install karanna denne na mokadda utte java error ekak enawa.![]()
Mokakda machn error eka
install karanna denne na mokadda utte java error ekak enawa.![]()
issella java install karapan machaninstall karanna denne na mokadda utte java error ekak enawa.![]()

අඩෝ මටත් අමතක වෙලා තිබ්බෙ මන් minecraft ගැහුව කියල..තෑන්ක්ස් geeth මතක් කරල මේක එව්වට..
මට හරියටම කියාන් launcher එකයි javaයි විතරයි නේද ඕනෙ? මතක නෑ ඕයි...![]()
Bump



කොච්චර කාලෙකින්ද..













bump
ඒවා නැද්ද දන්නෙත් නෑ දැන් 
මගේ දර මඩුව එහෙම හම්බුනේ නැද්ද භාගෙට හදපු ?ඒවා නැද්ද දන්නෙත් නෑ දැන්
![]()


දවස් දෙකක් විතර play කළා.
පරණ spawn එක..කොච්චර කාලෙකින්ද..
![]()
![]()
hancokගේ බංගලාව
![]()
![]()
![]()
![]()
මුට කැමරාව දිහා බලන්න කිව්වට බැලුවේ නැනේ
![]()
අනාත කුකුලෙක් රෝස් කර ලග තබාගෙන සිටින දුර්ලබ අවස්තාවක්
![]()
ගැහුවා සෙල්ෆියක්
![]()
මූ අහක බැලුවනේ. තව එකක් ගැහුවා
![]()
මාගේ දුප්පත් ලෑලි ගෙදර. නෑ නෑ quarts ගෙදර
![]()
![]()
iron iron කියල බැලුවේ නෑ ගැහුවා automatic furnace එකක්![]()
![]()
![]()
![]()
![]()
![]()
රෑ බෝ වුනා. මම අපේ අනිත් යාලුවන්ගේ ගෙවල් ටිකක් බලන්න ගියා
![]()
ඔක්කොම lock කරලා නිසා ඇතුල බලන්න නම් වෙන්නේ නැ
![]()
![]()
![]()
![]()
Images loku karapan. Mata goo giya sinhalu ube graphic quality pattane. How
Images loku karapan. Mata goo giya sinhalu ube graphic quality pattane. How



අඩෝ launcher එක ඕපන් කරල Play ගැහුව හැටියෙ අර log එකේ සට සට ගාල මොනාද හෑල්ලක් වැටිල ක්ලෝස් වෙනවනෙ බන්![]()
HD dala bn

Shaders dala bn
Optifine mod eka install karagena shader pack ekak download karaganin![]()


down wela neGeetho ko bola server eka![]()
dan up. mokada une balanna one log eka kiyola