scooter ponnayo

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,381
    16,177
    113
    එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:
    මුලින්ම බලපං ඒක ක්‍රියාකරන්න තියෙන්නෙ ලිංගේන්ද්‍රිය ඇතුල් කල්ල හෝ ලිංගේන්ද්‍රියට ඇතුල් කල්ලද කියල :yes: :yes:
    උදාහරණ කොන්ඩම් පිරිම අයට විතරයි වයිබ්‍රේටර් ගෑණු අයට විතරයි වගේ :yes: :yes:
    ඔබතුමා ඉන්න පරිසරය ගැන නං දන්නෑ මං නං දැකල නෑ මෙහෙ කිසිම මනුස්සයෙක් ස්කූටරයක් පදින්නවත් ස්ටාට් කරන්නවත් ලිංගේන්ද්‍රිය තියා ද්විතීයක ලිංගික ලක්ශණ නිරූපණය වෙන එක පාර්ශවයකට නැති කිසිම ශරීරයේ කොටසක් පාවිච්චි කරනව :no: :no:
    ඉතිං කොහොමද කියන්නෙ ස්කූටර් ගෑණු අයට විතරයි කියල ? :baffled: :baffled:

    සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත :sorry: :sorry:
    :lol::rofl:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    reputation_neg.gif
    scooter ponnayo 11-27-2016 05:56 PM ane nikan palayan ponnayo yanna! cluch eka allana gaman wennati eha gedara eka wade denna atte , gon pakaya

    අනේ පලයන් අඩු කුලේ සක්කිලි බල්ලා යන්න. ගෑනු බයික් පදින විළිලැජ්ජ නැති එකා :lol:

    කෙලින් වරෙන් ගේම නම්.. හොරෙන් රෙප් කපන්නෙ නැතුව. :rofl::rofl:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ස්කූටි මටත් සෙට් වෙන්නේ නැ
    එත් එක පදින්න ලේසි වහනයක්,
    ක්ලච් බයික් පදින්න දැන් ගොඩක් එවුන් කැමති නැ,
    හරිහමන් ජපන්,euro,american bike එකක් ගන්න නොර්මල් මිනිහෙක්ට කොල්ලෙක්ට හීනයක්,
    අනික තියෙන ජපන් bike ගොඩක් ගණන් special thanks to රවී and ලංකාවේ වාහන tax policy.

    පොන්නයෝ වෙන්නේ පදින විදිය අනුව තම,
    සමහර ස්කුටි පදින එවුන් ඒක cbr එකක් කියල හිතාගෙන යන්නේ
    නීතියට අනුව තව එවුන්ට කරදරයක් වෙන්නේ නැතුව පදිනවානම් මොපෙඩ් එකක් පද්දත උ පොන්නයෙක් වෙන්නේ නැ

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    හොද ක්ලච් බයික් එකක් පදිනවනම් ඒ ෆීලින්ග් එක ගන්න පුලුවන් ජපන් හරි යුරෝපියන් බයික් එකකින් තමා. නැතුව ඉතින් ඉන්දියන් ලබ්බවල්නම් මෙලෝ රහක් නැහැ... පෙට්‍රොල් අඩුවෙන් කරන එක විතරයි හොදකට තියෙන්නෙ. ඒත් ඉතින් ලංකාවෙ කොල්ලන්ට මේ රටේ හොද බයික් එකක් ගන්න යන සල්ලිවලින් වෙන රටක වාහනයක් ගන්න පුලුවන්. ඒක නිසා ඉතින් Scooter පදිනව කියල වරදක් කියන්න බැහැ.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    හොද ක්ලච් බයික් එකක් පදිනවනම් ඒ ෆීලින්ග් එක ගන්න පුලුවන් ජපන් හරි යුරෝපියන් බයික් එකකින් තමා. නැතුව ඉතින් ඉන්දියන් ලබ්බවල්නම් මෙලෝ රහක් නැහැ... පෙට්‍රොල් අඩුවෙන් කරන එක විතරයි හොදකට තියෙන්නෙ. ඒත් ඉතින් ලංකාවෙ කොල්ලන්ට මේ රටේ හොද බයික් එකක් ගන්න යන සල්ලිවලින් වෙන රටක වාහනයක් ගන්න පුලුවන්. ඒක නිසා ඉතින් Scooter පදිනව කියල වරදක් කියන්න බැහැ.

