උඹ කියන microsoft store එකේ discount වලට යන phone model මොනවද බං.??
store එක කරන්නේ softlogic එකෙන්ද?
පට්ට අකිලයා
ප්ලාස්ටික් බොඩි එකක් තියෙන එක තමා අවුල බන්
රේප්+
අඩේ පට්ටයි බ්‍රෝ...කොන්ටිනම් එහෙම එළට වැඩද? මටත් 54කට යන්න අමාරු නිසා 650න් නැවතුනා...
![]()