scooter ponnayo

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මට පේන්නෙ මේක අපිව අවුස්සල ආතල් එක්ක ගන්නවද කොහෙද :baffled: :baffled:
trolling level scurvy :sorry: :sorry:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මට පේන්නෙ මේක අපිව අවුස්සල ආතල් එක්ක ගන්නවද කොහෙද :baffled: :baffled:
    trolling level scurvy :sorry: :sorry:

    "එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:"

    :lol::lol::lol: තෝ නම් මහම කැරියෙක්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    "එහෙම නෑ බං :no: :no:
    එහෙම ගෑණු අයට විතරයි පිරිමි අයට විතරයි කියල හදන ඒව තියෙනව ඒව හොයන්න ලේසියි :yes: :yes:"

    :lol::lol::lol: තෝ නම් මහම කැරියෙක්...

    එකෙක් මගෙ රෙපුත් කපල තිබ්බ මං කැරියෙක් කියල :lol: :lol:
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8
    dbe6661e0484557c998b8dfd3e8b05d4.jpg

    meka thamai :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    සිරාවට ඕයි. සුපර්බයික් ගන්න ඕන නෑ. ප්ලැටින එකක් ඩිස්කවරියක් ගනිංකො අඩු තරමෙ? ගෑනුන්ට හදන ස්කූටි පදින්න ලැජ්ජ නැද්ද මන්ද.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    mewa padinne ithin ponnayo thamai.dan hamathanama scooter wahi wahala.piriminta scooter hariyanne na.ewa hodai ganunta.pitarata kelloth padinne 1000cc motorbike.ekata lankawe kollo.kellonam kamak na kiyamu.eth kolloth scooterma gannawa.scooter eka superbike ekak kiyala hithan inna un pare yana widiha dakkama pukenuth hina yananwa.:lol::lol::lol::lol:

    apinam oya pake scooter padinne na mewa thamai ithin :love::love::love::love:
    එහෙම නෑ බන්. දැන් සුද්දො ලංකාවට ආවම පදින්නෙම ස්කූටිනෙ. මම එකෙක්වත් දැකල නෑ ලොකු බයික් පදිනව.
     
    user_cp

    Banned
  • Nov 25, 2016
    54
    7
    8
    සිරාවට ඕයි. සුපර්බයික් ගන්න ඕන නෑ. ප්ලැටින එකක් ඩිස්කවරියක් ගනිංකො අඩු තරමෙ? ගෑනුන්ට හදන ස්කූටි පදින්න ලැජ්ජ නැද්ද මන්ද.

    :yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    රඹා;20960041 said:
    එහෙම නෑ බන්. දැන් සුද්දො ලංකාවට ආවම පදින්නෙම ස්කූටිනෙ. මම එකෙක්වත් දැකල නෑ ලොකු බයික් පදිනව.

    ඒ බන් උන්ට එරටවල ඔවා පදින්නේ නැ උන් වෙනසකටත් එක්ක පාවිච්චි කරනවා උන් ත්‍රිවිල් පදින්නේ අන්න ඒවගේ
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,090
    1,019
    113
    so what bro, as long as it gets the job done. . who cares...
    btw, people will buy what they can afford.
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,806
    999
    113
    Sri Lanka

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඇත්ත කතාව බයික් පදින හැම එකාම පොන්නයෝ. පිරිමියෙක් උනාම ලක්ෂ 3,4 බයික් පදින්න ලැජ්ජ නැද්ද. දැන් ගෑනුත් ඔය වගේ බයික් නේද පදින්නෙ? ගනින්කො අඩුගානෙ ලක්ෂ 60,70ක වාහනයක්. :P:rofl::rofl:

    v_dio-deluxe.jpg

    mewa padinne ithin ponnayo thamai.dan hamathanama scooter wahi wahala.piriminta scooter hariyanne na.ewa hodai ganunta.pitarata kelloth padinne 1000cc motorbike.ekata lankawe kollo.kellonam kamak na kiyamu.eth kolloth scooterma gannawa.scooter eka superbike ekak kiyala hithan inna un pare yana widiha dakkama pukenuth hina yananwa.:lol::lol::lol::lol:

    apinam oya pake scooter padinne na mewa thamai ithin :love::love::love::love:

