සිරාවට බන් මෙලෝ රහක් නෑ...![]()
ඔව් බන් කියල වැඩක් නෑ. කතාවෙත් තේරුමක් නෑනෙ.
අදාළ නැති උනත් කියන්න ඕනේ Civil War එකේ මිට වඩා හොද story එකක් තිබ්බා..
Meke kathwak nane ban

nikan ehen mehen scenes tikak film karala okkoma ekata adala dala.
kisi therumak nehe.








