Dating කියන්නේ ?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මචන්ලා කෙල්ලෙක් / ගනිකාවක් රූම් එකකට අරන් ගිහින් ජින්ජි බරස් කරන එකෙයි dating කරනව කියන එකෙයි වෙනසක් තියෙනව නේද? :confused:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    eka para room ekka yanne naha. kella ekka idala kaala beela ehema eeta passe kella kamati nam tama room yanne. nathnam gedara ekka yanawa ;)
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Dating doesn't involve sexual intercourse. It is basically an outing. You do stuff like having dinner, watch a movie, go to zoo etc. Hooking up is not dating. Usually you do those sexual activities after a date.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මම දන්න කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා කෙල්ල කැමති වෙලා දෙන්න ෆස්ට් ටයිම් මීට් වෙන්න ගොල් ෆේස් එකට එන්න කියලා අරු ආපු ගමන් ඇහුවලු රෑම් යමුද කියලා අර කෙල්ල දීලා ඇරලා කන හරහා ඔන්න ‍ඔහොමයි අපේ අය ඩේටින් කරන්නේ පුදන කොටම කන්න යන්නේ.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    මම දන්න කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා කෙල්ල කැමති වෙලා දෙන්න ෆස්ට් ටයිම් මීට් වෙන්න ගොල් ෆේස් එකට එන්න කියලා අරු ආපු ගමන් ඇහුවලු රෑම් යමුද කියලා අර කෙල්ල දීලා ඇරලා කන හරහා ඔන්න ‍ඔහොමයි අපේ අය ඩේටින් කරන්නේ පුදන කොටම කන්න යන්නේ.

    :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    මම දන්න කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා කෙල්ල කැමති වෙලා දෙන්න ෆස්ට් ටයිම් මීට් වෙන්න ගොල් ෆේස් එකට එන්න කියලා අරු ආපු ගමන් ඇහුවලු රෑම් යමුද කියලා අර කෙල්ල දීලා ඇරලා කන හරහා ඔන්න ‍ඔහොමයි අපේ අය ඩේටින් කරන්නේ පුදන කොටම කන්න යන්නේ.

    Okata kiyanne dating newe asahanaya :rofl:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මම කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා කෙල්ල කැමති වෙලා දෙන්න ෆස්ට් ටයිම් මීට් වෙන්න ගොල් ෆේස් එකට එන්න කියලා ආපු ගමන් ඇහුව රෑම් යමුද කියලා කෙල්ල දුන්න ඇරලා කන හරහා ඔන්න ‍ඔහොමයි මන් ඩේටින් කරන්නේ පුදන කොටම කන්න යන්නේ.

    :cool:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මේවටත් ඩේටින් කියනව
    girl-menstruating_1427347840_1427347846_600x315.jpg
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මම දන්න කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහලා කෙල්ල කැමති වෙලා දෙන්න ෆස්ට් ටයිම් මීට් වෙන්න ගොල් ෆේස් එකට එන්න කියලා අරු ආපු ගමන් ඇහුවලු රෑම් යමුද කියලා අර කෙල්ල දීලා ඇරලා කන හරහා ඔන්න ‍ඔහොමයි අපේ අය ඩේටින් කරන්නේ පුදන කොටම කන්න යන්නේ.
    මමනම් ඕවා මොකුත් කරන්න නෙමේ ඇහුවේ.නොදන්න කමට දැනගන්න. ;)