Roof or Slab for two story house?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    රත්තරං;20929604 said:
    මොනව උනත් උලුනම් දාන්න එපා බන්. සදාකාලික රෙපෙයාර්. එපා වෙනවා. ශීට් වහලයක් ගහපන්. ස්ලැබ් එක දාලා වෝටර් පෲෆ් කලානම් මරු.. රූෆ්ටොප් එකත් තියෙනවා. හැබැයි ගේ නිකන් තට්ටයෙක් වගේ (අපේ ඇස් වලට හුරු වෙලා තියෙන විදිහ අනුව )

    මම sheet වලට අස නෑ. අස්බස්ටෝර්ස් ඇගට හොද නෑ. අමනා කියන්නේ ටකරන් නේ :P
    Roof top තමා ඉතුරු වෙලා තියෙන එකම option එක.
    අපේ පැත්තේ රිලව් ඉන්ව. උන්ගෙන් උළු කොහොමත් බෙරන්ද බෑ :P
    ගොඩක් ස්තුති
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උලු දැන්මොත් තෙමිලා සිවිලිම ඉවරවෙනවනේ පරාලත් එක්කම...
    ඒත් නානා සහෝ ඕවට උලුම ඕනනම් ලොකු වියදමක් කරලා සම්පුර්ණයෙන් seal කරන්න පුලුවන් නේද ...:)

    උළු ඕනෑම නා එහෙනම්. මෙහෙ රිලව්. දැන් ඉන්න ගෙදරත් මාසේන මාසෙට උළු හදනවා
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,630
    3,350
    113
    උළු ඕනෑම නා එහෙනම්. මෙහෙ රිලව්. දැන් ඉන්න ගෙදරත් මාසේන මාසෙට උළු හදනවා
    Designer gen ahala gelapena widiyata balapan machan..gedara plan eka anuwa wenaswenawane roof aka nisa...godak gewalwala dan rooftop ohoma slab widiyata tinawa...aka usefull nisai garden wala space aduwima nisai...
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Waterproofing කරන්ඩ ලොකු ගානක් යනවද?
    කොන්ච්රීට් දාද්දීම නේද එක කරන්නේ.
    බොන්නේ නම් නා :P
    ගොඩක පින්

    machan lankawe yana ganan nam danne na waterproof walata.

    eka karanne machan concrete karata pass

    owata machan specialist contractor la innawa Finco kiyala company ekak tiyenawa poddak contact karala balapan un material witarada dan na supply karanne...

    uba hoda recommonded company ekakin wade karaganin. un 15 years wath warrenty ekak dei hoda ekek nam..

    Good Luck machan

    ubatath pin machan...

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    වහලයක් ද Slab එකක්ද හොද දෙමහල් නිවසකට??
    අඩු වියදම් මොකක්ද?
    උළු වහලේ ගහල පස්සේ finishing / සිවිලිම් කරන එක හොදද?
    (මම යට ටට්ටුව ඉස්සරලා හදල පස්සේ උද එක හදන්ඩ ඉන්නේ)

    Slab = වහල වෙනුවට කොන්ච්රීට් දැමීම in my words :P

    roofing-products.jpg

    ස්තුති

    මම නම් පෞද්ගලිකව කැමති රුෆ් ටොප් එකකට...
    වියදම 20% වගේ අඩුයි,
    අනික පට්ට ලේසි,
    ලි හොයාන දවස් ගානක් ගහනවට වඩා සතියෙන් ගහන්න පුළුවන්,
    අනික උද ඒරියා එකෙන් වැඩ ගන්නත් පුළුවන්...
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    RePost බුවා;20929658 said:
    මම නම් පෞද්ගලිකව කැමති රුෆ් ටොප් එකකට...
    වියදම 20% වගේ අඩුයි,
    අනික පට්ට ලේසි,
    ලි හොයාන දවස් ගානක් ගහනවට වඩා සතියෙන් ගහන්න පුළුවන්,
    අනික උද ඒරියා එකෙන් වැඩ ගන්නත් පුළුවන්...

    හොද waterproof එකක් දාන්න කීයක් විතර යයිද බං?මොකද ඒක තමා හරියටම තියෙන්න ඕන.දන්නවනේ ලංකාවේ වහින්න ගියහම.:sorry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හොද waterproof එකක් දාන්න කීයක් විතර යයිද බං?මොකද ඒක තමා හරියටම තියෙන්න ඕන.දන්නවනේ ලංකාවේ වහින්න ගියහම.:sorry:

    waterproof කියන්නේ අර වටේට දාන පොඩි බැම්මද?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    හොද waterproof එකක් දාන්න කීයක් විතර යයිද බං?මොකද ඒක තමා හරියටම තියෙන්න ඕන.දන්නවනේ ලංකාවේ වහින්න ගියහම.:sorry:

    හරියටම කරනවා නම් වර්ග අඩියකට රු. 150 - 250 අතර යයි මචන්,
    වටෙර් ප්රුෆ් වලට විතරක්..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    RePost බුවා;20929675 said:
    හරියටම කරනවා නම් වර්ග අඩියකට රු. 150 - 250 අතර යයි මචන්,
    වටෙර් ප්රුෆ් වලට විතරක්..

    එළ මචන්.එහෙමනම් අවුලක් නැහැ.තැන්ක්ස්.:love:+6
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,018
    16,694
    113
    waterproof කියන්නේ අර වටේට දාන පොඩි බැම්මද?

    නැහැ බං.මෙන්න මේ වගේ.පොලවට දාන්නේ.

    library-092209.jpg

    තව මෙන්න මේ වගේ spray කරනවා.රබර් spray එකක්.ඒක පට්ටම ගණන්.:sorry:

    90

    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    Roof top කරනවා එහෙනම්.

    waterproofing කියල කරන්නේ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ පුලුවන්ද වෙලාව තියෙනවා නම් (ලොකු වියදමක් යනවද කියල දැනගන්ඩ)?

    අනිත් ලොකුම ප්‍රශ්නේ තමා මම හිතාගෙන හිටියේ nara එකෙන් plan එක ඇදගනද.
    එකෙන් 50,000/= විතර යන්නේ.
    එත් අපේ නෑදෑ කෙනෙක් කියනවා එයා අදුරන කෙනෙක් ඉන්නවා කියල අඩුවට ඇදගනද පුළුවන් කියල. උට අවුරුදු හතරක විතර experience තියෙන්නේ.
    Nara එක ගොඩක් හොදයි නේද?
    හැම දේම බලනව නේද?
    නැත්තම් උනුත් තියෙන plan ම ද දෙන්නේ?
    ස්තුති

    nara එක නරකක් නම් නැහැ අහලා තියන හැටියට නම්.
    හැමදේම බලනවා කිවුවට ඉතින් කරපු කෙනෙක්ගෙන්ම තමා අහගන්න වෙන්නේ. ඒ ගැන නම් දන්නේ නැහැ මචන්. සාමාන්යෙන් firm වල ගොඩක් වෙලාවට කරන්නේ උන්ගේ තියන plan එකත් customer ගේ requirement වලට වෙනස් කම් කරලා දෙනවා. එක මහ ලොකු වැඩක් නම් නෙමෙයි. අලුතින්ම design කරනවා නම් ගාන වැඩියි.

    draftsman කෙනෙක්ටත් බැරි කමක් නැහැ ගෙදරක් ඇඳ ගන්න. මොකද සමහර අය architect ලා ගාව වැඩ කරද්දී ඒ හුරුව එනවා. ඒ කියන්නේ කාලයක් වැඩ කරද්දී architect ගේ concept ගොඩක් අල්ල ගන්නවා. ඒ වගේ කෙනෙක් නම් හොඳයි. නමුත් commercial building, high rise, water, road projects වල හිටපු බහුතරයක් අයට නම් architectural concept ගැන ලොකු අවබෝදයක් නැහැ. නමුත් design කරලා දෙයි. සාපේක්ෂව ගානත් අඩුයි. මේ අයගෙන් කර ගන්නවා නම්.
    නමුත් 3500 ft2 වෙනකල් විතරයි draftsman කෙනෙක්ට ඇදලා දෙන්න පුළුවන්. නැත්තම් charted architect කෙනෙක් ගේ seal එක ඕනේ council approval එකට දාද්දි. පොඩ්ඩක් ඒක අහලා බලන්න කරන කෙනා ගෙන්.

    waterproofing වල ගණන් නම් මතක නැහැ මචන්. නමුත් 150 per sq.ft වගේ තමා මතක හැටියට යන්නේ. finco, HE Engineering/ සාමාන්යෙන් හොඳයි. පොඩ්ඩක් call එකක් දීල විස්තර අහ ගන්න. බඩු දුන්නහම labor විතරක් දාලා කරන අයත් ඉන්නවා. එහෙම කෙනෙක් අල්ල ගන්න පුළුවන් නම් ගාන අඩුයි. නමුත් වැඩේ quality, warranty එකත් දෙනවද බලන්න.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    Waterproofing කරන්ඩ ලොකු ගානක් යනවද?
    කොන්ච්රීට් දාද්දීම නේද එක කරන්නේ.
    බොන්නේ නම් නා :P
    ගොඩක පින්

    slab eka dana eka nam hodai habayi paayana kaleta ge athule rasne wadi wenta puluwan.
    water proof karanne concrete eka dammata passe. mokak da chemical ekak apply karana eka karanne. name eka mathaka na. e chemical eken coat 2k gaanta one. wiyadam wenne e chemical eka ganta thamayi.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    slab eka dana eka nam hodai habayi paayana kaleta ge athule rasne wadi wenta puluwan.
    water proof karanne concrete eka dammata passe. mokak da chemical ekak apply karana eka karanne. name eka mathaka na. e chemical eken coat 2k gaanta one. wiyadam wenne e chemical eka ganta thamayi.

