ටොම් පචයා (1977) සිංහල ෆිල්ම් Tom Pachaya (1977) Sinhala Film

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ටොම් පචයා (1977) සිංහල ෆිල්ම් Tom Pachaya (1977) Sinhala Film

    y8h5pjqg.jpg


    ටොම් පචයා (1977)

    Cast & Crew
    * Sumana Amarasinghe
    * Roy De Silva
    * Freddie Silva
    * Bandu Munasinghe
    * Don Sirisena
    * Rukmani Devi


    Directed - Roy De Silva/ Stenly Perera
    Story - Alensam Mendis
    Music - Victor Dalugama
    Edited - M.P. Rupasena/ Kalinga De silva


    Tom_Pachaya_1977_WEBRip_720p_H264_AAC_Ak47_mp4.jpg


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/FORmDTcKd88/Tom.Pachaya.1977.WEBRip.720p.H264.AAC-Ak47.mp4

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරලා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි
     

    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං නැත්තං හොද ෆිල්ම් හැදෙන් නැතුවම නැතිවෙලා යයි

    ඔව් බං අපි බැලුවේ නැත්තං සිංහල ෆිල්ම් වලට හෝල්වල පෙන්නලා ආදායමක් නෑ බං. මම සාමාන්‍යයෙන් හෝල් වලට ගිහින් බලනවා හොද ෆිල්ම්. මම හොද ෆිල්ම් කියලා අදහස් කලේ මම ජිවිතයේ හිතන විදිය ප්‍රශ්න කරන මට නැවතත් මම හරි කියලා හිතන් ඉන්න දේවල් හා ජීවිතය ගැන නැවත හිතන්න පෙළඹවන ෆිල්ම්. කොමර්ෂල් ඒවත් බලනවා copy ෆිල්ම් වුනාට කමක් නෑ බලන් ඉන්න පුලුවන් විදියට කරලා තියනවා නම්. අපි කැමති අකමැති ඒවා කෙනාගෙන් කෙනාට වෙනස් මම ඒවා බැලුවා කියලා අනිත් අයත් ඒවම බලන්න ඕන කියලා නෑ. හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලන එකයි වෙන්න ඕනේ.