Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

Sajith489

Member
Nov 19, 2016
407
95
0
me wage ekak channel eke dammoth aul da ban ??
පැයක් යන්න කලින් බෑන් වෙනවා
මූ හෙන ෆේමස් ඩයල් එකක් නෙ
පොඩ්ඩක් බලපන් උගේ විඩියෝ වල වීව්ස් ගාන :baffled::baffled:
 
BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    adsence account එකේ 10$ උනාට පස්සේ letter එක එවන්න දුන්න ලිපිනයයි සල්ලි එවන්න දුන්න බෑන්ක් එකේ ලිපිනයයි වෙනස් . එත් නම සමානයි . මේක ප්‍රශ්නයක් වෙනවද ?????????
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    මචං චැනල් එකට කොම් 2 කින් (ඔෆිස් එකෙන් සහ ගෙදරින්) ලොග් උනොත් කේස් වෙයිද...?
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    මචං චැනල් එකට කොම් 2 කින් (ඔෆිස් එකෙන් සහ ගෙදරින්) ලොග් උනොත් කේස් වෙයිද...?
    එහෙම අවුලක් නැහැ
    මම රට ගිහිනුත් ලොග් වෙනව මගේ චැනල් වලට:D
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Meka kohmada fill kale

    qeAtT83.png
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,636
    3,343
    113
    Bandarawela
    Podi prashnayak. mama wenama email ekakin Adsense account ekak hadanna yanne. Etakota kelinma YouTube eka monetize karama ibema Adsense ekath hadenawada? Adsense ekak wenama hadanna nam WebSite ekakut illanawa. Meka danata tiyena Adsense ekat ekka link kara ganne nathuwa hadana widiya kiyanna puluwanda?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,655
    2,739
    113
    Podi prashnayak. mama wenama email ekakin Adsense account ekak hadanna yanne. Etakota kelinma YouTube eka monetize karama ibema Adsense ekath hadenawada? Adsense ekak wenama hadanna nam WebSite ekakut illanawa. Meka danata tiyena Adsense ekat ekka link kara ganne nathuwa hadana widiya kiyanna puluwanda?

    Youtube eke monetize enable karala Youtube ekenma Adsense illapan. Ethakota website eka widihata ape channel eke link eka auto un dagannawa
     
    • Like
    Reactions: san2d3

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,607
    9,634
    113
    IP Change කරන්න ඕනෙ නැද්ද බන් Gmail එකයි Youtube Channel එකයි හදනකොට?එතකොට Gmail එකයි Youtube Channel එකෙයි රට වෙනස් කරන්න ඕනෙ කොහොමද?අපි ලිපිනයට දාන්නෙ අපේ ගෙදර එකනෙ.Country එක විදියට USA Select කරොත් ලිපිනය USA එකක් වෙන්ඩ ඕනෙ නැද්ද?උදව් කරපල්ලකො.:eek: