Vijitha Rohana

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    රජිව් ගාන්ධිට තුවක්කු පහරක් දුන්න වීඩියො එක දාලා තිබ්බා එකෙක්.
    ඒ පහරදුන්නෙ ඇයි ?? ඒ කෙනා කවුද ?? කියන එක අද ඉන්න ගොඩක් උත් දන්නෙ නැහැ. මන් උනත් ඒ සිද්ධිය ගැන දැනගත්තෙ දෙමාපියන්ගෙන්. මෙන්න මේ විඩියො එකෙන් සියල්ල දැනගන්න පුළුවන් .මෙ අවුරුදු 4 කට කලින් වෙනස ප්‍රොග්‍රැම් එකෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් .

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,172
    113
    රජිව් ගාන්ධිට තුවක්කු පහරක් දුන්න වීඩියො එක දාලා තිබ්බා එකෙක්.
    ඒ පහරදුන්නෙ ඇයි ?? ඒ කෙනා කවුද ?? කියන එක අද ඉන්න ගොඩක් උත් දන්නෙ නැහැ. මන් උනත් ඒ සිද්ධිය ගැන දැනගත්තෙ දෙමාපියන්ගෙන්. මෙන්න මේ විඩියො එකෙන් සියල්ල දැනගන්න පුළුවන් .මෙ අවුරුදු 4 කට කලින් වෙනස ප්‍රොග්‍රැම් එකෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් .

    ගොඩක් ය මේ පොර ගැනේ දන්නේ නැති නිසා තමයි මුව මෙච්චර උද ගෙන ඉන්නේ
    මු කාලයක් චන්දෙ ඉල්ලුව
    ඊට පස්ස කැසට් කඩයක් කරා
    ඊටපස්සේ එක එක බිස්නස් කරලා හරිගියේ නැති පාර ලේසිම බිස්නස් එක වන කේන්දර බැලිල්ල පටන්ගත්තා

    මුගේ ඔය අනාවැකි කියවිල්ල හරියට ඉස්සට හිටිය කේන්දර කාරයෝ ළමයගේ උපන් වේලව අහල ළමය ගණුද පිරිමිද කියල කියන ක්‍රමයේම අලුත් ජිල්මාට් එක
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City

    ගොඩක් ය මේ පොර ගැනේ දන්නේ නැති නිසා තමයි මුව මෙච්චර උද ගෙන ඉන්නේ
    මු කාලයක් චන්දෙ ඉල්ලුව
    ඊට පස්ස කැසට් කඩයක් කරා
    ඊටපස්සේ එක එක බිස්නස් කරලා හරිගියේ නැති පාර ලේසිම බිස්නස් එක වන කේන්දර බැලිල්ල පටන්ගත්තා

    මුගේ ඔය අනාවැකි කියවිල්ල හරියට ඉස්සට හිටිය කේන්දර කාරයෝ ළමයගේ උපන් වේලව අහල ළමය ගණුද පිරිමිද කියල කියන ක්‍රමයේම අලුත් ජිල්මාට් එක

    :confused::confused::confused::confused: