MAGIC VISION CONTROL Mercedes-Benz

monazark

Junior member
  • Jan 18, 2010
    120
    6
    18
    Cycle eke mul half eka yanne nikamma watura natuwa neda? Hadda gong ne ban. Dust eka ehema tiyena gini maddahanata ehema wiper demmama wiper blades tikath damage wela windshield ekath seerenawa

    OCHCHARA PRESTIGE BRAND EKAK OHOMA MODA DESIGN EKAK KARANNE NAHA. WINSHIELD EKEI VIPER BLADE EKEI NANO COATING EKAK GAALA THIYENNE
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Cycle eke mul half eka yanne nikamma watura natuwa neda? Hadda gong ne ban. Dust eka ehema tiyena gini maddahanata ehema wiper demmama wiper blades tikath damage wela windshield ekath seerenawa

    OCHCHARA PRESTIGE BRAND EKAK OHOMA MODA DESIGN EKAK KARANNE NAHA. WINSHIELD EKEI VIPER BLADE EKEI NANO COATING EKAK GAALA THIYENNE

    ඔව් ඔයී උඹ හිතනවද උන් මොකක් හරි හදද්දී හිතන්නේ අපි වගේ කියල? :rofl::rofl: උන් ඒවා ඔක්කොම හොඳට හිතල බලල හදන්නේ. මේක මේ Mercedes Benz මිසක් දෙකයි පනහේ කාර් කොම්පැනි නෙවෙයි! :dull::dull:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    0:34 ඕයි වීඩියෝ එක බලපන් ඇස් ඇරලා. උඹට නම් මේ ජාතියේ බෙන්ස් එකක් ඇති. එක්කො බෙන්ස් ගැන A to Z දන්නව ඇති. මම කතා කලේ වීඩියෝ එකේ බලලා මිසක් බෙන්ස් එකක අයිතිකාරයෙක් වෙලා නෙවෙයි.
     
    Wenna puluwan.