කාඩ්බෝඩ් waste තොග පිටින් ගන්න කවුරු හරි දන්නවද? දන්නවනම් කියන්න. ලොකු උදව්වක් 





bump
bump
Bump
B U M P

horana peththe thenak tiyenawa,...
naathandiya kadedasi pulp kerene tenek tibbbe ...hoyala balamnne
Neptune Papers - Peliyagoda (මන් හිතන්නේ මෙයාලගේ වෙබ් සයිට් එකකුත් තියනවා කෝල් කරලා ලොකේෂන් එක කිව්වහම ඇවිත් අරන් යනවා..)
