රාජ්‍ය ණය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    රාජ්‍ය ණය ප්‍රමාණය මාස හතට
    කෝටි 87870 කින් නගී

    ශ්‍යාම් නුවන් ගනේවත්ත

    මේ වසරේ (2016) මුල් මාස හතේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 878.7 කින් (රු. කෝටි 87870 කින්) ඉහළ ගොස්‌ තිබේ.

    මේ අනුව ගිය වසර (2015) අගදී පැවැති රු. බිලියන 8503.2 ක මුළු රාජ්‍ය ණය ප්‍රමාණය මේ වසරේ (2016) ජුලි මස අගදී රු. බිලියන 9382 දක්‌වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස්‌ තිබේ.

    මෙසේ රාජ්‍ය ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ දේශීය ණය ගැනීම් වැඩිවීම 2016 ජුනි මස නිකුත් කරන ලද විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම, 2016 ජුලි මස නිකුත් කළ ජාත්‍යන්තර ස්‌වෛරීත්ව බැඳුම්කරය සහ එම මාස හතක කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් වර්ගවලට සාපේක්‍ෂව පිරිහීමට ලක්‌ වීම යන කරුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    මේ මුළු ණය වැඩිවීමෙන් දේශීය ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 50120 ක්‌ සහ විදේශ ණය ප්‍රමාණය වැඩිවීම රු. කෝටි 37750 ක්‌ ද වන බව මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ තවදුරටත් දැක්‌වේ.

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    duka hithenawa
    ratata giya kalak
    කරුමෙට මේ වෙලාවෙම අනුර කුමාරගෙ කටෙත් පිට්ටුවක් හිර උනානෙ. නැත්තං මිනිහට හොඳටම මල පැනල තදින් කතාකරල ආණ්ඩුවට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    debttrap1.png

    2004 - 2015 :rofl:
     
    • Like
    Reactions: hapriyankara

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    debttrap1.png

    2004 - 2015 :rofl:

    ඕකට 2015 අයිති වෙන්නෙත් නෑ...හේතුව තෝරාගත් කාලාන්තරය අවසානයේදී කියලා දාලා තියන නිසා.ඒත් එක්කම ඕක 10න් බෙදලා බලන්න..එක අවුරුද්දකට කීයක්ද වැඩිවුනේ කියලා. ඊට පස්සෙ 2015-2016 එක්ක සන්සන්දනය කරන්නෙ.වැදගත්ම දේ අවසාන තීරුවේ.නය ප්‍රමාණය දල දේශීය නිශ්පාදිතයෙන් කොච්චරක්ද කියන එක..:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගෙ කාලෙ නම් ගත්ත ණය වලින් කරපුව රටෙ වටේම පේන්ඩ තියෙනව, මුන් ණය අරන් හදපු මහජන වැසිකිලියක්වත් කවුරු හරි දැකල තියෙනවද??? :confused::confused:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    debttrap1.png

    2004 - 2015 :rofl:

    rataka naya balanne e rate GDP eken Percentage ekak hatiyata nathuwa mulu naya newe mulu naya baluwoth USA CHINA UK Japan okkoma un apita wadi

    HAriyata John Kells lage naya wadi Maliban Biscuit walata wada wage:yes::D

    2014 wenakota eka GDP ekeb 30% adu karala thiyenawa 70% wenna Rate economy eka develop weemath eka .oka nodanna modayonta oya wage chart balala wadak na at least try to learn basics in economics first:D:yes: uneducated person:yes:
     
    Last edited:

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මහින්දගෙ කාලෙ නම් ගත්ත ණය වලින් කරපුව රටෙ වටේම පේන්ඩ තියෙනව, මුන් ණය අරන් හදපු මහජන වැසිකිලියක්වත් කවුරු හරි දැකල තියෙනවද??? :confused::confused:

    ඒක හදන්න බැලු... මහින්ද ගහපුවා නිසා මයිත්‍රීට ආපහු නැගිටින්න බෑලු... මහින්ද හෙන පඩියක් ගත්තලු..

    "මීට වර්තමාන කොලු ආන්ඩුව"
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    rataka naya balanne e rate GDP eken Percentage ekak hatiyata nathuwa mulu naya newe mulu naya baluwoth USA CHINA UK Japan okkoma un apita wadi

    HAriyata John Kells lage naya wadi Maliban Biscuit walata wada wage:yes::D

    2014 wenakota eka GDP ekeb 30% adu karala thiyenawa 70% wenna Rate economy eka develop weemath eka .oka nodanna modayonta oya wage chart balala wadak na at least try to learn basics in economics first:D:yes: uneducated person:yes:

    ත්‍රෙඩ් එක දාපු හරක කියන්න හදල තියෙන දේ පොඩ්ඩක් බලපන්කො ඉස්සෙල්ල

    රාජ්‍ය ණය ප්‍රමාණය මාස හතට
    කෝටි 87870 කින් නගී
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ත්‍රෙඩ් එක දාපු හරක කියන්න හදල තියෙන දේ පොඩ්ඩක් බලපන්කො ඉස්සෙල්ල

    රාජ්‍ය ණය ප්‍රමාණය මාස හතට
    කෝටි 87870 කින් නගී

    ithin hari masa 7 economy develop eka less than 4% 3.8 to be precise mam hithuwa uba oka ahai kyala :yes: tawa mekata ganak danna one eka danne na uba next ahanne eka puluwannam hadapan e gana:yes:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    e gana apu widiya thamai oya thiyenne. so every government is responsible for that

    now u try to deviate from ur position blaming everone u first started blaming one decade :D:yes: ara gana hadapan uba me wage ewa igena ganin ethakota oya dewal thrum ganna lesi illakkam balanna one kenekta puluwan e figures read karanna igena gannai one:D:yes: gana hadapan purudu wennath ekka:yes: issela dannawada mokakda hadanna one kiyala:yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    now u try to deviate from ur position blaming everone u first started blaming one decade :D:yes: ara gana hadapan uba me wage ewa igena ganin ethakota oya dewal thrum ganna lesi illakkam balanna one kenekta puluwan e figures read karanna igena gannai one:D:yes: gana hadapan purudu wennath ekka:yes: issela dannawada mokakda hadanna one kiyala:yes:

    ලොල් හොඳට බලපන් 1994 චන්ද්‍රිකා රට බාරගන්න කාලෙ වෙනකොට තිබ්බ ණය ටිකයි, ආයෙ 2004 - 2014 කාලෙ ඒක කොච්චර ප්‍රතිශතයකින් වැඩි වෙලාද කියල. economy එකනම් හොඳට ඩිවෙලොප් වෙලා තියෙනව කියල පේනව. ඔතන වෙන්නෙ ගන්න ණය වලින්මයි තියෙන ණය ගෙවන්න, උඹ දන්න ආර්ථික විද්‍යාව :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලොල් හොඳට බලපන් 1994 චන්ද්‍රිකා රට බාරගන්න කාලෙ වෙනකොට තිබ්බ ණය ටිකයි, ආයෙ 2004 - 2014 කාලෙ ඒක කොච්චර ප්‍රතිශතයකින් වැඩි වෙලාද කියල. economy එකනම් හොඳට ඩිවෙලොප් වෙලා තියෙනව කියල පේනව. ඔතන වෙන්නෙ ගන්න ණය වලින්මයි තියෙන ණය ගෙවන්න, උඹ දන්න ආර්ථික විද්‍යාව :rofl:

    debt eka GDP ekath ekka compare karanne kiyala dannawa neda kiyala dunnane? 1993 GDP ekath ekka 101% tiyenawa ubema chart eke loans . uba monada kiyawanne .illakkam read karanna igena ganin:yes:

    2014 wenakota naya wadi wela nayata wada wegen GDP wadi wela ekai man ubata john keells kathawath kiwwe
    :yes::yes:

    mehema hithapanm

    1994 GDP 1000 Debt 1010
    2014 GDP 10000 DEbt 7000:yes::D

    dan therunada LOan wadi weemata wada wgen economy eka duwala . meka therenneth nathnam uneducated newe no interligence:yes:

    wena ratawal walath loan wadi wela tama economy eka wadi weemai wadagath:yes:

    wadi wela na ban adu wela man dan ubata eka sarakuth kiwwa neda GDP wise balanne kiyala ube nugathkamata mata banala wadak na man api owaigena gathu nisa kiwwe:yes:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ

    ekath ekka compare karanne kiyala? 1993 GDP ekath ekka 101% tiyenawa ubema chart eke illakkam read karanna igena ganin:yes:

    2014 wenakota naya wadi wela nayata wada wegen GDP wadi wela ekai man ubata john keells kathawath kiwwe
    :yes::yes:

    mehema hithapanm

    1994 GDP 1000 Debt 1010
    2014 GDP 10000 DEbt 7000:yes::D

    dan therunada LOan wadi weemata wada wgen economy eka duwala . meka therenneth nathnam uneducated newe no interligence:yes:

    wena ratawal walath loan wadi wela tama economy eka wadi weemai wadagath:yes:

    wadi wela na ban adu wela man dan ubata eka sarakuth kiwwa neda GDP ube nugathkamata mata banala wadak na man api owaigena gathu nisa kiwwe:yes:

    101% thiyenne 2001 ne ban. umbatane read karanna beri

    2001 - 2004 kale economy eka fucked up una kiyala mathaka nedda lankawe. ahh umba ethakota ipadila nethuwa ethi.

    airport ekata gehuwa, thel tanki walata gehuwa so economy eka fucked up una

    1988 th ewage thamai. nikan mahindata sudu hunu ganna epa ban. oya percentage eka adu karanne mahindage, ranilge hari uwamanawata newei. oya plans okkoma denne World Bank/ IMF walin. un thamai theeranaya karanne eka. nikan eka ekata kade yannathuwa hitahan economics theory issarahata dagena.

    I don't reply again
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ත්‍රෙඩ් එක දාපු හරක කියන්න හදල තියෙන දේ පොඩ්ඩක් බලපන්කො ඉස්සෙල්ල

    රාජ්‍ය ණය ප්‍රමාණය මාස හතට
    කෝටි 87870 කින් නගී
    ඇයි බන් මොකද්ද ඔතන අවුල?
     
    Similar threads