උදවුවක් ඕන! 
හිතන්න DB එකක් තියනවා books කියලා. දැන් ඒක backup කරනවා book_backup_1 කියලා. හැබැයි books දිගටම update වෙනවා.
දැන් සතියකට පස්සේ, books, book_backup _1 මෙන්න මේ DB 2ක මට ඕන වෙනවා compare කරන්න.
1. අලුතෙන් add කල / remove කල tables මොනවද,
2. එකම table එකේ අලුතෙන් add වුන / remove වුන rows මොනවද,
3. structure එකේ වෙනසක් උනා නම් ඒ මොනාද,
......
....
etc.
ඕක ලේසියෙන්ම කරන්න,
a) tools/software/plugins...etc. මොනවද?
b) ඕගොල්ලෝ පාවිච්චි කරන techniques මොනවද?
bump එකක් ගෙන යන්න...

thanks....