    අනිවා. ජපන් යුරෝප් බයික් වලට ගහන්න බයික් නෑ. නමුත් ස්කූටි පදිනවට වඩා ත්‍රිලක් තියෙනවා ඉන්දියන් ක්ලච් බයික් එකක.
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    156g46h.png

    මේ ගෑනු ස්කූටි පදින බාග පිරිමින්ට කෙලින්ම කියන්න කොන්දක් නෑනේ.. CP එකෙන් කොපි කරන්නයි ස්ක්‍රීන්ෂොට් ගහන්නයි බෑ බන් හරි කරදරේ.

    මම ඊළඟ අවුරුද්දෙ මුල කසාද බඳිනවා. බඳින්න කලින් කාර් එකක් ගන්නවා. මේ මාමා වයසට යද්දි වැඩේ වෙනවද බැලුවට මම නම් එහෙම කරන්නෙ නෑ.
     
    එතකොට මේ උබද:lol: :rofl:
    https://www.facebook.com/isira.uthpala.92 :lol:

    මේ අවුරුද්දේ AL කරපු ලක්ජයද උබේ යාළුවාද

    අනේ නිකන් පල හු යන්න :lol:

    හැමනිලා යන්නම රිප්ලයි එක දීලා..ඌ හොයන්නත් නෑ..පවි යකෝ..:lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ගොඩක් උන් ස්කූටර් ගන්න්නේ ඒකේ තියෙන පහසුකම් හින්දා..

    1. Auto gear.(ලේසියි පහසුයි)
    2. ගෙදර හැමෝටම පදින්න පුලුවන් පවුලේ වාහනයක් හින්දා... (ගෙදර බල්ලටයි පූසටයි හැමෝටම එකගානේ වාහන තියෙන උන්ට මේක අදාල නෑ..)
    3. කඩේ ගිහින් පොලේ ගිහින් බඩුගේන්න ලේසි හින්දා..එකකඩෙකින් බඩු අරන් බයික් එකේ බොක්ස් එකේ දාලා ලොක් කරලා බය නැතිව තව කඩේකට යන්න පුලුවන්..අනිත් බයික් වල ඔක්කොම හැඩ්ල් එක්කෙ තමයි එල්ලන් එන්න වෙන්නේ..(හදිසියකට ගෑස් සිලින්ඩරේ උනත් ගෙන්න පුලුවන්.. ඔය ලොකු බයික්වල ගෑස් එකක් ගේනවානම එක්කෝ ගැටගහගෙන යන්න වෙනවා නැත්නම් තව කෙනෙක්ව දාගෙන යන්න වෙනවා..)
    4. මේවගේ තව ගොඩාක් හේතු තියෙනවා පිරිමියෙක් ස්කූටියක් පදින්න..(ඔය සුපර් බයික් හොද නෑ කියලා මම කියනවා නෙමෙයි... එත් මිනිස්සුන්ගේ අවශතා වෙනස්..)
     
    :yes::yes::yes:
     
    plant

    Member
    Oct 23, 2016
    123
    10
    0
    එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:
    මුලින්ම බලපං ඒක ක්‍රියාකරන්න තියෙන්නෙ ලිංගේන්ද්‍රිය ඇතුල් කල්ල හෝ ලිංගේන්ද්‍රියට ඇතුල් කල්ලද කියල :yes: :yes:
    උදාහරණ කොන්ඩම් පිරිම අයට විතරයි වයිබ්‍රේටර් ගෑණු අයට විතරයි වගේ :yes: :yes:
    ඔබතුමා ඉන්න පරිසරය ගැන නං දන්නෑ මං නං දැකල නෑ මෙහෙ කිසිම මනුස්සයෙක් ස්කූටරයක් පදින්නවත් ස්ටාට් කරන්නවත් ලිංගේන්ද්‍රිය තියා ද්විතීයක ලිංගික ලක්ශණ නිරූපණය වෙන එක පාර්ශවයකට නැති කිසිම ශරීරයේ කොටසක් පාවිච්චි කරනව :no: :no:
    ඉතිං කොහොමද කියන්නෙ ස්කූටර් ගෑණු අයට විතරයි කියල ? :baffled: :baffled:

    සැයු. මං යන්නෙ බස් එකෙයි කෝච්චියෙයි විතරයි ස්කූටරයක් තියා නිකං බයිසිකලයක්වත් නැත :sorry: :sorry:

    :lol::lol::lol::lol::yes::yes::yes: