මචංලා dutyfree එකෙන් apple iphone 7 එකක් ගන්න පුලුවන්ද ??? කියක් වගේ අඩුවෙනවද ??
දන්නා පින්වතෙක් කියන්න.

දන්නා පින්වතෙක් කියන්න.

දන්නා පින්වතෙක් කියන්න.

කවුරුත් දන්නේ නැද්ද ?

ඩියුටි ෆ්‍රී වල මොබයිල් විකුණනවද?
එක තමා මචෝ බම්ප්.

Bump..

bump

මචං ඩියුටි ෆි වල ඔය වගේ ඒවා විකුණන් නැහැ. අවන්, වොෂින් මැෂින් වගේ ඒවා තමයි සේල් කරන්න දාලා තියෙන්නේ..
expensive භාන්ඩ නැහැ
bump

bump

bump

samahara wita abance eke athi call ekak dala balapan
සිංගප්පුරුවේ ට්‍රාන්සිට් එකේදී තමා බලන්න වෙන්නේ bump

bump

mcn lankawe duty free eke nam nehe.Singapore duty free eke thiyenawa apple store ekak.but last week wala mulu singapore walama iphone 7 plus eka stock thibbe nehe.
singapore transit ekedi ganna puluwanda kiyala sure nehe.

BUMP

bump

Ebay ekeb ganin pons- nettan kelinma Apple store eken daala reship ekakin genna ganin- etakota tamai lowest price,