අය වැය 2017

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ කට්ටිය හිතන්නේ .....

    1.16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    16:20 - ජන සංයුතියේ සිදුවන වෙනස්කම්වලට අනුව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය පිපිරීමට ආසන්න කාල බෝම්බයකි. දායක විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන් කෙරේ.

    මේක හොඳයි ...මොකද රට හිගන වෙන්නේ අපි ගෙවන බදු මොකුත් කොරන්නේ නැති අන්ද බුත රජෙ සේවකයන්ගේ පඩි වලටයි පැන්සන් එකටයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    15:55 - පාඩු ලැබූ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් නැවත ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.

    ඉතින් ආයුබෝවන් ශ්‍රී ලන්කන් :(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    15:48 - ඉදි කිරීම් කර්මාන්තයට අදාළව පැවැති සියයට 25ක සෙස් බදු ඉවත් කෙරේ.

    ගූඩ්
     
    • Like
    Reactions: Tyrion Lannister

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    15:26 - ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් දිගු කාලීන කුලී පදනම මත ලබා දෙයි.

    මේ මොකටද එන්න හදන්නේ ......ලොල් කට්ටිය ඉඩම් බෙදාගන්න වගේ හදන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    15:11 - විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුමත කළ පෞද්ගලික අධ්‍යාපන ආයතන සඳහා එසෙඩ් ලකුණු පදනම් කරගෙන ඇතුළු වන සිසුන් 15000ක් සඳහා එක් සිසුවකුට පාඨමාලා ගාස්තුවෙන් ලක්ෂ අටක ණය මුදලක් ලබා දීමට යෝජනා කෙරේ.

    පැහැදිලි මදි Z ක්‍රමය මත සිසුන් බදවා ගැනේ කියලා තිබ්බනම් හොඳයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    14:54 - 2017 උසස් පෙළ පන්තිවලට ඇතුළු වන සිසුන් 175000කට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    16:50 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.

    ඉලෙක්ට්‍රොනික් මුදල් පරිහරණය දිරිගැන්වීමට වෙන්න ඇති :lol::lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමෘද්ධි ව්‍යාපාරයේ නම ජන ඉසුරු ලෙස වෙනස් කිරීමට යෝජනා කෙරේ

    ආණ්ඩුව වෙනස් උන නිසා වෙන්න ඇති ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    15:49 - ශ්‍රී ලංකාවේ ප්‍රධාන ශාඛා පිහිටුවීමට කැමති ප්‍රධාන පෙළේ සමාගම් සංස්ථාපිත බද්දෙන් නිදහස් කෙරේ.

    හොඳයි ..එත් එන්නේ නැහැ ලංකාවේ හැටි දන්නවා .....නොන්ජල් පොලිටික්කොන්ට ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න බැරි උනානේ තවම
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    1.16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.

    Boru katha.. dei bambuwak..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1.16:25 - නව සමාගමක් ආරම්භ කරන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සඳහා රුපියල් මිලියන 1.5ක ණය මුදලක් ඉදිරියට ගෙන යයි. මේ සඳහා සියයට සියයක පොලී සහනයක් ලබා දේ.

    Boru katha.. dei bambuwak..

    නිකන් නෙමේනේ බන් නයක්නේ ...එතකොට රැකියා විරහිත කරදරේ ඉවරයි කියලා හිත පුළුවන්නේ ආණ්ඩුවට ...නිකන් පින් පඩි එඋන්ට මේක දීලා සේප් වෙන්න පුළුවන් .....නරකම නැහැ...අනික සමාගමක් පිහිටුවන්න ඕනි ....එක හොද අදහස
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    නිකන් නෙමේනේ බන් නයක්නේ ...එතකොට රැකියා විරහිත කරදරේ ඉවරයි කියලා හිත පුළුවන්නේ ආණ්ඩුවට ...නිකන් පින් පඩි එඋන්ට මේක දීලා සේප් වෙන්න පුළුවන් .....නරකම නැහැ...අනික සමාගමක් පිහිටුවන්න ඕනි ....එක හොද අදහස

    Pissuda ban... ochchara denna salli koheda thiyenne anduwata.. oka nan me samma kapeka karanna wenne na..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Pissuda ban... ochchara denna salli koheda thiyenne anduwata.. oka nan me samma kapeka karanna wenne na..

    බැංකු සෙට් කර ගනී .....එක හොදයිනේ බන් ...එච්චාරාම රස්සා හොයාගන්න බැරි එවුන් නැහැනේ ..අනික එහෙම කලොත් රටේ අර්තිකෙට උන්ව සම්බන්ද කරගන්න පුළුවන්නේ
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,159
    1,296
    113
    ගඟ ළඟ
    16:50 - ස්වංයක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් මුදල් ගැනීමේ දී අය කරන මුදල රුපියල් 10 දක්වා වැඩි කෙරේ.

    ඉලෙක්ට්‍රොනික් මුදල් පරිහරණය දිරිගැන්වීමට වෙන්න ඇති :lol::lol::lol::lol:

    හත්වලාමයි ..එතකොට සල්ලි ගන්නේ කොහොමෙයි..සල්ලි ගන්න බැංකුවට ගියාම එතන පෝලිම..
    දැන් රවිගේ අම්මට පිං දෙන්න වෙයි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හත්වලාමයි ..එතකොට සල්ලි ගන්නේ කොහොමෙයි..සල්ලි ගන්න බැංකුවට ගියාම එතන පෝලිම..
    දැන් රවිගේ අම්මට පිං දෙන්න වෙයි

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ බන් ගහන බදු ගැන තවම නැද්ද සද්දයක් ......අහ්හ්හ් ඒවා අයවැයට දන්නා ඕනි නැහැනේ ..පස්සේ හිමිහිට එක එක දෙනවා ඇති ..පුක පැලෙන්න
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ බන් ගහන බදු ගැන තවම නැද්ද සද්දයක් ......අහ්හ්හ් ඒවා අයවැයට දන්නා ඕනි නැහැනේ ..පස්සේ හිමිහිට එක එක දෙනවා ඇති ..පුක පැලෙන්න
    :lol::lol: