Aliexpress Shopping Festival 50% OFF

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    වසරේ දැවැන්තම ඔන්ලයින් වෙළද සල්පිල කියලා අදුන්වන්න පුළුවන්
    දුකකට තියෙන්නේ මෙම වෙළද සල්පිල පවත්වන්නේ අද දින පමණයි
    කට්ටිය මොනාහාරි ගන්න හිතාගන ඉන්නවනම් ඉක්මන් වෙන තරමට හොදයි
    පොන් අරවා මේවා හැම එකටම වගේ පට්ට ඩිස්කවුන්ට් තියනවා

    https://aliexpress.com
    https://aliexpress.com
    https://aliexpress.com
    https://aliexpress.com
    https://aliexpress.com

    ප්‍රමාදය පසු තැවීමට හෙතුවිය හැක​
     
    • Like
    Reactions: netsurfer

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    රැවටෙන්න එපා බන්. නොදන්න උන්ව රවට්ටන්නත් එපා.

    මම මීට කලින් ගත්තු බඩු වල අළුත් ගනන් බැලුවා. $2ට ගත්තු අයිටම් එක $2.30 කරලා. 11.11 ඩීල් කියලා $2.10ට දෙනවා

    අනික මේ දවස් වල ගන්න බඩු එන්න සෑහෙන්න කල් යනවා. නත්තලුත් එන නිසා පෝස්ට් එකේ හිර වෙනවා.
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    රැවටෙන්න එපා බන්. නොදන්න උන්ව රවට්ටන්නත් එපා.

    මම මීට කලින් ගත්තු බඩු වල අළුත් ගනන් බැලුවා. $2ට ගත්තු අයිටම් එක $2.30 කරලා. 11.11 ඩීල් කියලා $2.10ට දෙනවා

    අනික මේ දවස් වල ගන්න බඩු එන්න සෑහෙන්න කල් යනවා. නත්තලුත් එන නිසා පෝස්ට් එකේ හිර වෙනවා.

    අප්පට මටනම් අඩුවට සෙට් උනා බන් අයිටම් ටිකක් එකයි බන් මම පොස්ට් එකක් දැම්මේ :sorry:
     
    Lahiru97

    Member
    Sep 2, 2013
    46
    7
    0
    king's landing
    රැවටෙන්න එපා බන්. නොදන්න උන්ව රවට්ටන්නත් එපා.

    මම මීට කලින් ගත්තු බඩු වල අළුත් ගනන් බැලුවා. $2ට ගත්තු අයිටම් එක $2.30 කරලා. 11.11 ඩීල් කියලා $2.10ට දෙනවා

    අනික මේ දවස් වල ගන්න බඩු එන්න සෑහෙන්න කල් යනවා. නත්තලුත් එන නිසා පෝස්ට් එකේ හිර වෙනවා.

    Ow maath dollar 5ta gattuwa 5.80ta wage daala 5.10ta denawa deal kyla:lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    HTC Desire 825 එක මෙහෙ ගන්න නැද්ද බන් ?? කවුරු හරි පින්වතෙක් කියන්න ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    අප්පට මටනම් අඩුවට සෙට් උනා බන් අයිටම් ටිකක් එකයි බන් මම පොස්ට් එකක් දැම්මේ :sorry:

    ඇත්තටම අඩුකරපුවා තියෙන්න පුළුවන්. අයිටම්ස් 1000ක් ගත්තොත් 999ක්ම ප්‍රෝඩාව බන්.

    Ow maath dollar 5ta gattuwa 5.80ta wage daala 5.10ta denawa deal kyla:lol::lol:

    :shocked::shocked::yes:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    Machan if you are promoting something with affiliate link just say it.We still click that
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    රැවටෙන්න එපා බන්. නොදන්න උන්ව රවට්ටන්නත් එපා.

    මම මීට කලින් ගත්තු බඩු වල අළුත් ගනන් බැලුවා. $2ට ගත්තු අයිටම් එක $2.30 කරලා. 11.11 ඩීල් කියලා $2.10ට දෙනවා

    අනික මේ දවස් වල ගන්න බඩු එන්න සෑහෙන්න කල් යනවා. නත්තලුත් එන නිසා පෝස්ට් එකේ හිර වෙනවා.

    ඔවු බං. සමහර item වලට පට්ටා shipping චාර්ජ් එකක් ගත්නේ
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