Honda GP 1 Hybrid battery

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    dawasakata 30km wage thama mchn.pelawatte to kolpity.900km wage thama.full tank gahanawa 6000 last week eke tawa 2000 wage gahanawa.

    එල එල මචන්... ටොයෝටා එකකට මාරු වෙන්න ටැක්ස් අඩු උනාමවත් :)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    කෑප්ටන් Jack Sparrow;20110584 said:
    හයිබ්‍රිඩ් වැඩිඩේක් ගාවට පලයන් මචන් ගොඩ වෙද්දු හොයන්නේ නැතුව.:no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,185
    18,790
    113
    අදාල නෑනේ
    නිසාන් ලිෆ් එක නම් මටත් අල්ලන්නේ නෑ මචන්..

    Vitz මාරු කාර් එක මගේ යාලුවෙක් ගාව තියෙනවා. :)

    ඔව් මචන් පාවිච්චි කරපු බැටරි දාද්දි කේස් එක එකයි මාසයක් යද්දී ආයේ ලෙඩ ආවොත් ඉවරයි. මාස 6ක් වත් වොරන්ටියක් අරන් සෙට් කරලා බලන්න ඕනේ එහෙනම්. ගොඩක් කඩ කාරයෝ එහෙම දෙන්නේ නෑ. :no: මාසයයි දෙන්නේ.

    20,000 k yana wahane mokadda umbe :shocked: KM kochchara duwanawada maseta ?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එල එල මචන්... ටොයෝටා එකකට මාරු වෙන්න ටැක්ස් අඩු උනාමවත් :)

    ela ela aqua ehema petrol oneth ne ban.:lol:man yaluwekge ekak drive kara eka yanawa yanawa petrol ehemamai hellenwath ne:sorry: hebei mata accelration madi
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ela ela aqua ehema petrol oneth ne ban.:lol:man yaluwekge ekak drive kara eka yanawa yanawa petrol ehemamai hellenwath ne:sorry: hebei mata accelration madi

    ඔව් බන්, මාත් මේ ලගදි ඇක්වා එක්ක ගියා. එකේ නම් අඩු වෙන්නේ නෑ බන් 28ක් ද කොහෙද මීටර් එක පෙන්නුවා බ්ලොක් එකෙත්.:P දුකේ බෑ....
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,402
    13,992
    113
    100%ක් මචන් හොන්ඩා එකෙන් වාහනේ එලියට දද්දීම තියෙයි. ඒ උනාට ජපන් වල ඉදලා ලංකාවට මාස ගානක් එද්දී යුසබල් capacity එක බහිනවා. කාර් එක එක තැන නේ තියෙන්නේ එක දිගට, එකයි hybrid ගෙදර තියාන් ඉන්නේ එපා කියන්නේත් අරන් උනත්. ගොඩක් ඔය ලංකාවේ සෙල් වල එහෙමත් තියෙනවා නේ. මාස ගණන්.

    එතකොට ඉතින්
    යුසබල් capacity එක 50%ක් වගේ තමා තියෙන්නේ. 25%ක් කියන්නේ මචන් ගොඩක් හොදයි අවුරුදු2ක් වගේ දුවන්න.ඕක10න් පල්ලෙහට ගියාම ඉතින් අලුත් එකක් දාගන්න ඕනේ.

    මොන බොරු කතාවක්ද බං ඒක? බැටරියක් ඔහොම ඩැමේජ් වෙන්න නම් ඒකට සෑහෙන්න වද දීල වෙන්න ඕනේ.....ජරාම විදිහට එහෙන් එව්වත් (බැටරිය හරි මට්ටමට චාජ් නොකර, අධික රස්නේ ගබඩා කරලා etc) 50% damage වෙන්නේ නෑ බං :no:

    හයිබ්‍රිඩ් වාහනේක එනවා වගේ high quality බැටරියක් ඒ වාහනේ හදපු සමාගමෙන්ම එවද්දී ඔහොම වෙන එක වෙන්න බැරි දෙයක්.....කවුද උඹට ඔය කතාව කිව්වේ?:nerd:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මොන බොරු කතාවක්ද බං ඒක? බැටරියක් ඔහොම ඩැමේජ් වෙන්න නම් ඒකට සෑහෙන්න වද දීල වෙන්න ඕනේ.....ජරාම විදිහට එහෙන් එව්වත් (බැටරිය හරි මට්ටමට චාජ් නොකර, අධික රස්නේ ගබඩා කරලා etc) 50% damage වෙන්නේ නෑ බං :no:

    හයිබ්‍රිඩ් වාහනේක එනවා වගේ high quality බැටරියක් ඒ වාහනේ හදපු සමාගමෙන්ම එවද්දී ඔහොම වෙන එක වෙන්න බැරි දෙයක්.....කවුද උඹට ඔය කතාව කිව්වේ?:nerd:

    සෙල් වල තියෙන්නේ. වේලි වෙලි... ගොඩක් ඒවා 60% තමා.. ඔටෝලන්කා ෆෝරම් එකේ උනත් බලපං ඕනේ තරම් ඇති රිප්ලයි කර ඒවා ප්‍රශ්න වලට. 100% බැටරි capacity මචන් එක්කවත් නෑ ලංකාවට එන.. ජපානේ දාපු ගමන් නම් ඇති ලංකාවට එද්දී ඕවා usable capacity එක අඩුවෙලා තියෙන්නේ ගොඩක්. බැටරි එක අවුල් යන්නේ බැටරි එකට වද දුන්නා කියලා නෙවේ බන්. ඕක ස්ටාර්ට් නොකර එක තැන තිබ්බාම. නැවේ වාහනයක් මාස 3ක් වත් එද්දී එකේ ඇතුලේ ස්ටාර්ට් කර කර පදින්නේ නෑ නේ බන්... මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ බැටරි එක අවුල් ගිය එකෙන්ම තේරෙනවා නේ... බන් මම කියන දේ. usable capacity එක 30ට වඩා වැඩි නම් එච්චර එක ගණන් ගන්න ඕනෙත් නෑ බන්. අපේ සිවික් එක ඉන්ද්‍ර එකෙන් ගද්දීත් 65ක් ද කොහෙද තිබ්බේ.. usable capacity එක.
     
    මම ඔහොම කතාවක් වෙන කොහෙවත් දැකල නෑ බං......ඕක නාවේ එනකොට වෙන දෙයක්නම් ඉතින් අනික් රටවලත් වෙන්න එපයි :nerd: අනික නවත්තලා තිබ්බ කියල ඔහොම වෙනවද බං?

    අවුලක් නැති වෙන්නේ කොහොමද බං බැටරියෙන් බාගයක් ගද්දිම නැති එක :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,634
    113
    127.0.0.1:8080/Kandy
    සෙල් වල තියෙන්නේ. වේලි වෙලි... ගොඩක් ඒවා 60% තමා.. ඔටෝලන්කා ෆෝරම් එකේ උනත් බලපං ඕනේ තරම් ඇති රිප්ලයි කර ඒවා ප්‍රශ්න වලට. 100% බැටරි capacity මචන් එක්කවත් නෑ ලංකාවට එන.. ජපානේ දාපු ගමන් නම් ඇති ලංකාවට එද්දී ඕවා usable capacity එක අඩුවෙලා තියෙන්නේ ගොඩක්. බැටරි එක අවුල් යන්නේ බැටරි එකට වද දුන්නා කියලා නෙවේ බන්. ඕක ස්ටාර්ට් නොකර එක තැන තිබ්බාම. නැවේ වාහනයක් මාස 3ක් වත් එද්දී එකේ ඇතුලේ ස්ටාර්ට් කර කර පදින්නේ නෑ නේ බන්... මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගේ බැටරි එක අවුල් ගිය එකෙන්ම තේරෙනවා නේ... බන් මම කියන දේ. usable capacity එක 30ට වඩා වැඩි නම් එච්චර එක ගණන් ගන්න ඕනෙත් නෑ බන්. අපේ සිවික් එක ඉන්ද්‍ර එකෙන් ගද්දීත් 65ක් ද කොහෙද තිබ්බේ.. usable capacity එක.
    :nerd:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka

    meka nam wenna beri deyak
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    Honda Ni-MH Hybrid batteries do not come with a 100% usable capacity. A brand new battery out of the factory would read at 75% capacity. This is done to prolong the use of the battery pack. The battery control module (BCM) in your car's hybrid system takes care of the battery by optimally charging and discharging the battery when needed between 20-75% of its charge.

    When the BCM detects a fault with the battery, it would indicate to via the IMA amber indicator on the dashboard. When that happens you should then take to to a service station with a Honda Diagnostic System and read the error code. If the error code is for battery deterioration , your battery needs replacement. The IMA indicator will flash for battery deterioration if the usable capacity drops below 20% (15% in some models).

    If your car's battery is still at 25% capacity, I wouldn't worry too much about it. From what I understand it can run without at issue for at least a year. It falls faster from 75% to the 30%s and then the drops slow down considerably. But then again my knowledge is based on the Civic Hybrid. If you really want to make sure, take it to a QUALIFIED technician who knows about Honda IMA.

    Note: If someone resets the IMA system using HDS, the usable capacity will reset to 75%. This value will drop to the actual value after the car runs for a while.

    Brand new hybrid battery does not cost 9 lakhs. You should be able to get a brand new pack for around 5 lakhs. There are Chinese variants for around 2 lakhs.
     
    Last edited:

    Wow honda sucks:sorry:
     
    එතකොට බං ඔය විදිහට ෆුල් එලෙක්ට්‍රික් වාහනයක් ගත්තොත් ගනිද්දිම රේන්ජ් එක බාගෙකට බැහැලනේ :baffled:....අරන් ටික දවසකින් රේන්ජ් එක 30%යි :baffled:

    අනාතයිනේ :eek:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43

    Wow honda sucks:sorry:

    As I said earlier, it's done to improve the longevity of older Ni-MH batteries that come paired to the IMA system. From what I know this is not the case with the newer Lithium Ion batteries in Honda Hybrids.
    In my vehicle, the usable capacity has fallen less than 10% for 60000 km in 3 years. Do the math and I'm quite ok with that mileage from a single battery.