මචංලා ඌ උගේ තියෙන මහත්මා ගතිය නිසානේ බං මෙතන ඉන්න උන්ගෙන් අහන්නේ අපේ කවුරැ හරි ඉන්නවද කියලා ජොබ් එක සෙට් කරලා දෙන්න. එහෙම සමාජයට උදව්වක් කරන එකෙක්ව විහිලුවකට ගන්න එපා. අපි වැඩ කරන තැනත් මෙතන ඉන්න කෙල්ලෝ තමන්ට ඉහලින් ඉන්න කෙනාට උදව් කරනවා තමයි.
වරෙන් නටන්න
ඉස්කි බබා රෙබබ්බා ඉස්කි බබාරේ ....
අර ඉස්කි බබ රෙබබ්බා ඉස්කි බබරියේ ....








තැන්ක්ස් පස්සේ රෙපක් දෙන්නම්.