බලු වැඩ

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113

    ඔය සින්දු කියනවද බන්? අපේ පැත්තේ නං ඔහොම කරනකොට කියන්නේ උඩු බුරනවා කියල.. ඔය වගේ වෙලාවට ඉතින් ගලක් අරන් බල්ලට කෙලින එක තමයි කරන්නේ අපේ පැත්තේ උන්...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය සින්දු කියනවද බන්? අපේ පැත්තේ නං ඔහොම කරනකොට කියන්නේ උඩු බුරනවා කියල.. ඔය වගේ වෙලාවට ඉතින් ගලක් අරන් බල්ලට කෙලින එක තමයි කරන්නේ අපේ පැත්තේ උන්...

    හස්කිලාට උන්ගේ වොයිස් වෙනස් කරගන්න පුලුවන්.