Suicide Squad

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සිරාවට බන් මෙලෝ රහක් නෑ...:dull::(

    ඔව් බන් කියල වැඩක් නෑ. කතාවෙත් තේරුමක් නෑනෙ.

    අදාළ නැති උනත් කියන්න ඕනේ Civil War එකේ මිට වඩා හොද story එකක් තිබ්බා..

    Meke kathwak nane ban :baffled:
    nikan ehen mehen scenes tikak film karala okkoma ekata adala dala.
    kisi therumak nehe. :baffled:
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    not bad for me :)

    finally,

    i like sound tracks :love:

    i wish i had a girl like Harley :love:, that much love for J :p

    I don't remember any of the soundracks being memorable and hypes up a scence. Any way most of the voice acting, effects weren't that good.

    I feel they kind of alienated the relationship between Harley & Joker as well.
    Specially because Joker tries to fry her brain. She loves him and turns to his psychic level but that doesn't happen through electrifying her brain :baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    chokz kiyala godak un kiyanawa ne
    down kale na thaama :P
    wadak na wage ne,
    matath oya unrealistic ewa echara set wenne na :P

    720p වගේ එකක් බහන් ඩට වලට කරන්න දෙයක් නැත්තන්
    මාත් ඊයේ රැ data ඉතුරු ඉවයින් කරන්න දෙයක් නැති හින්ද බැවා.

    මහ ගොන් type ෆිල්ම් එකක් :angry::angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කියන්න කියලා කිසි වරදක් නෑ මට.
    විල් ස්මිත්ගේ ඇක්ටින් නම් සුපිරි.
     

    Black Racer

    Member
    Nov 28, 2016
    84
    10
    0
    awulakma naha. kohomath oka intro movie ekak essarahata enna thiyana dc movies walata.

    specially introducing joker, dead shot, killer crock.

    waiting for justice league and flash solo movie.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    කලින් උන්න joker තරම් හරි නැහැ. cgi වැඩි. Nolan කාරයගෙ වැඩ තරම් හරි නැහැ.
     

    Black Racer

    Member
    Nov 28, 2016
    84
    10
    0
    කලින් උන්න joker තරම් හරි නැහැ. cgi වැඩි. Nolan කාරයගෙ වැඩ තරම් හරි නැහැ.

    ekanam ehema tama matat wadiya alluwe naha. heather ledger tama pattama joker.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මන් හිතුවේ මචන් උඹ වැඩිය කොමික් බලන්නේ නැතුව ඇති කියල.


    හෙනයා;20978601 said:
    how about this masterpiece soundtrack ?

    [

    11.gif
    11.gif
    9.gif
    9.gif


    batman ගැන නිකමට හරි මෙව්වා එකක් ඇතිවුනේ මේ ෆිල්ම් 3න් විතරයි
    ,
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අද රෑට බලන්න කියල බදින්න පොප් කෝන් උයි බොන්න කෝක් එකකුත් ගත්ත බන් :(