ඇපල් 5S

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,693
    9,766
    113
    මං ඇපල් 5S එකක් ගත්තා.ඉස්සෙල්ල පාවිච්චි කරේ Xperia X8 එකක්.දැන් ඇපල් එකෙන් කෝල් කරනකොට හෙන අවුල්.කතා කරන එකාගෙ කටහට ට්‍රෙබ්ල් සවුන්ඩ් විතරයි ඇහෙන්නෙ.Speaker දාපුවම මන් කතා කරන එක උන්ට ඇහෙන්නෙ නෑ.ඇපල් එකේ සෙටින්ග්ස් වගයකුත් තියෙනව හදන්න.ඒක කොහොමද හදන්නෙ?මන් ඇපල් වලට අලුත් උදව් කරහල්ලකො.
     
    vinzy_92

    Active member
  • Sep 21, 2009
    782
    38
    28
    oyage phone ake speaker phone damma ma anith kenata ahenne naha kiyanne loud speaker mic ake awlak, machan setting kiyala deyak naha hadanna , ear peace aka and proximity sensor aka check karaganin ;)
     
    • Like
    Reactions: KSPathirana
    Nov 21, 2010
    24
    5
    0
    මං ඇපල් 5S එකක් ගත්තා.ඉස්සෙල්ල පාවිච්චි කරේ Xperia X8 එකක්.දැන් ඇපල් එකෙන් කෝල් කරනකොට හෙන අවුල්.කතා කරන එකාගෙ කටහට ට්‍රෙබ්ල් සවුන්ඩ් විතරයි ඇහෙන්නෙ.Speaker දාපුවම මන් කතා කරන එක උන්ට ඇහෙන්නෙ නෑ.ඇපල් එකේ සෙටින්ග්ස් වගයකුත් තියෙනව හදන්න.ඒක කොහොමද හදන්නෙ?මන් ඇපල් වලට අලුත් උදව් කරහල්ලකො.

    මට පේන විදිහට phone එකේ ear piece එකේ අව්ලක් තියෙනවා වගේ. දැන් උබට මොන settings ද දනගන්න ඕනේ? Phone එකේ software update කරලා නැත්නම් කරපන්
     
    • Like
    Reactions: KSPathirana

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,693
    9,766
    113
    සොෆ්ට්වෙයා අප්ඩේට් කරල නෑ බන්.ඒකද කේස් එක? :confused:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,693
    9,766
    113
    oyage phone ake speaker phone damma ma anith kenata ahenne naha kiyanne loud speaker mic ake awlak, machan setting kiyala deyak naha hadanna , ear peace aka and proximity sensor aka check karaganin ;)

    තෑන්ක්ස් මචන්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,693
    9,766
    113
    අලුත් ෆෝන් එකක්ද? Settings වලින් බලපන්.

    ඔව් බන්.සෙටින්ග්ස් එක්ක ටිකක් ආශ්‍රය කරල බැලුව.මේකෙ Mono Audio අනන් මනන් තියෙනවනෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,693
    9,766
    113
    ඕක ශෝ එකට තියගෙන කතා කරන්න වෙන පෝන් එකක් ගනින්

    :lol::lol::lol: 50ක් අපරාදෙ කියල හිතුන.තව ගෙවන්ඩත් තියෙනව.
     
    Nov 21, 2010
    24
    5
    0
    මට පේන විදිහට phone එකේ ear piece එකේ අව්ලක් තියෙනවා වගේ. දැන් උබට මොන settings ද දනගන්න ඕනේ? Phone එකේ software update කරලා නැත්නම් කරපන්

    සොෆ්ට්වෙයා අප්ඩේට් කරල නෑ බන්.ඒකද කේස් එක? :confused:

    මම හිතන්නේ hardware failure එකක්. ගන්නකොට check කරලා නෙවෙයි ද ගත්තේ? Sure ද original apple එකක් කියලා?
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    එහෙම අවුලක් නෑ මමත් 5S එකක් තමයි පාවිච්චි කරන්නේ..උබ ඕක ගත්තෙ අලුතෙන්මද පාවිච්චි කරපු එකක්ද?
    Phone එක රීසෙට් කරපන් අලුතින් ඇපල් අයි ඩී එකක් හදාගෙන Phone එක අප්ඩේට් කරපන් එහෙම හරිගියේ නැත්නම් ඕකේ hardware අවුලක්..
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,693
    9,766
    113
    ගත්තෙ අබාන්ස් එකෙන්.අලුතෙන්ම ගත්තෙ සොෆ්ට්වෙයා අප්ඩේට් කරල බලන්ඩත් Wi-Fi Connection එකක් ඉල්ලනවනෙ.ඔරිජිනල්ද කියල ඇපල් සයිට් එකේ IMIE එක ගහල බැලුව.ඒකෙ හරි.