තට්ටු දෙකක් නත්නම් තනි තට්ටුව ස්ලැබ් දාන්න එපා. ස්ලැබ් එක මොනා කලත් වතුරෙන් බේර ගන්න බෑ කොච්චර හොදට මික්ස් එක දැම්මත් කාලයක් යද්දි වතුර ලීක් වෙනව, පොටි ගැලවිල වැටෙනව. වොටර් ෆෘෆ් කලත් අවුරුදු 10යි. කරන්නත් වර්ග අඩිය 150- 200 යනව. උබට සැලැබ් එක දාල උඩ ආතල් එකට හදාගන්න ඔන නම් උඩින් ෆිනිසින් වහලේ ගහල ඔපන් හදාගනින් පට්ට ලසනකුත් එනව, පාර්ට් අනන් මනන් ගන්න පුලුවන්, පොඩ් ගාර්ඩන් එකක් වගෙත් හදා ගන්න පුලුවන්. හැබැයි මේ කියන්නෙ වහලේ ගහගෙන.
නොර්මල් වහලේ ගැහුවම ලයුෆ් ටයිම් ඉදල හිටල පේන්ට් එක විතාරයි. උබේ ඉඩම ඉඩ ඇතිනම් ස්ලැබ් දාන්න එපා. වටේ ගාර්ඩන් එක හදාගනින් වියදමත් අඩුයි.