ඔබට දහම් ඇස පහලවේවා, නිවැරදි ත්‍රිපිටක ධර්මයම අවබෝධ වේවා, බුද්ධ චීවරය දරාගෙන බොරු බන කියන වංචනිකයන්ගෙන් ගැලවේවා!



ඔබට දහම් ඇස පහලවේවා, නිවැරදි ත්‍රිපිටක ධර්මයම අවබෝධ වේවා, බුද්ධ චීවරය දරාගෙන බොරු බන කියන වංචනිකයන්ගෙන් ගැලවේවා!



බුද්ධ චීවරය දරාගෙන බුදු බණ විකෘති කරන තැන් පැහැදිලිව පෙන්වා තිබියදීත්, ඒ එකකට හෝ උත්තරයක් ගලපා ගන්න බැරුව, ඒත් මේ හාමුදුරුවෝ "ආධ්‍යාත්මික දියුණුවක්" ලැබූ උතුමෙක් කියාගෙන අන්ධ විශ්වාසයෙන් කටයුතු කරන ඔබට බුද්ධ වචනය කවරදාවත් නිවැරදිව අසන්නට නොලැබෙනු ඇත.
ඔබට දහම් ඇස පහලවේවා, නිවැරදි ත්‍රිපිටක ධර්මයම අවබෝධ වේවා, බුද්ධ චීවරය දරාගෙන බොරු බන කියන වංචනිකයන්ගෙන් ගැලවේවා!
ඔහොම කියන්නත් පුලුවන්, ඔලුවෙන් හිටගෙන කියන්නත් පුලුවන්. "ආධ්‍යාත්මික අවබෝදය" තියෙනවා කියලා මිනිස්සු මුලාකරන්නත් පුලුවන්.
ඒත් කරුණු ගලපලා මෙන්න මේ නිසයි මේක වැරදි, මෙන්න මේ නිසයි මේක හරි කියල කියන්න නම් ධර්මය ගැන අවබෝදයක් තියෙන්න එපැයි.
ආලාර කාලාම ගුරුතුමාට අටවැනි ධ්‍යානයත් තිබුනා නේද (ඔබ ඔය කියන ආධ්‍යාත්මික දැණුම )?? අනේ ඒත් නිවන් මඟට එන්නවත් බැරිවුනා.
ඔබට පිළිතුරු දෙන්න බැරුව මග ඇරලා ගියේ ඔබගේ වංචනික බව නිසා නෙවෙයි වෙනත් දෙයක් නිසා කියලා හිතුවනම් හරි නේ
anika thamayi Rev. Rajagiriye Ariyagnana Swameenwahanse deshana karana widihata vidarshana nuwanin awabodha karana de kiyanna beri rahas thiyenna puluwan kiyala mata nam hithenne nehe. samatha bhawanawen nam dakina atham de atham wita minisunta nokiya inna eka honda wenna puluwan hariyata gijukulu pawwe prethaya wage.
![]()
මිනිස්සු කිරි ආහාර පූජා, දළදා මාලිගාවේ ආහාර පූජා කරන්නේ ඇයි කියන එකට එකම හේතුව භෞතිකවාදී තර්කයකින් සත්යෝදය කතු හිමි හොයා ගෙන තියෙනවා, ඒක තමයි මෝඩකම. ඒ ඇරෙන්න වෙන කිසිම හේතුවක් නැහැ.
podak balnna widarshana gnanayen issaraht yaddi awaboda wena godak dewal elpita kiynna epa kiyala apit kiynawa swaamin wahansela hethuwa shradhdhaawa yanthn thin aya ewa hala wardi weatahimak ganna puluwan.
ariya gana hamuduruwo ganan nm neme mn qe mage guru hamuduruwo gana
nika oya hitanna api qoth dan kusal walin therumak naa kiyala niwanata mokad wenne minissu kiyay enam mokatada pin karanne kiayal.
athatam kusal oni api gaman waraddagathoth aye hoda athayaka ipadila aye me dewal purudu karanna,
et kusal (kusala karma) , karmaya tama minissunwa bhawayen bhawayat aran yanna udaw dena eka deyak wenne eyage kusala/ akusala karama anuwa iilaga bhawaye dewal thiranaya wenawa, ithin karama nisama minisu bhawaye yanawa, etakot eka niwanin aathata yaamak ne,
kenek oka wardiyat terun aran mukut nokara hitiyoyh ekay ehem kiynna epa kiyanne
nika hamoma niwan dakinnenane uthsaha wantha ayat tamma puluwn, nikan practikali meka use wenne natanm meken wadak naa,
na na ay eka lesi hinda karanawa wenna puluwan,
thaman thamangema sithuwili rawatana eka wenne
thamange diyunuwa wenuwen e de pujakaranawa,
etana tinne mamathwayak wenna puluwan
හරි ඔයා කියන්නේ නිවන් දකින්න පින් පව් අකුසල් කියන මේ තුනම නැති කරන්න ඕන බව විදර්ශනා නුවණින් දැක්කාට ඒක දේශනා කරන්න සුදුසු නෑ මොකද එතකොට මිනිස්සු මුකුත් නොකර ඉන්න පුලුවන් කියලනේ.
හැබැයි විදසුන් නුවණ තියන ස්වාමීන්වහන්සේලා කවදාවත් ධර්ම දේශනය නවත්තන්නේ නැහැ මුකුත් නොකර සිටීම කුසලයක් හෝ අකුසලයක් නොවේ කියලා මිනිස්සුන්ට හිතන්න සලස්වලා, මුකුත් නොකර ප්‍රමාද වීමත් අකුසලයක්ම බව දේශනා කරලම තමයි නවත්තන්නෙ.
විදර්ශනා නුවණින් දකින දේ තුල කාටවත් කියන්න බැරි රහසක් තියෙන්න බැහැ. විදර්ශනා නුවණින් දකින උපරිම දේ වෙන නිවන අවබෝධ කරලා ලෝකයේ අවසානය දුටුව මහ රහතන් වහන්සේලා අප්‍රමාණව සිටියාට සමථයෙන් ලෝකයේ ආරම්භය දුටුව (අග්ගඤ්ඤ සූත්‍රයේ තරමටවත්) මහ රහතන් වහන්සේලා සිටියේ නැහැ නේ.
ඔව් ඒවා ලේසි නිසා සහ තමන්ගේ පින උදෙසා පමණක් ඒ පින්කම් කරනවා වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. නමුත් මං කලින් කිව්වේ මහ බෝසතාණන් වහන්සේගේ අතීත සංස්ඛාර ශක්තියත් ඒකට ප්‍රධාන හේතුවක් වෙනවා කියලයි. එක දේකට එක හේතුවක් විතරක් නෙවෙයිනේ තියෙන්නේ.
ශ්‍රද්ධාව යන්තන් තියෙන අය විදර්ශනා නුවණින් දකින දේ ගැන වැරදි වැටහීම් ඇති කරගන්න පුළුවන් කියල ඔයා කියනවනේ. ඒවගේ අය සත්යෝදය කියෙව්වොත් මොකක් වෙන්න පුලුවන්ද. සත්යෝදය ලිව්වේ සාමාන්‍ය අවබෝධයක් තියෙන අයට වෙන්න පුළුවන් නමුත් ඒක කියවන්නේ හැමෝම, මොකද ඒ පොත කවුරුත් නිර්දේශ කරන්නේ සියලුම බෞද්ධයන්ගේ නීති පොතක් විදිහටනේ.
ඔයා කියන දේවල් ගැන මෙහෙම හිතන්නත් පුළුවන්
සත්යෝදය කියෙව්වම
නමට බෞද්ධයන්ගේ (මෙගොල්ලොත් අත ඇරලා දාන්න හොඳ නැහැ අපි වගේම සංසාරික සත්වයෝ) බෞද්ධකම තවත් ලේසි වෙනවා
තමන් තමන්ගේම සිතුවිලි වලට රැවටෙනවා දැන් මම තමයි හරියට බුදුදහම අදහන්නේ කියලා
කලින් විදිහට හිතලා මමත්වය වැඩි කරගන්නවා, භෞතික දියුණුවට යොදන්න පුළුවන් කාලය ශ්‍රමය වැඩි වෙනවා
විදර්ශනා නුවණින් දකින දේ තුල කාටවත් කියන්න බැරි රහසක් තියෙන්න බැහැ. විදර්ශනා නුවණින් දකින උපරිම දේ වෙන නිවන අවබෝධ කරලා ලෝකයේ අවසානය දුටුව මහ රහතන් වහන්සේලා අප්‍රමාණව සිටියාට සමථයෙන් ලෝකයේ ආරම්භය දුටුව (අග්ගඤ්ඤ සූත්‍රයේ තරමටවත්) මහ රහතන් වහන්සේලා සිටියේ නැහැ නේ.
