Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

andapala2017

Member
Dec 2, 2016
23
1
0
Untitled.png

meka mage lagadi hadapu adsense akak hodata earnings awa aka paratama down welane. wenada views 40000 kata wage clicks 1500k wage anawa. RPM akath 1 kata kittuwenna tibuna. aka paratama me wage wenna ai kiyala danna kenek ennawada.
 
N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    YouTube Red View කියන්නෙ මොකක්ද..මේකෙන් වෙන ඉෆෙක්ට් එක මොකක්ද..?
    YouTube Red කියන්නෙ දැනට රටවල් කිහිපයකට විතරක් දෙන සල්ලි ගෙවලා ගන්න තියෙන සාමාජිකත්වයක්. :yes:
    ඒ සාමාජිකත්වය ගත්තු අයට සාමාන්‍ය පරිශීලකයෙක්ට නොලැබෙන වටිනා පහසුකම් YouTube වලින් ලැබෙනවා. :yes:
    කිසිම වෙළඳ දැන්වීමක් නැති ව videos බලන්න පුළුවන්කම ලැබෙනවා. :yes:
    අන්තර්ජාලයට සම්බන්ධ නොවී බලන්න පුළුවන් විදිහට videos, playlists save කරන්න පුළුවන් වෙනවා. :yes:
    වෙන වැඩක් කරන ගමන් backgraound එකේ videos play වෙන්න දාන්න පුළුවන්කම ලැබෙනවා. :yes:
    නොමිලේ ම Google Play Music subscription එක ලැබෙනවා. :yes:
    YouTube Red Original series සහ movies බලන්න පුළුවන් වෙනවා. :yes:
    මේ වගේ ගොඩක් පහසුකම් YouTube Red සාමාජිකයන්ට දෙනවා. :yes:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර

    මෙයින් එකෙක් මගේ වීඩියෝ එකක් බලල තියනවා.ඒ කියන්නෙ මට කිසිම වැඩක් නැති විව් එකක් නේද.:shocked::shocked:
     
    ZomBoy

    Member
    Nov 20, 2016
    40
    7
    0
    ඊයේ රෑම වගේ ප්ලේ කරලා, එඩිට් කරලා ගේමින් විඩියෝ එකක් දැම්මා
    මේ වෙද්දිම වීව්ස් 4631යි ලයික් 126යි
    9.gif
    ;)

    ado pattane
    video eke link eka awannako balanna
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    meka mage lagadi hadapu adsense akak hodata earnings awa aka paratama down welane. wenada views 40000 kata wage clicks 1500k wage anawa. RPM akath 1 kata kittuwenna tibuna. aka paratama me wage wenna ai kiyala danna kenek ennawada.

    uba monowad abn uplaod karanne eka dwasata 50000+ views enda :shocked: anith eka ads click adui neh :oo:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    මෙයින් එකෙක් මගේ වීඩියෝ එකක් බලල තියනවා.ඒ කියන්නෙ මට කිසිම වැඩක් නැති විව් එකක් නේද.:shocked::shocked:

    mageth balanwa bn :lol:
    YouTube Red සාමාජිකයන්ට වෙළඳ දැන්වීම් පෙන්වන්නෙ නැතිවුනාට එයාලා අපේ ඒවා බැලුව ම, එදා දවසේ වෙළඳ දැන්වීම්වලින් අපේ ඉපයීමට අමතර ව ඒවගෙන් ද්විතීයික ආදයමයක් විදිහට අපිට ලැබෙනවා කියලයි කියන්නෙ. :yes:
     
    Last edited:

    indi8305

    Active member
  • Nov 5, 2007
    147
    32
    28
    1. පලමුව ඔබට google mail (gmail.com) ගිනුමක් අවශ්යයි.

    2. ඒ සදහා google mail වෙත ගොස් ගිනුමක් විවුර්තකර ගන්න.

    3. youtube.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    4. ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

    5. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    6. google mail ගිනුම verify කර නැත්නම් දුරකතන අන්කය ලබාදී, කෙටි පනිවිඩයක් මගින් ලැබෙන pin code යොදා google mail ගිනුම verify කරගන්න.

    7. ඉන්පසු ඔබගේ youtube ගිනුම වෙත පිවිසේවි.. එහි ඔබගේ Channel වෙත පිවිසෙන්න.

    8. ස්ත්‍රී, පුරුශ බාවය සහ උපන්දිනය ලබාදෙන්න.

    9. Video Manager වෙත යන්න.

    10. Channel වෙත පිවිස youtube ගිනුම තහවුරු කර ගැනීමට, දුරකතන අන්කය ලබාදී pin code ලබාගන්න. pin code ලබාදී ගිනුම තහවුරු කරගන්න.

    11. Advanced වෙත ගොස් Country එක United States ලෙස වෙනස් කර save කරන්න.

    12. Upload වෙත පිවිස වීඩියෝවක් Upload කරන්න.

    13. Upload කල විඩියෝවේ $ සලකුන නොපෙනේවී.

    14. Channel වෙත ගොස් Monetization Enable කරන්න.

    15. ඔබ Upload කල විඩියෝවත් Monetize කරගන්න.

