කොච්චර කිව්වත් ස්කූටර් පදින පිරිමි පිරිමි නෙමෙයි .වයිෆ්ට/කෙල්ලට ස්කූටරේ පදින්න කියල ස්කූටරේ පිටිපස්සෙ ඉදගෙන යන එක ඊට වඩා නම්බුයි



කොච්චර කිව්වත් ස්කූටර් පදින පිරිමි පිරිමි නෙමෙයි .වයිෆ්ට/කෙල්ලට ස්කූටරේ පදින්න කියල ස්කූටරේ පිටිපස්සෙ ඉදගෙන යන එක ඊට වඩා නම්බුයි



වැඩට යන්න තනි පාව්චියට සිකුටර් ගන්නවනම් උ දඩ හරකෙක්... ඒක දෙකක් නෑ ..හදිස්සියට ළඟ පාත යන එක වෙනයි බන්...මේ කියන්නේ හැමදාම යන උන් ගැන වෙන්න ඕනේ..
ස්කූටර් ලේසි කියන එක නම් සංවාදයක් නැහැ...පැහැදිලිවම ලේසියි මොකද ගැහැණු අයට හදල තියෙන නිසා..ගෙදර අයට ස්කූටි ගත්තත් තමන්ට වැඩට යන්න වගේ නම් වෙන බයික් එකක් ගන්න එක හොදයි...![]()
පට්ට නම් තමා..අස්සෙන් දාල විදලා යත හැකියි...ගියර් අරව මේවා නැහැනේ....
එත් ඉතින් ඕව ගෑනුන්ට හැදුවේ කියන එක නැහැයි කියන්න බැහැනේ බන්...
පිරිමින්ට තමා ලොකු බයික් හදල තියෙන්නේ....ගියර් ක්ලච් අරව මේවා, එතකොට කකුල් උස්සල නගින ඒවා, කකුල් දෙපත්තට දාගෙන යන ඒවා ගෑනුන්ට කරන්න බැරි නිසා තමා ඕක එහෙම හදල තියෙන්නේ ගෑනු අයට...
ඕක තමා ඇත්ත කතාව...ස්කූටර් තියෙන උන් කැමති නැහැ ඉතින් ඕක එහෙමයි කියල පිළිගන්න...එත් ඕක තමා ඇත්ත...
කොල්ලෙක් උනාම ඒ විදිහට යන්න නම් ගියර් ක්ලච් තියෙන සාමන්‍ය බයික් එකක් පදින්න ඕනේ කියලයි මගේ අදහස..වැඩේ කෙරෙනවනම් මොක උනත් මොකද කියල අහනවනම් ඒ අයට සායවල් උනත් අඳින්න බැරි කමක් නැති අය වෙන්න ඕනේ..මොකද විලි වහෙනවානම් ඌට සාය උනත් අවුලක් නැහැනේ...
කාටවත් තරහ ගන්න දෙයක් නැහැ..අදහසක් කිව්වේ .![]()

වැඩට යන්න තනි පාව්චියට සිකුටර් ගන්නවනම් උ දඩ හරකෙක්... ඒක දෙකක් නෑ ..


වැඩට යන්න තනි පාව්චියට සිකුටර් ගන්නවනම් උ දඩ හරකෙක්... ඒක දෙකක් නෑ ..
වැඩට යන්න තනි පාව්චියට සිකුටර් ගන්නවනම් උ දඩ හරකෙක්... ඒක දෙකක් නෑ ..

වාහනයක් වගේ නෙමෙයි බයික් එකක ක්ලච් එක...
උඹ බයික් පදිනවද?වාහනේක ක්ලච් එකක් පාගනවා නෙමෙයි අරක අතින් මිරිකන් ඉන්න එක බන්..අමාරුයි...වාහනයක් පදින එක ලේසි කියනවා නෙමෙයි..එත් ක්ලච් බයික් එකයි, ක්ලච් නැති බයික් එකයි වෙනස්...
උඹ ට්‍රැෆික් එකක කිලෝමීටර් 25,30ක් බයික් එකක් පද්දානම් තේරෙයි කොච්චර අමාරුද කියල අතට..![]()
සහතික ඇත්ත. ඔටෝ ගියර් එක විතරක් නම් හිතන්න පුළුවන් ටවුන් වලට එහෙම සුදුසු වෙන්න ට්කට හදපුවා කියලා. ඒත් බොඩියෙ හැඩය තනිකරම ගෑනුන්ට හදල තියෙන්නේ. සමහරක් ඒවගෙ ඉස්සරහ හෑන්ඩ්බෑහ් එක එල්ලන්න කොක්කක් පවා තියේ.
ස්කූටි පදින කොල්ලො ඉතින් ඒක සාධාරණීකරණය කරන්න කතන්දර දාහක් කියනවා, අපේ රෙප් කපනවා. ඒත් ඇත්ත ඕකයි![]()



කිලෝමීටර් විස්සෙ තිහේ ට්‍රැෆික් කොහෙද බන් ලංකාවෙ.. ට්‍රැෆික් එකේ යන්න අමාරුයි තමයි, මම නම් ඒක අමාරුවක් විදියට දකින්නෙ නෑ. එහෙම අමාරුවක් විඳගන්න බැරිනම් කොල්ලෙක්ගෙන් වැඩක් නෑ බන්. පිරිමි වුනහම හැම දෙයකම ලේසිය හොයල බැහැ. rough වැඩ, hard වැඩ ටිකක් කරන්න ඕනෑ.

ඇත්ත ඉතින්..අමාරුයි කියල මොකෝ බයික් එක පාරේ දාල බස් එකේ එන්න කියලද...

ගත්තු උන් ඕක පිළිගන්නේ නැහැ...
එත් එක අපි තේරුම් ගන්න ඕනේ කෙනෙක් ස්කූටර් හොදයි කියනවනම් ඒ ඇයි කියන කාරණේ...![]()
ස්කූටර් පදින්නේ නැති එකෙක් ඕක හොදයි හොදයි කියන්න මහන්සි වෙන්නේ නැහැ![]()

මම කියල තියෙන්නේ කි.මි. 20, 30 යනකොට දැනෙන්න ගන්නවා කියන දේ...ඇත්ත ඉතින්..අමාරුයි කියල මොකෝ බයික් එක පාරේ දාල බස් එකේ එන්න කියලද...
අමාරුව විඳගෙන හරි එන්න වෙනවා...![]()

සමහරු ඉන්නව ඉතින් සාධාරණ හේතු ඇතුව ස්කූටි පදින උන්. අපේ ඉලෙක්ට්‍රික් බාසා ගාව තියෙනවා ස්කූටියක්. වාහනයක් මග හිටල ඌට කෝල් කලොත් එහෙම ඌ ඒකෙ ආයුද ටිකයි ජම්ප් කේබලුයි බැටරියකුයි දාන් යනවා ආපදාව වුන තැනට. හැබැයි එහෙම බඩු ගෙනියන්න නැත්නම් ඌ ජීවිතේට ඒක පදින්නෙ නෑ. ප්ලැටිනා එකක් තියෙනවා ඒක තමා පදින්නෙ..
මං කියන්න හැදුවෙ, එහෙම හේතු ඇතුව පදින උනුත් ඉන්නවා, ලේසියට ස්කූටිගන්න උනුත් ඉන්නවා. දෙවැනි කාන්ඩෙ ගැන ලැජ්ජයි
මම කියන්න ගිය දේ උඹට තේරුණෙ නෑ නෙහ්![]()

උඹ කිව්ව දේ මට තේරුනා බන්...ලොකු බයික් පදින්න අමාරුයි,, ඒ නිසා කියල ස්කූටර් ගන්නව කියල කරනවානම් එක පොන්න වැඩක් කියලනේ උඹ කිව්වේ...

උඹ කිව්ව දේ මට තේරුනා බන්...ලොකු බයික් පදින්න අමාරුයි,, ඒ නිසා කියල ස්කූටර් ගන්නව කියල කරනවානම් එක පොන්න වැඩක් කියලනේ උඹ කිව්වේ...
කොල්ලෙක් උනාම එහෙම බැහැ තමයි..![]()
මොනව උනත් කොල්ලෙක් පදිද්දිනම් හෙන අවුල් ගතියක් පේනව බන්. යන යෑම බලහන්කො අපෙත් කෑල්ලක් අරන් යන්න හදන්නෙ 
ඊට හොදයි නෝමල් ගියර් දාන හොදට තෙල් කරන බයික් එකක් පදිනව
ඉන්දියන් හොරිකඩයෝ තමයි මේ ස්කූටර් වසංගතේ බෝ කරේ![]()

උබෙ අම්ම තමයි වටේ ගිහින් උඹ වගේ පොන්ස් ලා බෝ කලේ
