..ප්‍රිය Kimbula ..

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දතේ කැක්කුම

    කලක පටන් පවතී ඉතාමත් සුළු දතේ කැක්කුම
    මේ දිනවල මදක් දැනෙන්නට පටන් අරන් ඇත.
    ආහාර ගැනීමේදී කිසිදු ගැටළුවක් ඇති නොවුනද,
    උදෑසන දත් මදීමේදී බුරුසුව පතිත වනවාත් සමගම හෙන මෙව්වා එකක් දැනේ :rofl:
    වැඩේ වර්චස් වන්නට පෙර බෙහෙතක් ගැනීමට සිතු නමුත් හොඳ
    දත් බාසුන්නහේ කෙනෙක් නොදන්නා හෙයින්,
    කිරියේ හොඳ නම දිනා සිටින දත් කිඹුලා මහතා:baffled: ගේ වෙදකමක් කරගැනීමට සිතුවෙමි.

    මේ පිළිබඳව කිරියේ උන්නැහේලාගේ අදහස් උදහස් දන ගැනීමට මෙහි පලකලමි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය අඬුවකින් ඇදලදාහන් බන් පිරිමියෙක් වගේ, පොන්නයෙක් වගේ දත් බාස් කෙනෙක් ගාවට යන්නෙ නැතිව...:yes: :yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    doc kenek hamba weyan machan blood or virus infection ekak unoth ape goda wedala ekek na edata ube hakkath na :) danata mouth wash ekak hari lunu walin hari wathura walin hari kata hodahn eka kokatath hodayi
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. ඔන්ලයින් ඩෙන්ටල් එකකුත් අරින්නද හදන්නේ..:rofl:
    කවුදෝ හැරි පොටර් එකේ බුවෙක්ගේ දත් සෙට් එක දාලා පොස්ටරයක් දාල තිබුණා මතකයි..:P