    14359011_935555803217257_2589695710548268124_n.jpg
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තෝ වාගේ ලොරි ටොක්ස් දෙන පොන්න පැටවු මේකේ ඕනි තරම් ඉන්නවා ඒ උනාට පුටාර් එකක්වත් නෑ. :cool:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    samaha unta bike ekakin ona prayojane wenasne ban. umbata wage anith unta penna padeta padinna asa unta hondai oka. netham langata town eke yanna enna, badu tikak gedarata aran enna. traffic asse yanna oya wage weda walata tamai godak un scooter ganne.

    eka ekata pahasu wahane un ganne. nethuwa anith un sathutu karanna laksha 5ka bike ekak aran eke town ekata gihin gedarata ona badu tikakwath aran enna puluwanda bn.

    umbala wage untanam athata payata weda karayo ethine. godak unta ehema ne. ekai un puluwan hetiyata scootr ekak ganne tamanta gelapenne e de nsa.

    anith unwa ohoma oahath karala katha karanna epa oi. umbanam taniyama hamba karala diyunu una ekek wenna be. aniwa amma appagen kala heduna pada show porak. nodakin
     
    එහෙම කියන්න බෑ මචං, හැමෝම තම තමන්ට පුළුවන් හැටියට තමා ගන්නේ. බයික් තියා අද රෑට කන්නේ කොහොමද කියලවත් හිතාගන්න බැරි පවුල් කොච්චර ඉන්නවද ? අපේ රටේ. මචෝ උබට ගොඩක් සල්ලි තියනවනම් දුප්පත්අ අනිත් අයට පුළුවන් තරං උදව් කරන්න. උබට බැනල වැඩක් නෑ මචෝ උබ ඔය තත්වෙට වැටුන සිස්ටම් 1 ට තමා එපා වෙන්නේ. වෙලාවකට හිතෙනවා අපි බුද්දාගමේ මිනිස්සුද කියල. නුබට ජය - VK
     
    • Like
    Reactions: ^Night Fury^

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එහෙම කියන්න බෑ මචං, හැමෝම තම තමන්ට පුළුවන් හැටියට තමා ගන්නේ. බයික් තියා අද රෑට කන්නේ කොහොමද කියලවත් හිතාගන්න බැරි පවුල් කොච්චර ඉන්නවද ? අපේ රටේ. මචෝ උබට ගොඩක් සල්ලි තියනවනම් දුප්පත්අ අනිත් අයට පුළුවන් තරං උදව් කරන්න. උබට බැනල වැඩක් නෑ මචෝ උබ ඔය තත්වෙට වැටුන සිස්ටම් 1 ට තමා එපා වෙන්නේ. වෙලාවකට හිතෙනවා අපි බුද්දාගමේ මිනිස්සුද කියල. නුබට ජය - VK

    උබල මේවා සීරියස් ගන්න එපා බන්.මේ ෆේක් පොන්නයෝ දවසේ ආතල් එක ගන්න ටයිම් පාස් කරගන්න රටකජු ටිකක් කකා දාන ත්‍රෙඩ් .මුන් ගොඩක් උන් මේකේ ඔරිජිනල් ප්‍රොෆයිල් තියන උන් දවසේ ෆන් එකට ෆේක් ඒවායින් එනවා
     
    • Like
    Reactions: virajkavn

    උබල මේවා සීරියස් ගන්න එපා බන්.මේ ෆේක් පොන්නයෝ දවසේ ආතල් එක ගන්න ටයිම් පාස් කරගන්න රටකජු ටිකක් කකා දාන ත්‍රෙඩ් .මුන් ගොඩක් උන් මේකේ ඔරිජිනල් ප්‍රොෆයිල් තියන උන් දවසේ ෆන් එකට ෆේක් ඒවායින් එනවා

    අනිවා බං මන් දන්නවා එත් මේවා දැක්කහම හරි දුකයි