ටොරන්ට් කෙලින්ම බාගමු..
කවුරුත් දන්න සයිට් දෙකක් ගැන පොඩි විස්තරයක් මෙන්න
https://www.seedr.cc/
seedr.cc එක 2GB, ඔන්ලයින් බලන්න පුළුවන්න. සබ් එකනම් ඉංගුිසි විතරයි දැනට පුළුවන්න.
ඩවුන්ලෝඩ් ස්පිඩ් එකනම් සුපිරියි. download resume කරන්න බැ. seedr.cc එකට FB එකෙන් ලොග් වෙන්න පුළුවන්.
අනිත් සයිට් එක තමයි https://filestream.me
උපරිම 2.5 GB දෙනවා ඒයලා. මගේ අත්දැකිමේ හැටියට නම් filestream ඩවුන්ලෝඩ් ස්පිඩ් එක සුපිරිම සුපිරියි. download resume කරන්න පුළුවන්න. ලොග් වෙන්න ගිමේල් එක / FB පාවිච්චි කරන්න පුළුවන්න. ඔන්ලයින් බලන්න පුළුවන්න. ඔන්ලයින් බලන වේලාවට සබ් වැඩ කරන්නේ නැත.

Last edited: