කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කිඹුලා උඹ ලඟ තියන එක අප් කරහන්,අඩේ ඒක අහලාවත් සැනසෙන්න:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කසුන් කියන විදිහට මේ ගීතය රචනා කරලා තියෙන්නේ සුනිල් ආරියරත්නයන් විසින් නන්දා මාලනිය වෙතින් ගායනා කරවගන්නයි. 4U ප්‍රසංගයේදී කසුන් කිව්වේ මේ ගීතය ප්‍රථමයෙන්ම සජීවීව ගයනා කරනවා කියලයි..නමුත් එය සාවද්‍යයි...මීට කලින් ගායනා කර ඇති බව පෙනෙනවා (මෙය අපේ දත් කිඹුලා සොහොයුරා එළකිරියේ thread ආපසු සොයා බලා තහවුරු කර ඇත )

    මේ ගීතයේ සංගීතය පද රචනය හා ගායනය ඉතා උසස් මට්ටමක ඇතත් ...මෙය පටිගත කොට සමාජ ගාථා නොකරන්නේ මන්දැයි ප්‍රශ්නාර්ථයක් පවතී ! අනිවාර්යයෙන්ම මෙම ගීතය ශ්‍රාවකයන්ගේ මනදොල සපුරනවා ඒකාන්තය ....කසුන්ගේ fb පිටුවෙන් ඔහුගෙන් මා වරක් විමසුවත් ඔහු මුනිවත රකින්නේ ඇයි දැයි නොදන්නෙමි ... මෙම හූය ඔහුගේ නිල fb පිටුවේ පළකර මෙය පටිගත කොට සමාජ ගත කරන්නට බලකරන මෙන් එළකිරි සොහොයුරු සොහොයුරියන්ගෙන් කාරුණිකව ඉල්ලමි :cool:
     
    Last edited:
    • Like
    Reactions: Puzhi

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හ්ම්... ඉතිං කස්සා කියන්නේ අමුතුම ඩයල් එකක්නේ අයියේ. :cool: හරියට කිඹුලා වගේ. ඌ කරන දේවල් හිතාගන්න බෑ.

    :lol::lol::rofl: අම්මපා ඇත්ත
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    තියන එකෙක්up කරලා link එක දාපල්ලා..................
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    කතන්දර විතරයි , තියන එකෙක් වත් දාන් නෑ​