kenek mama thamay hariyt bududhama adahanne kiyala hithanakotama eya budu dhamen pita ne inne , oya dema thama godak dharamya gana poth kiyawala igena gatta ayatah thinne et awabodayen thorawa, itin me pota kiyewat sutra kiyewat minissu mulin boru dewal godak tama atta kiyala hitan inne apit ehemay apit rahat wela nane etakan hitan inne apit saapekshawa awaboda wena dewal
hamuduruwo qa dewal wala matath awul tan tinawa aye dawsk kiyawal balanawa terenawad kiyala etakan ewa sand box eke dan innawa wage tian innawa
hamuduruwot rahat wela noinna atine eka hinda wardi tinna puluwan
api hamadeyak ma madahatwa balamu.
gatenna epa kotanawat sithuwili tama me hamdeyakma karanne egana niti sihiyen hitiyama dewal hodata awaboda wenawa
oya kiyanne etakota pudgalayek sowan wunaa kiyl hitannako eya etakota eya dakin dewaluth anith ayat kiyanna onida
thamange guru warayt kiyna eka awlk na et hamotama qoth adakale eyat pissek kiyay, eya qoth oya karanne oya boru deyak owa niwnt adala naa oken niwan maga ahirenawa kiyala yam deykt qoth e aya ohuw pissek widihata hitanawa itapsse normal life eka geniyanna ba,
awshaya uthsahwantha ayt witrak kiynna puluwan
iilaga de api kenekut deyak qama hitanna sowan pudgalayek gana eya kiyanawa sithuwili menna me widihay kiyala eyage pathten ara ahan inna kena mamath mage situwili ehem karagnna oni kiyala hita hita idala anthimt eyage hitha kiyanawa e sown kenat awa athdakimama thamanatah thinawa kiyala itapasse eya wiswas karanawa eya sowan wenna ati kiyala et eya ehema naa eya sithuwili wala maayawakata hirawuna.
aye terun karant amaruy,
eka hinda ewage dewal eya e thatweta kituwatama awat passe kiyanawa misak kalin kiyanne na, eka guruwaru uganawana karamayk,
"එමෙන්ම ලොව්තුරා බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා මේ ලෝකය සංස්කාරයන් මුල්කොට ගනිමින් පවතින ලෝකයක් බව. මම මේ මොහොත වන විට යම් දෙයක් අත්විඳිනවා නම්, ඔබ මේ මොහොතේ යම් දෙයක් අත්විඳිනවා නම් ඒ සියල්ල සිදුවන්නේ අප සංසාරය තුළ කරගත්තා වූ සංස්කාර ධර්මයන් තුළින්මයි.”
ජිංතක ජිල්ලබකිට;20988478 said:මේ කියන කතාවම බුද්ධ වචනයට එකඟ නැහැ නේද? මේ කියන්නේ පුබ්බේකත හේතුවාදය හරි කියලා නේද? අප අත් විඳින සියල්ල කර්මයට ඌණනය කරන එක බුද්ධ වචනයට එකඟද?
මම මේ මොහොත වන විට යම් දෙයක් අත්විඳිනවා නම්, ඔබ මේ මොහොතේ යම් දෙයක් අත්විඳිනවා නම් ඒ සියල්ල සිදුවන්නේ අප සංසාරය තුළ කරගත්තා වූ සංස්කාර ධර්මයන් තුළින්මයි.
´´භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේ ම උස් පහත් කම් දක්නා ලාබෙත්ද, එයට හේතු කවරේද, එයට කරුණු කවරේද? භවත් ගෞතමයන් වහන්ස, ස්වල්ප ආයුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. දීර්ඝායුෂ ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප රෝගාබාධ ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. අවලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ලක්ෂණ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. බොහෝ පිරිස් ඇත්තාවූ මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. ස්වල්ප සම්පත් ඇති මනුෂ්‍යයෝ
දක්නා ලැබෙත්. බොහෝ සම්පත් ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. පහත් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. උසස් කුල ඇති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. නුවණ නැති මනුෂ්‍යයෝ දක්නා ලැබෙත්. භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් මිනිස්ව උපන්නාවූ මනුෂ්‍යයන්ගේම මෙසේ උස් පහත් කම් දක්නා ලැබෙත්ද, ඊට හේතු කවරේද, කරුණු කවරේද´´ යනුයි.
3. ´´මානවකය, සත්වයෝ කර්මයම තමා අයත් දෙය කොට ඇත්තාහ. කර්මය දායාදය (වස්තුව) කොට ඇත්තාහ. කර්මයම කාරණය කොට ඇත්තාහ. කර්මයම නෑයන් කොට ඇත්තාහ. කර්මයම පිළිසරණ කොට ඇත්තාහ. කර්මය ඒ මේ උස් පහත් බැව් පිණිස සත්වයන් බෙදන්නේය.´´
https://en-gb.facebook.com/nirmalabududahama/posts/397325433650172
මේ දහම් කරුණ චූල කම්ම විභංග සූත්‍රයට අනුව පැහැදිලි කරගත්තොත් පුබ්බේකත හේතුවාදය ගැන ගැටළුවක් ඇති වෙන එකක් නැහැ. ඔබලා කැමති වචනයෙන් වචනය අල්ලා ගනිමින් කරන පැහැදිලි කිරීම් වලට නිසා මං ඒ විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරන්නම්.
චූල කම්ම විභංග සූත්‍රය
ඔබත් මමත් අත්විඳින දේවල්
උස්, පහත් බව
ආයුෂ වෙනස
රෝගී / නිරෝගී බව
රූප සම්පත්තිය
ධනවත් / දුප්පත් බව
උපත ලැබූ පවුලට අනුව ලැබෙන වැදගත්කම/නොවැදගත්කම
බුද්ධියේ / උගත්කමේ වෙනස
කියන මේ දේවල් ගත්තොත් අපි අත්විඳින දේවල් වලින් 99% කට වඩා වැඩියි නේද. මේ හැම දෙයක්ම තදින්ම බැඳිලා තියෙන්නේ තමන්ගේ පෙර කර්ම ශක්තිය එක්කයි කියල බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා.
ඔබත් මමත් අත්විඳින දේවල් සියල්ල
පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේගේ ධර්ම දේශනාවේ ඔබත් මමත් අත්විඳින දේවල් සියල්ල යනුවෙන් දේශනා කර ඇත්තේ කර්මයත් එක්ක තදින්ම බැඳිලා තියෙන මේ දේවල් බොහෝ විට අපි ජීවිතයේ සියලුම අත්දැකීම් විදිහට ගන්නා නිසා.
මං අවබෝධ කළ විදිහට මේ දහම් කරුණ පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ දේශනා කළේ කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති කරවන අදහසින් මිසක් පුබ්බේකත හේතුවාදය කියන අදහසින් නෙවෙයි.
ජිංතක ජිල්ලබකිට;20990109 said:ඔවු. වචන වලින් තමයි බුදු පියාණන් වහන්සේ ධර්මය දේශනා කලේ. වචන වලින් තමයි ත්‍රිපිටක දර්මය මුඛපරම්පරාවෙන් රැකගෙන ආවේ. වචන වලින් තමයි මිනිස්සු යමක් තේරුම් ගන්නේ. ඒ නිසා තමයි බුදු සසුනේ, වචන ආවාට ගියාට භාවිතා නොකරන්නේ.
ගුරු චීවර දාරියා වෙනුවෙන් බුදු වදන වරදවන අමනයෙක් වන්නේ නම් එහි විපාක ඔබ පසු පස එන්නේ ගොනු පසු පස එන ගැල මෙනි. ඒ නිසා අන් අයටද ධර්මය වරද වන්නේ නම් එහි ප්‍රති විපාකද ඔබටමය. ඔබ අමාරුවෙන් තටම තටමා පැහදිලි කර අරියඥාන ගලවා ගන්නට හැදුවත්, අන්තිමේ ප්‍රතිශතයක් දක්වා ගැලවෙන්නට වුනේ මන්ද? අර 1% ක් ඉතුරු වුනේ ඇයි??
මම ස්ටොක් හෝම් විශ්වවිද්‍යාලයට යද්දී සීත සෘතුවේ මම නිතර දෙවෙලේ හිම පතනයෙන් පීඩාවට ලක්වුනෙමි එය කර්මයද? එය සෘතු වෙනස නිසා වූවකි. ලංකාවේ ජීවත් වන අමර ගංවතුර නිසා පීඩාවට පත්වෙයි, ඔහුගේ නිවස නාය යයි. ඒ වර්ශා කාලය, සෘතු වෙනස නිසා සිදු වූවකි. සියල්ල කරමයට ලගු කිරීම බුදු රදුන් අනුමත නොකල සේක. ඔබ දැන දැනම වැරදි සන්දර්භයක චූල කම්ම විභංගය ගෙන හැර දක්වා අන් අයගේ ඇසට වැලි ගසමින් කරන පාපක්රියාවේ ප්‍රති පල උනුවු යවුල් දම් ඇනීමෙන් ඇතිවන වේදනාවට වඩා දරුණු වනු ඇත.