    අපිටම කරගන්ඩ පුළුවන් නේ එහෙනම්?
     
    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    වහලේ ගැහුවත් ස්ලැබ් එක දැම්මත් පොඩි වෙනසයි වියදම.ස්ලැබ් එකක්ම දමාපන්.උඩ මතුපිට වතුර කාන්දු නොවෙන පේන්ට් එකක් ගාලා සිමෙන්ති පාරක් දැම්මා නම් ගාඩ්න් එකක් හැටියටත් පාවිච්චි කරන්න පුලුවන්.වත්ත පිටිය ඉඩ නැති අයට ඒක සාහෙන්න වටිනවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙයක් හදල මට්ටු වෙච්ච එකෙක්ගෙන් උපදෙසක් ගන්න ආසනම් මමත් කතා කරන්නම්. ස්ලැබ් එකක්නම් දාන්න එපා. ලංකාවට ස්ලැබ් ඔරොත්තු දෙන්නෙ නෑ. අපිට කාලයක් තියනවා දවල්ට පට්ට විදිහට පායලා කොන්ක්‍රීට් එක නිමෙන්න කලින් එක පාරටම වහිනවා. එතකොට කොන්ක්‍රීට් එකේ ඇහැට පේන්නෙ නැති ක්‍රැක් ඇතිවෙනවා.

    නානාප්‍රකාර වෝටර් ප්රූෆින් වර්ග තිබුනට හරි එකක් කරගන්න එක ඉතාම වියදක් අධික වැඩක්. වහලෙට වඩා ස්ලැබ් එක වියදම් අඩුයි කියන අය කියන්නෙ වෝටර් ප්රූෆින් ගාන නැතුව. අනික වෝටර් ප්රූෆින් එක හරියට technology එකට ඇප්ලයි කරන්න දන්න අය හරිම අඩුයි. කරගන්න වෙන්නෙ ලොකු කොම්පැනියකට කියල.

    ගෙදරක වහලෙක තියන පෙනුම කවදාවත් ස්ලැබ් එකකින් ගන්න බෑ.

    තව තව වාසි අවාසි ගොඩක් තිබුනට ඔය ටික තමයි වැදගත්ම ටික.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    roof slab machan echra haiyata danne ne neda? roof ekaak vidihata gahana nisa

    eka hodai neda sivilam gahnna omaet ne

    maluluwo sattu bowennet ne

    AC ehama karanwanm room ekak wage hodata karanna puluwan
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ගෙයක් හදල මට්ටු වෙච්ච එකෙක්ගෙන් උපදෙසක් ගන්න ආසනම් මමත් කතා කරන්නම්. ස්ලැබ් එකක්නම් දාන්න එපා. ලංකාවට ස්ලැබ් ඔරොත්තු දෙන්නෙ නෑ. අපිට කාලයක් තියනවා දවල්ට පට්ට විදිහට පායලා කොන්ක්‍රීට් එක නිමෙන්න කලින් එක පාරටම වහිනවා. එතකොට කොන්ක්‍රීට් එකේ ඇහැට පේන්නෙ නැති ක්‍රැක් ඇතිවෙනවා.

    නානාප්‍රකාර වෝටර් ප්රූෆින් වර්ග තිබුනට හරි එකක් කරගන්න එක ඉතාම වියදක් අධික වැඩක්. වහලෙට වඩා ස්ලැබ් එක වියදම් අඩුයි කියන අය කියන්නෙ වෝටර් ප්රූෆින් ගාන නැතුව. අනික වෝටර් ප්රූෆින් එක හරියට technology එකට ඇප්ලයි කරන්න දන්න අය හරිම අඩුයි. කරගන්න වෙන්නෙ ලොකු කොම්පැනියකට කියල.

    ගෙදරක වහලෙක තියන පෙනුම කවදාවත් ස්ලැබ් එකකින් ගන්න බෑ.

    තව තව වාසි අවාසි ගොඩක් තිබුනට ඔය ටික තමයි වැදගත්ම ටික.

    මම දැන් ඉන්න ගෙදර පොරණේ කොන්ක්‍රීට් එක අවුරුදු 30ක් පරනයි.
    waterproof මුකුන් නා. එත් තවම වතුර ටැංකිය තියන්නේ එක උද. :P
    roof top එකට බරක් වැටෙන්නේ නා නේ.