පෙර නුදුටු බස් රථ විනය

Oct 13, 2016
2,675
276
0
පෙර නුදුටු බස් රථ විනය

15284829_10154600350856276_733825650739901806_n.jpg

I've never seen Galle Road move with such decipline in 10 years! All the buses on the bus lane!

https://www.facebook.com/photo.php?fbid=10154600350856276&set=a.10151331764776276.519935.506751275&type=3&theater
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොනිල්ගෙ 25 000 දඩේ නිසා ඔය විනය ඇති වෙලා තියෙන්නෙ,:P සතුටු වෙයන් ලoගම වද පොන්සිය විකුනල දානකම්.:lol::lol:
     
    • Like
    Reactions: ACHillES_SL
    Oct 13, 2016
    2,675
    276
    0
    වද පොනිල්ගෙ 25 000 දඩේ නිසා ඔය විනය ඇති වෙලා තියෙන්නෙ,:P සතුටු වෙයන් ලoගම වද පොන්සිය විකුනල දානකම්.:lol::lol:

    උන් දඩේ 25,000 කලේ ජනතාව ගැන හිතලා නම් නෙමෙයි. ඒත් මේ වෙච්ච දේ අනුව අපිට තේරෙනවා මචන් ලංකාවේ private bus කාරයෝ කොයි තරම් නම් ලංකාවේ මහා මාර්ග අව භාවිතා කරනවද කියන එක. හැමෝම කැමතියි පාරට බැහැලා ආරක්ෂාකාරීව ගමනක් බිමනක් ගිහින් එන්න. මුළු පාරම බදු අරන් වගේ හිතූ මතේ යන private bus කාරයෝ නිසා රටේ පාරවල් වලට ත්‍රස්තවාදයක් ඇවිත් තියෙන්නේ. :yes:
     
    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    15284829_10154600350856276_733825650739901806_n.jpg

    I've never seen Galle Road move with such decipline in 10 years! All the buses on the bus lane!

    ඔය ඔහොම කිව්වට,මම අද කොළබ ගිහින් එනකොට පොල් පටවල වගේ මිනිස්සු CTB බස් වල යනහැටි දැක්කම ඇත්තටම කනගාටුවක් ඇති වුනා. මොකද අපිත් ඕවගේ යන නිසා.තවත් එකක් සමහර පැතිවල ත්‍රි වීල් යන්නෙත් නෑ. ගියොත් ගල් ගහනවලු.බස් කාරයෝ මාර්ග නීති හරියට පිළිපදින්නේ නෑ. එක ඇත්ත.මාර්ග නීති දඩයකට ස්ට්‍රයික් කරන එක සම්පුර්ණ වැරදි වැඩක්.නමුත් මේවගේ 2500 දඩේ 25000 කරලා ගොන් ජෝක් දෙන එකෙන් රනිල් ලා සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ දන්නේ නෑ කියල ඔප්පු කරා.මින්නිස්සුන්ගේ සාමාන්‍ය මාසික වේතනයට ගැලපෙන විදිහට වැඩි දඩයකට ඕක වෙනස්කරන්න තිබුණා.:no:

    කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නේ නැති එකෙක්........
     
    Last edited:

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    569
    30
    28

    දැන් කරන්න තියෙන්නේ දඩේට ගැලපෙන විදියට මාසික වේතනය වෙනස් කරන එක ....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,712
    4,314
    113
    උන් දඩේ 25,000 කලේ ජනතාව ගැන හිතලා නම් නෙමෙයි. ඒත් මේ වෙච්ච දේ අනුව අපිට තේරෙනවා මචන් ලංකාවේ private bus කාරයෝ කොයි තරම් නම් ලංකාවේ මහා මාර්ග අව භාවිතා කරනවද කියන එක. හැමෝම කැමතියි පාරට බැහැලා ආරක්ෂාකාරීව ගමනක් බිමනක් ගිහින් එන්න. මුළු පාරම බදු අරන් වගේ හිතූ මතේ යන private bus කාරයෝ නිසා රටේ පාරවල් වලට ත්‍රස්තවාදයක් ඇවිත් තියෙන්නේ. :yes:

    mama nam kiyanne okun me ratenma athu gala danna ona ban.oya ladaram tika anduwatama aragena
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රටක විනය හදන්න නීති ඕනි ...ලංකාව පාරවල් එපා වෙනවා ....වෙනරටක ඉදලා ලංකාවට අවහම එක හොඳට තේරෙනවා .....අපිත් ඉස්සර ඕන තරම් වැරදි කරා ඒ නීතියක් නැති නිසා එත් ඒ සෙල්ලම් පිට රට ගිහින් කරන්නේ නැහැ ඒ නීති අකුරටම තියෙන නිසා ද ඒ මිනිස්සු (වැඩි පිරිසක් ) එක ලේ වලටම වට්ටගෙන ......

    දැන් බලපන්කො සිගරට් බොන එක ලංකාවේ ප්‍රසිද්දියේ කරන එක නැවතිලා නේද ? ඒ උනාට පිටරටවල එහෙම නැහැ ..ඒ නිතිය බල්ඩ් වලට වැදිලා හින්ද ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් දඩේ 25,000 කලේ ජනතාව ගැන හිතලා නම් නෙමෙයි. ඒත් මේ වෙච්ච දේ අනුව අපිට තේරෙනවා මචන් ලංකාවේ private bus කාරයෝ කොයි තරම් නම් ලංකාවේ මහා මාර්ග අව භාවිතා කරනවද කියන එක. හැමෝම කැමතියි පාරට බැහැලා ආරක්ෂාකාරීව ගමනක් බිමනක් ගිහින් එන්න. මුළු පාරම බදු අරන් වගේ හිතූ මතේ යන private bus කාරයෝ නිසා රටේ පාරවල් වලට ත්‍රස්තවාදයක් ඇවිත් තියෙන්නේ. :yes:
    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔක මෙහෙමයි සියලු නිති අනුගමනය කරල පැයේ ගමන පැය දෙක වෙන්ඩද ඔනෙ, පැය 5හේ ගමන් පැය 10 වෙනව එහෙමද හොද?? ඔය හැමදේකම දෙපැත්තක් තියෙනව.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය දෙක හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:

    ටිපිකල් කොදෙවු මන්සිකත්වේ....
     
    • Haha
    Reactions: SLK_sri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිපිකල් කොදෙවු මන්සිකත්වේ....
    රෙද්දක් කියන්ඩ එපා බන්,ලැජ්ජයි උබල ගැන.

    උදා-මාලබේ ඉදන් කොල්ලුපිටියට උදේට යන්ඩ පැය 3 කට අසන්න කාලයක් යනව,ඔය නිති අනුගමනය කරොත් පැය 6ක් යයි.එකතකොට යන්ඩ එන්ඩම පැය 12ක් බස් එකේ ඉන්ඩ ඔනෙ,වැඩ කරන්ඩ පැය 8 ගියාම ඉතුරු පැය හතර හාල් ගරන්ඩද????උබල ඇත්තටම මේ රටේ ජීවත් වෙන උන්ද????:confused::confused::confused:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,516
    2
    54,016
    113
    රෙද්දක් කියන්ඩ එපා බන්,ලැජ්ජයි උබල ගැන.

    උඹට ප්‍රසිද්ධියේ නීති කඩනව කියන්න ලැජ්ජාවක් නෑ?
    :baffled:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala

    :yes::yes: