Wedding Banquet Halls in Sri Lanka

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Machan la Kiribathgoda/Kadawatha/wattala/Gampaha/Ragama
    me places wala thiyena hodama Hotel/Reception hall tikak kiyanwada?

    Thx

    ..................................................​
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕනේ....වත්තල ඉදලා මීගමුවට යනකන් වේඩින් එකක් ගන්න හොද හොටෙල් එකක් උබලා දන්නවනම් ප්‍රයිසස් එක්ක මට පොඩ්ඩක් කියනවද?ෆොටො ගන්න හොද ලොකෙශන් තියන තෑන්ක් නම් මරු.....පොඩි හෙල්ප් එකක් දියන් පුතේ........:yes:
     
    Last edited:

    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    ලොක්කා වත්තල ඉදලා මීගමුවට යනකන් හොද හොටේල් එකක් දන්නේ නෑද්ද?
     
    RASIISH

    Member
    Sep 15, 2012
    81
    4
    0
    Sri Lanka
    Aluth wadiyawa sadaha wasa atha

    duppath apita mewata yanna bariya

    aduma plate eka RS 3500

    munge customer service inna eka melo rahak nahe. u hariyata apith ekka katha karanne uge salli walin api wedding eka ganna yanawa wage

    api book karala wedding cards anith hama deyakma karala iwara unata passe raja paule kage hari wedding ekath thibunoth ape date eka nikanma eliyata wisi wenawa apita uda balan thamai inna wenne

    palte ekak kiyada kiyala dannawa da?

    dan meke name eka wenas karala thiyenne

    service eka hoda nahe. rooms ehema podi wadi

    godak podi thanak. para aine thiyenne

    maru habai FB ekak 25000 withara wenawa

    ලොක්කා වත්තල ඉදලා මීගමුවට යනකන් හොද හොටේල් එකක් දන්නේ නෑද්ද?:confused:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Thiyenawa mchan, Pansal wala Daana shalawa wage.

    අඩෝ. එතකොට මට වෙඩිමක් ගන්න බැරිවෙයිනෙ බං. මගෙ බජට් එක ලක්ශයයි .. උපරිම උනොත් තව 50000ක් දාන්න පුලුවන්... 70 වකට කියන්න ඕනෙ..:eek::eek:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    අඩෝ. එතකොට මට වෙඩිමක් ගන්න බැරිවෙයිනෙ බං. මගෙ බජට් එක ලක්ශයයි .. උපරිම උනොත් තව 50000ක් දාන්න පුලුවන්... 70 වකට කියන්න ඕනෙ..:eek::eek:

    70 keta gedara ganin....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අඩෝ. එතකොට මට වෙඩිමක් ගන්න බැරිවෙයිනෙ බං. මගෙ බජට් එක ලක්ශයයි .. උපරිම උනොත් තව 50000ක් දාන්න පුලුවන්... 70 වකට කියන්න ඕනෙ..:eek::eek:

    are ground ekak wage tanak beluwoth hoda nadda :rolleyes: lakshayak nam iting etana tama hoda. ape ekata laksha 25 k vitara giya ekath godak shape eke gatta ekak tika denekta kiyala :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,765
    28,695
    113
    are ground ekak wage tanak beluwoth hoda nadda :rolleyes: lakshayak nam iting etana tama hoda. ape ekata laksha 25 k vitara giya ekath godak shape eke gatta ekak tika denekta kiyala :yes:
    Mokakde Hotel eke? How many guests?
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    අඩෝ. එතකොට මට වෙඩිමක් ගන්න බැරිවෙයිනෙ බං. මගෙ බජට් එක ලක්ශයයි .. උපරිම උනොත් තව 50000ක් දාන්න පුලුවන්... 70 වකට කියන්න ඕනෙ..:eek::eek:
    Open ceremony? like in a beach..