මම දන්න ගොඩක් උන්ගේ ෆෝන්ස් UPDATE කරාට පස්සේ කෙලවෙලා.මම ගිෆ්ට් එකක් විදිහට කෙල්ලට දුන්න ෆෝන් එකටත් බඩු බනිස්.වස නෝන්ඩිය.වොරන්ටි නැත්නම් හදන්න සෑහෙන ගානක් යනවලු.මුන්ට ෆෝන්ස් හරියට හදන්න බැරිනම් වොෂින් මැෂින්,TV හදාගෙන ඉන්න ඕන.මිනිස්සු ෆෝන් ගන්නේ UPDATE කරහම කෙලවෙන්නද.
දන්න එකෙක්ටවත් ඔය ජරාව ගන්න දෙන්න එපා.ෆීචර්ස් වැඩි උනාට ඇති වැඩක් නැහැ.බලපන් මේ ගත්ත උන්ට වෙලා තියෙන දේ..
දන්න එකෙක්ටවත් ඔය ජරාව ගන්න දෙන්න එපා.ෆීචර්ස් වැඩි උනාට ඇති වැඩක් නැහැ.බලපන් මේ ගත්ත උන්ට වෙලා තියෙන දේ..
), Samsung, HTC, SONY වගේ brand එකකින් ගන්න ඕන.

dan p9 lite ekak gatta 