Job ekak ooni, loku udawwak

frankenstine

Junior member
  • Oct 13, 2012
    177
    13
    18
    moratuwa patten awulak neddda?hebey sat sun niwadu gattot padi kapila 12k wage denna puluwan.weda karana welawe phone eka use karannat be
     

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    ලොකු උදව්වක් job එකක් හොයල දියන්කෝ...

    මාසෙට රු 7000-8000 ක් උනත් කමක්නෑ
    සෙනසුරාදා ඉරිදා නිවාඩු ඕන
    කොට්ටාව-මහරගම-හෝමගම ඒඅවටින් විශේෂයි
    ලිපිකරු,කාකාස,පරිගණක ආශ්‍රිත හරි වෙන මොකක් හරි ආප්ප දාන්න උනත් කමක්නෑ. වැඩි විස්තර pm කරන්නම්:nerd:

    maharagam orange 1kata dapan kana dawalta denawa 15 basic mama hithanne... :cool::cool:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පෝර්ට් සිටි එකේ බාර්ජ් හෙල්පර් වගේ ජොබ් එකක් කරන්න කැමතිනම් මට පී.එම් එකක් දාන්න.. ජොබ් නම් තියනව ඕනෙ තරම් ඒත් ඔක්කොම තියෙන්නෙ ෆීල්ඩ් එකේ ජොබ්.. උබ කැමතිනම් කියපන් හෙට ඉදන් හරි ජොබ් එක දෙන්නම්
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Below 3.5 lakhs uba kamathi onama indian bike ekak aluthenma aran dennan.. cash collector kenek widihata wada karanna thiyenne.. kamathi nan kiyapan job role eka kiyannan... 10000k salary dennan, bike ekata petrol denawa.. eka ubata saturday sunday use karannath puluwan.. wadata yanna ennath ekama use karanna puluwan..

    Kmathi nan cv ekak dapan...
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    worker කෙනෙක් විදිහට වැඩ කරන්න පුලුවන්නම් 35ක් විතර හොයන්න පුළුවන් කිසි ගේමක් නැතුව. බියගම ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය ඇතුලේ factories වලට workers ල ගොඩක් අඩුයි. අනිවා රස්සාව ගන්න පුළුවන්. O/L තියනවනම් දැන් බයවෙන්න එපා අඩුම 30000ක්. බාස්ගේ අත්උදව් කාරයෙක් වුනත් දවසට 1600+ කෑම එක. ආප්ප කොත්තු දාන බාස් කෙනෙක්ට දැන් 50000 දෙනවා.