Rs : 50000 ka loan akak ganna

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    360
    83
    mchnla business krana patan ganna unta podi loan aka e kyne 50000ka akak ganna samanya yen komda gannabplwn than banks ema ?

    ewata moneda apeta tynna one?
    kochra lalekta loan aka denwada ?
    poliya kiyak withara weida?
    labama poli adu koheda?
    wadi warika ganakin gewana aka hodaida nadda?
    liya kiyawili minwda awashaya ?

    plz help meeeeeee
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    අඩුම පොලියට පහසුවෙන්ම ගන්න පුළුවන් ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුවෙන්.
    වැඩිය මහන්සි වෙන්න ඕනේ නෑ,පොලියත් අඩුම ඒකේ.

    ග්‍රාමීය බැංකු සාමාජික එකවුන්ට් එකක්
    රු 3500ක අවම ශේෂයක්
    ආදායම් වාරතාවක් හෝ පේ ෂිට්(ප්‍රා.ලේ කාර්යාලයකින් ගන්න පුළුවන්)
    ඇපකරුවෝ දෙන්නෙක්
    උන්ගේ පේ ෂීට් හෝ ආදායම් වාර්ථා (පෙ ෂිට් තියෙන දෙන්නෙක් හොයා ගත්තම ලේසියි)
    ආ... උන් දෙන්නත් ග්‍රාමීය බැංකු සාමාජික වෙන්න ඕනේ.

    එච්චරයි.
    මාසයක් යන්න කලින් හම්බෙනවා.
    අවුරුදු 3කින් ගෙවන්න දෙන්නෙත් :)

    මම ලක්ෂ දෙකක් ගත්තා
    මාසෙට ගෙවන්න ඕනේ 5000ක් වගේ.(ලක්ෂ 2ට)
    එන්න එන්න පොලියට අඩුවෙනකොට ගාන අඩුවෙනවා.

    දැන් අවුරුද්දක් ගෙවලා දැන් ගෙවන්නේ 3500ක් වගේ :)

    වෙනත් බැංකු වල ඒ මුදල අඩුවෙනකොට පොලිය අඩුවෙන සිස්ටම් එක නෑ.
    උන් අපේ අන්තිම වාරිකේ වෙනකම්ම ගසා කනවා.

    :angry::angry:
     
    Last edited:

    thanks mchn