    16. දැන් ඔබට විඩියෝව ඉදිරියේ $ සලකුන පෙනේවී. කැමති ලෙස ads යොදන්න.

    17. Video Manager තුල ඇති Videos තුල ඔබ Upload කල සියලුම Videos ඇත.

    18. Analytics මගින් ඔබගේ ගිනුමේ සියලුම විස්තර බලාගත හැක.

    19. Estimate Earnings තුලින් ඔබ දැනට උපයා ඇති මුදල් බලාගත හැක. උපයා ඇති සියලුම මුදල් මාසයේ මුල් දින 10 ඇතුලත ඔබගේ Adsense ගිනුමට බැරවේ.

    20. Adsense.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

    21. google mail ගිනුමට ලබාදුන් email ලිපිනයත් password යොදා ඇතුලුවන්න.

    22. View Payments වෙත යන්න. ඔබගේ නම සහ ලිපිනයත්, මුදල් ලබාගැනීමට බැන්කු ගිනුමත් ලබාදෙන්න.
    ඔබ උපයා ඇති මුදල $100ට වැඩිනම් හැම මසකම 21 වන දින ඔබගේ බැන්කු ගිනුමට මුදල් බැර කරයි. 25වන දිනට පෙර ඔබගේ බැන්කු ගිනුමට මුදල් ලැබේ.

    23. ඔබට මුදල් ලබාගැනීමට නම් ඔබගේ ලිපිනය Verify කරගත යුතු වේ. ගිනුමේ ශේශය $100 වුන පසු ඔබගේ ලිපිනයට pin code දැමු ලියුමක් එවයි. එය දින 14ක කාලයක් ඇතුලත ලැබේ.
    එහි ඇති pin code යොදා ලිපිනය verify කරගන්න. ඉන්පසු ඔබට කිරීමට කිසිදු දෙයක් නැත. $100ට වැඩි ආදායමක් ඇත්නම් එය මාස් පතා ඔබගේ බැන්කු ගිනුමට ලැබේ. සෑම විටම ඔබගේ ගිනුම Good Standing මට්ටමේ තබාගැනීමට උත්සහ ගන්න. ඔබට ජය!

    mata adsense account ekak tiyenawa eke ads code you tube daganna ona step kiyanna
     
    andapala2017

    Member
    Dec 2, 2016
    23
    1
    0
    uba monowad abn uplaod karanne eka dwasata 50000+ views enda :shocked: anith eka ads click adui neh :oo:

    dan thamai adu giyamasa deka thune hena gahanna wage awa. ussapuwa thamai nath nam ban apita koheda ban video. mama karanne full videos wala hodama tika clip karala 10 min walata wadi karala dana aka. mama daily 50$ hoyala tiyenawa, ai ban aka paratama mehema une. yaluwo theum ganna meka mage real youtube aka nemei hora wada karanna yanna apa ubala
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මගේ subscribers ලා 1000 ක් දානකන් adsence දෙන්නේ නැලු බන් :(

    අඩේ මට එහෙම සීන් එකක් ආවේ නෑනේ බන්

    meka mage lagadi hadapu adsense akak hodata earnings awa aka paratama down welane. wenada views 40000 kata wage clicks 1500k wage anawa. RPM akath 1 kata kittuwenna tibuna. aka paratama me wage wenna ai kiyala danna kenek ennawada.

    :shocked::shocked:
    පට්ටයි බන්. උබත් උස්සලද බන් දාන්නේ?

    Iraq, Libya wage ratawal walatath thiyenawa. Lankawata naha. :(

    කලින් දීලා අයින් කරලද බන්?
    නැත්තන් ඒ කාලේ ඉදන්ම දෙන්නෙ නැද්ද? :(
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    dan thamai adu giyamasa deka thune hena gahanna wage awa. ussapuwa thamai nath nam ban apita koheda ban video. mama karanne full videos wala hodama tika clip karala 10 min walata wadi karala dana aka. mama daily 50$ hoyala tiyenawa, ai ban aka paratama mehema une. yaluwo theum ganna meka mage real youtube aka nemei hora wada karanna yanna apa ubala

    මාත් එකක් කෙල උනාට පස්සේ අලුතින්ම එකක් පටන් ගත්තා බන්. දැන් මමම හදලා දාන්නේ. හැබයි තත්වය සෝචනීයයි :sorry::sorry:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,855
    1,001
    113
    ගෙදර
    dan thamai adu giyamasa deka thune hena gahanna wage awa. ussapuwa thamai nath nam ban apita koheda ban video. mama karanne full videos wala hodama tika clip karala 10 min walata wadi karala dana aka. mama daily 50$ hoyala tiyenawa, ai ban aka paratama mehema une. yaluwo theum ganna meka mage real youtube aka nemei hora wada karanna yanna apa ubala

    මචං මමත් උඹ කරපු වැඩේම තමයි කරන්නෙ.ඕඩියෝ පොඩ්ඩක් චේන්ජ් කරන්න ඕන නේද.ඒත් බන් විව්ස් අඩුයි.උඹ ෆේස්බුක් ෂෙයා කලාද.එහෙම කලොත් අවුල් ලු නේද?