කම්ම විභංගයේ පැහැදිලිව කර්මය නිසාම වන විපාක දක්වා ඇතුවාක් මිස "අත් විඳින සියල්ල" යනුවෙන් අර්ත දක්වා ගත් හැකි තැනක් නැත. මේ නම් තක්කඩි කම විනා වෙනත් දෙයක් නොවේ. අරයඥාන වැරදි දේ බුද්ධ දේශනාව ලෙස හුවා දක්වා මේ කරන විනාශය අන් ආගමිකයන් ගෙන බුදු සමයට වන හානියට වඩා වැඩිය. ඔබ වැනි තක්කඩියන් කරන්නේ වෙනත් සූත්‍ර වැරදියට අර්ත ගන්වමින් "ගුරු ගණයා" වෙනුවන් දහසක් දෙනා මුලා කිරීමයි.
කර්මය දයාද කර ඇති නිසාවත්, කර්මය පිලිසරණ කර ඇති නිසාවත්, කර්මය නෑයින් කොට ඇති නිසාවත්, කර්මය අයත් දෙයම නිසාවත් "අත් විඳින සියල්ල" කර්මය නිසා යැයි බුදුන් වදාලේද? එසේ නම් ඒ කොහේද? "අප අත් විඳින සියල්ල" කර්මයට ලඝු කරන්නා බුදු වදන වරදවන්නෙක්, විකෘති කරන පාපතරයෙක් මැයි!බුදුන් දෙසු දම්ම නියාම, සෘතු නියාම, බීජ නියාම ප්‍රතික්ශේප කරන, පුබ්බේකත හේතුවාදය අනුමත කරන මිත්‍යා දෘශ්ඨිකයෙක් මැයි! එක හොර ගණයෙක්ගේ පාපතර අරුත් සුන් වැකි බේරාගන්නට ගොස් ඔබ කරන තක්කඩි කමේ ප්‍රතිපල ඔබටමයි.
චූල කම්ම විභංග සූත්‍රයට අනුව කම්මස්සකතා සම්මා දිට්ඨිය ඇති කිරීමට පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේ දහම් කරුණක් දේශනා කර තිබෙනවා, තේරුම් ගන්න අවශ්‍ය දේවල් හැමදේම තියෙද්දීත් ඒක කවුරුන් හෝ තේරුම් ගැනීම හෝ නොගැනීම මගේ ප්‍රශ්නයක් නෙවෙයි.
ඔයාගේ දැනගැනීම පිණිස දෙයක් කියන්නම්. ඔය කියන නියාම ධර්ම එකක්වත් ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ. ඒවා තියෙන්නේ පසු කාලීනව ලියවුන අටුවාවල. ඒවා ලියපු බුද්ධඝෝෂ හාමුදුරුවොත් රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඒ කියන්නේ ඒවත් ස්වාමීන්වහන්සේ නමකගේ ධර්ම දේශනා මිසක් අව්‍යාජ බුද්ධ භාෂිතය කියල සලකන්න බැහැ. නමුත් කර්ම විෂය අචින්ත්‍ය බව සහ චූල කම්ම විභංග සූත්‍රය ත්‍රිපිටකයේ සඳහන් වෙන කරුණු.
කර්මය තරම් සත්වයා අත්විඳින දේවල් තීරණය කරන සාධකයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. චූල කම්ම විභංග සූත්‍රය තමයි එකට හොඳම උදාහරණය. පොඩ්ඩක් කලින් පොස්ට් එකේ සරලව පැහැදිලි කරලා තියෙන දේ තේරුම් ගන්න උත්සාහ කරලා බලන්න.
පූජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමීන්වහන්සේට පරිභව කරන්න හිතන්නේ නැතුව දහම් කරුණුවල වැරද්දක් තියේනම් පෙන්වා දෙන්න කාරුණික වෙන එක ඔබේම යහපතට හේතු වේවි.
නියාම ධර්ම
කිසිවකු විසින් පාලනය නොකරන මේ විශ්වයේ තාරකාවන් ග්‍රහලෝක ඇතුළු සියළු වස්තූන් එක්තරා නීති පද්ධතියකට අනුව හැසිරෙයි. නූතන විද්‍යාව මඟින් කෙරෙනුයේ එම ක්‍රියාවලීන් ගැන අධ්‍යයනය කරමින් නොයෙකුත් මත පළකිරීම පමණි.ඒවාද කලින් කළට නව සොයා ගැනීම් හේතුවෙන් වෙනස් කිරීමට සිදුවෙයි. නමුත් බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කළ ධර්මතාවයන් එසේ කලින් කලට වෙනස් නොවේ එබැවින් එම ධර්මය “අකාලික” ධර්මයකි. වෙනත් ලෙසකින පැවසුවහොත් පරම සත්‍යයකි. කිසිවෙකුට තර්ක කිරීමෙන් වෙනස්කළ නෙහැකි වෙයි එනම් “අතක්කාවචර” ධර්මයකි.
මෙම විශ්වයේ පවතින නීති රීතීන් ගැන නිසි අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සිදුවීම් අර්ථ දක්වා ගැනීමට අපොහොසත් වීමෙන් මිනිසුන් අතර ගස් ගල් ඇදහීම් වැනි මිත්‍යා මති මතාන්තර ඇතිවිය. වර්තමානයේදීද අර්ථ දක්වා ගැනීමට අපහසු සිදු වීම් වාසනාව දෛවය කරැමය වැනි වචන වලින් නම් කර අමතක කර දැමීමට මිනිසා පෙළඹී සිටියි. නමුත් හැම සිදුවීමක්ම කර්මයට හෝ වාසනාවට සිදු නොවේ. සිදුවීම් ආකාර පහකට සිදුවන බව බුදුන් වහන්සේ පවසන ලදී. එනම් කර්මය දෛවය වාසනාව අපට බලපානුයේ සිදුවන සිදුවීම් වලින් පහෙන් එක් කොටසක් (1/5) ලෙසටය. මෙම ආකාර පහ නියාම ධර්ම ලෙස හඳුන්වන අතර ඒවා පහත ආකාර වෙයි.





ජිංතක ජිල්ලබකිට;20991839 said:මේ රාජගිරියේ අරියඥානයන්ගේ ලිපි පෙලින් හම්බකරං කන සුබසිංහ ඇතුලු පිරිසත් අරියඥානත් නියෝජනය කරන වෙබ් අඩවියයි. මෙහි ලිපි වල කතෘත්වය බැර කර ඇත්තේ අරියඥානටය. මේ එහි එන කරමය ගැන ලිපියේ සඳහන් කොටසකි
මේ තරම් අසංගතව (inconsistent) ධර්මය දේශනා කරන්නෙක් මම නම් තවත් දැක නැත. එක තැනක "අප අත් විඳින සියල්ල කරුමේ" යැයි කියන පුද්ගලයා තවත් තැනක නියාම දර්ම ගැන දේශන කරයි. රහතුන් වහන්සේ කෙනෙක්ද අමු හොර තක්කඩියෙක්ද යන්න නුවණත්තෝ නුවණින්ම, ප්රඥාවෙන්ම විමසා බලත්වා.
ඈහ්? එතොකොට අර ඒ හාමුදුරුවන්ට කඩේ ගිහින් "ඔවා ත්රිපිටකෙත් නෑ, බුද්ධඝෝශ හාමුදුරුවෝ රහතුන්නාන්සේ කෙනෙකුත් නෙමෙයි, අපේ අරියඥාන හාමුදුරුවෝ වගේ" කියපු පින්වතුන්...????
අනුකම්පාව අත්‍යවශ්‍ය තැනට ඔබතුමා පත්වෙලා. නුවණැත්තෝ විමසා බලාවි, මං නවතින්නම්.
ඔය ජින්තක, හාවඩ්, ස්කයිලාක් කියන්නේ එකම ෆේක්. උන් ඉන්නේ රට.උන් පෝයට පන්සල් යන මලක් පහනක් පුජාකරන මිනිස්සු නෙවේ.....ශ්‍රද්ධාව ගෑවිලාවත් නෑ. උන් දරන අදහසට නොගැලපෙන දෙයක් හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් , ඒහාමුදුරුවන්ට අපහාසකරනව. අමුතු බුදුදහමක් උන්ගාවතියෙන්නේ....උන්ගෙන් අහගන තමයි අනිත්මිනිස්සු සන්ඝරත්නය කවුදකියල වෙන්කොට අදුරගන්න ඔනි.පිස්සු පීකුදු. එහෙවු එවුන් තමයි මෙතන ධර්මය කියවන්නේ.


