To people planning to migrate to Australia, think twice

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,768
    28,696
    113
    Finally!...mehe un yana eka nawaththanna barinang ehen hari ene eka nawaththanne one!!:rofl::cool:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    In Canada,

    The permanent residents (PR) and citizens have same privileges (except that PRs cant apply for jobs that requires special security clearance and cant vote for elections). When applying for job, the PRs and citizens should give priority by law.

    Hence those having work permit may find difficult to find a professional job.

    When applying for PR, the number of permanent residents are limited based on job category.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    un unge ratata aadarei ban.ape huththala wage ETCA genalla thamange rate unta kelawanna hadanne ne un :dull:

    eka aththa

    USA, CANADA,Australia support immigration as their economy is powerful to get more immigrants and they do not have sufficient workforce to do their jobs.
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    In Canada,

    The permanent residents (PR) and citizens have same privileges (except that PRs cant apply for jobs that requires special security clearance and cant vote for elections). When applying for job, the PRs and citizens should give priority by law.

    When applying for PR, the number of permanent residents are limited based on job category.

    Well its more or less same here as well. main difference is PR's cant' vote and can't apply for security clearance jobs.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එල එල ඉස්සෙල්ල තමන්ගේ රටේ එව්වොන්ට මුල් තැන දෙන්න ඕනේ,
    හොඳ මිනිස්ටර් කෙනෙක්:yes::yes:

    thamange koheda ban. australia yava kiyanne aboriginal ungen horakapu ratak. eka nisa skilled migrant lata enna amaru karana eka balu vadak. horen ena eka nathara karana eka venama deyak.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    lol here we go again :rofl:

    උබත් ස්කිල් මයිග්‍රන්ට් හරි, ස්ටුඩන්ට් හරි විදියට ඔහෙට ගිය එකෙක්නේ? නැත්නම් උබේ පේරන්ට්ස් ලා හරි ඔහෙට ගිහින් නේ උබට සිටිසන් කම හම්බ උනේ (උබ සිටිසන් කියලා හිතනවා, මම ඒක දන්නේ නෑ හරියටම). උබ සුද්දෙක් නෙවෙයිනේ? එහෙම එකේ උබ ලංකාවේ උන්ට යන්න හම්බ වෙන එකට කෙළ වෙන එකට සතුටු වෙන එකෙන්ම පේනවා බන් උබේ තියෙන ආත්මාර්ථකාමි බව.

    PS : මම ඕස්ත්‍රේලියාවට යන්න කැමති එකෙක් නෙවෙයි.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    උබත් ස්කිල් මයිග්‍රන්ට් හරි, ස්ටුඩන්ට් හරි විදියට ඔහෙට ගිය එකෙක්නේ? නැත්නම් උබේ පේරන්ට්ස් ලා හරි ඔහෙට ගිහින් නේ උබට සිටිසන් කම හම්බ උනේ (උබ සිටිසන් කියලා හිතනවා, මම ඒක දන්නේ නෑ හරියටම). උබ සුද්දෙක් නෙවෙයිනේ? එහෙම එකේ උබ ලංකාවේ උන්ට යන්න හම්බ වෙන එකට කෙළ වෙන එකට සතුටු වෙන එකෙන්ම පේනවා බන් උබේ තියෙන ආත්මාර්ථකාමි බව.

    PS : මම ඕස්ත්‍රේලියාවට යන්න කැමති එකෙක් නෙවෙයි.

    yanna kamathi nathnan issra idanma mehe hoda nha gana ekane uba. ubata adala nane? :rofl: wadak baln hithan ban. ubata prove karanna deyak na
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    yanna kamathi nathnan issra idanma mehe hoda nha gana ekane uba. ubata adala nane? :rofl: wadak baln hithan ban. ubata prove karanna deyak na

    මට වෙන්නම ඕනේ නෑ බන් යමක් ගැන කථා කරන්න. වැරැද්දක්, අසාධාරණයක් දැක්ක තැන කථා කරන එක මගේ සිරිතයි.