Transfer කරලා නැති වාහන මෙම මස 30ට හෝ ඊට පෙර කර ගැනීමට සහන කාලයක් දීලා තියනවා කියලා මම thread එකක දැක්කා.
මේක ඇත්ත සිද්දියක්ද ?
මම පත්තරේකවත් මේ ගැන දැක්කේ නැහැ මචං.

මෙහෙම දෙයක් කරන්න ඕන documents මොනාද ?
steps ටික දන්න කෙනෙක් කියනවද ?

මේක ඇත්ත සිද්දියක්ද ?
මම පත්තරේකවත් මේ ගැන දැක්කේ නැහැ මචං.


මෙහෙම දෙයක් කරන්න ඕන documents මොනාද ?

steps ටික දන්න කෙනෙක් කියනවද ?