Career Decision - problem help please

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,626
    11,216
    113
    ඔවු . ඔය වගේ සීන් එකක් මගේ යාලුවෙක්ට වුනා .. උට සිනියර් ආකිටෙක්ට් දුන්නා ..පොඩි සැලරි එකකට

    උට වෙන තැනකින් පොඩි පොසිෂන් එකක් දුන්නා ..වැඩි සැලරි එකකට සීනියර් ෆර්න්ට් එන්ඩ් ඩිවලොපර්

    අරූ අර විදියට පොමෝට් වුනා. හිකිස්!
     
    • Love
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    මගේ රස්සාවෙන් කලින් චෙෆ් කෙනෙක්. මං හන්ගේරියාවට ගියේ Demi Chef de Partie කෙනෙක් විදියට. ඊට පස්සෙ එතනින් පෝලන්තයට ගියේ Chef de Partie විදියට. හොද සැලරි එකක් එක්ක පැකේජ් එකක් තියෙද්දී එතනින් තමා මං මගේ රස්සාව හරවගන්නේ වෙනමම දේකට. රිස්ක් එක උබ අතේ :yes: ගේමක් ගහන්න පුලුවන් කියලා හිතෙනවා නම් හරියන්න හෝ කෙලවෙන්න කරලා බලපන්. ;)

    Aurudden aurudda change krnn ooned
    එකම ජොබ් එකේ අවුරුදු 2 කට වඩා ඉන්න එපා
    රටකට යන්න හිතන් ඉන්නවා නම් ලග ලග ජොබ් මාරු කරන්න එපා. එතකොට උන් අහන හරස් ප්‍රශ්න වලට උත්තර දීලා කක්කා යයි :ROFLMAO:
    ------ Post added on Sep 16, 2024 at 8:23 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    මගේ රස්සාවෙන් කලින් චෙෆ් කෙනෙක්. මං හන්ගේරියාවට ගියේ Demi Chef de Partie කෙනෙක් විදියට. ඊට පස්සෙ එතනින් පෝලන්තයට ගියේ Chef de Partie විදියට. හොද සැලරි එකක් එක්ක පැකේජ් එකක් තියෙද්දී එතනින් තමා මං මගේ රස්සාව හරවගන්නේ වෙනමම දේකට. රිස්ක් එක උබ අතේ :yes: ගේමක් ගහන්න පුලුවන් කියලා හිතෙනවා නම් හරියන්න හෝ කෙලවෙන්න කරලා බලපන්. ;)

    රටකට යන්න හිතන් ඉන්නවා නම් ලග ලග ජොබ් මාරු කරන්න එපා. එතකොට උන් අහන හරස් ප්‍රශ්න වලට උත්තර දීලා කක්කා යයි :ROFLMAO:
    ------ Post added on Sep 16, 2024 at 8:23 PM

    කුස්සියේ වැඩ කරන උබ මොනවාද බං IT industry ගැන දන්නෙ 🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    කුස්සියේ වැඩ කරන උබ මොනවාද බං IT industry ගැන දන්නෙ 🤣
    දැං මං Server Admin කෙනෙක්. :rolleyes: ඒක තමා වෙනමම රස්සාවකට මාරු උනා කිව්වේ එහෙදී ඉගෙන ගෙන.
     
    • Love
    Reactions: Clockwork

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,209
    8,080
    113
    යකෝ 130 මොනා කරන්නද මේකෙ උවුන් දවසට අවම 1 මිලියන් හොයනවා...උබ කිරියටත් ලැජ්ජ කරනවානේ
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,120
    2,343
    113
    salary eka hodayi nam , working hours hodai nm offer eka ganin , thawa uba dan inna position eke idan Loku ekakata paninna nm ube education paththa hodatama thiyenne ona .