Mahinda,our President!!!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    එතකොට පෝර්ට් සිටි එකෙන් සින්නක්කරවම චිනේට අපේ රටේ ඉඩම් දෙන්න නියම කරලා තිබ්බ මරාගේ පරිසර ප්ලෑන් නැතුව හදන්න හිටපු එක නවත්තලා , පරිසර ප්ලෑන් එක ආවාට පස්සේ චීනෙට සින්නකරව ඉඩම් දෙන්නේ නැතුව අවුරුදු 99 ලීස් එකකට දෙන්න කියලා සිරා කිව්ව එක පේන්නේ නෑ නේ උබලට.
    හයි වේ එකෙන් මිලියන දහස් ගානක් ගහලා , ලෝකේ ෆේල්ම එයාපෝර්ට් එකක් ගහලා , තව හෙන විකාර ගොඩක් කරපු එකා හොදයි.
    සු මාරයි ආ.

    පුටේ... අවුරුදු 99යි සින්නක්කරෙයි වෙනස කියපන්කෝ පොඩ්ඩක්.. මෙච්චර කාලෙකය 99 අවුරුද්දට බද්දට දීපු එක ඉඩමක්වත් ආයෙත් ආන්ඩුවකට හම්බවෙලා තියෙනවද?

    අනේ හුකේ.. උබ වෙන කතාවක් කිව්වානම් කමක් නෑ.. ලෑජ්ජ නෑතිව මහින්දගේ පෝට් සිටිය, හෝල්ඩ් කරන් හිටපු කාලෙට වන්දිත් ගෙවලා අයෙත් වෙන නමකින් ඒ ප්‍රොජෙක්ට් එකම, සින්නක්කරේට, උන්ගේ බිස්නස් කොලනියකුත් හදන්න, චයිනීස් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් එක්ක, චීනෙට දීපු එක ගෑනනේ උබ කතා කරන්නේ.

    එපික් ෆේල් බ්‍රෝ. :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පුටේ... අවුරුදු 99යි සින්නක්කරෙයි වෙනස කියපන්කෝ පොඩ්ඩක්.. මෙච්චර කාලෙකය 99 අවුරුද්දට බද්දට දීපු එක ඉඩමක්වත් ආයෙත් ආන්ඩුවකට හම්බවෙලා තියෙනවද?

    අනේ හුකේ.. උබ වෙන කතාවක් කිව්වානම් කමක් නෑ.. ලෑජ්ජ නෑතිව මහින්දගේ පෝට් සිටිය, හෝල්ඩ් කරන් හිටපු කාලෙට වන්දිත් ගෙවලා අයෙත් වෙන නමකින් ඒ ප්‍රොජෙක්ට් එකම, සින්නක්කරේට, උන්ගේ බිස්නස් කොලනියකුත් හදන්න, චයිනීස් ෆ්‍රී ට්‍රේඩ් සෝන් එකක් එක්ක, චීනෙට දීපු එක ගෑනනේ උබ කතා කරන්නේ.

    එපික් ෆේල් බ්‍රෝ. :lol:

    http://dailynews.lk/2016/08/02/local/89275
    http://www.news.lk/news/world/item/14055-revised-agreement-for-colombo-port-city-project

    ඕක පොඩ්ඩක් කියවන් එන්නකෝ.
    අහපු දේට උත්තර නිකම්ම ලැබෙයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයි අන්දෝනා. සිංහයාට දෙපාරක් ගහලා එළවලා තියෙන්නේ. සිංහයාගේ දැන් ලොම් හැලිලා. දැන් වත් ඔය මනුස්සයාට පාඩුවේ ඉන්න දීපන්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Mahinda wageda yako Gotabhaya sir :P Mama hithanne next president Gotabaya wei, Mahinda dinana ekak naha

    13-1455364028-gotabaya-rajapaksa4-600.jpg