Review in Sinhala - Lumia 950 XL

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    shop එක තියෙන්නේ කොහෙද බං.?
    contact number..?
    offers ඉවර වෙන්නේ කවදද?
    උන්ගේ discount prices දැනගන්න විදියක් නැද්ද?

    බම්බලපිටියේ මැජෙස්ටික් සිටි එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන්නේ.
    මම වින්ඩෝස් ෆෝන් ත්‍රේඩ් එකේ දැම්මා මචන් ඕක.
    0772001271 නම්බර් එක.
    ඉවර වෙන දවස නම් දන්නේ නෑ.
    කෝල් කරලා අහපන් ඔක්කොම.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හම්මේ ඉතින් සුපිරිනේ.
    7anP.gif
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    264
    83
    පට්ට රිවිව් එක මචන්. වෙල්කම් ටු 950 එක්ස් එල් ෆැමිලි....
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,041
    264
    83
    ඔව් බන්. අවුරුද්ද අන්තිමනේ. පට්ට විදියට වැඩ මචන්.....:baffled: