ස්පා බිස්නස්

shanpeiris

Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    ජීවන විලමැද වැජබෙන කැකුලකි රූබර වූ යුවති
    තී මට තී මට කියමින් බිගු පෙල ඇය අවටම රගතී

    ලහිරු රැසින් බිබිදෙන පියුමෙන් රොන් බී මත්වුන බඹරා
    මියුරු හඩින් කී ගී නවතා යයි පියුමෙහි හද අඹරා
    නෑ එන පාටක් නෑ එන පාටක් ලතවෙයි පියුම අනේ
    ආ මට කෑමක් ආ මට කෑමක් තවකෙක් බදිති සෙනේ

    අවරට යන හිරු සවසට බැසයයි රුං නද දැන් නොඇසේ
    රසයට රැවටුනු නෙළුමද හැකිලෙයි පුන්සද දැක අහසේ
    ඒකයි දයිවය නෙලුමේ ඒකද යුවතියකගේ දයිවේ
    දාහයි දෙදහයි පමනයි විසිතුර එය ජීවන මහිමේ



    කොල්ලනේ අවුරුද්දක් සින්ගා ඉදලා ආවේ. වැඩිය කිරියට එන්නත් බැරිවුනා. සින්ගා කිව්වම ආතල් ලෝකයක් තමයි. එහෙ වැඩ කරලා මන් එකතුකරගත්ත පොඩි ගානක් තියෙනවා.

    මට ස්පා එකක් දාන්න අදහසක් තියෙනවා. මට වැඩේ කරගන්න හෙල්ප් කරපල්ලා.
    ඔපන් එක උබලා හැමෝටම කියනවා. ස්පා දාන එක ගැන දන්නේ නෑ.
    දන්න කෙනෙක් ඒ ටු Z ඕක කරන විදිය ගැන කියලා දෙන්න.
    පොලිසියට බය නැතුව නිතිවිරෝදි කේස් නැතුව කරන්න ඕනා ආව ගමන් කූඩු ගානේ ලගින්න බෑ.
     

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    දන්න කෙනෙක් කියල දෙන්නකො. මට බනිස් කන්න උවමනාවට නෙවෙයි බන් බේකරිය දාන්නේ. ටික ටික වයසට යනවා මහලොකු කාලයක් ජීවත් වෙන්නේ නෑ ඉතින් ඉක්මනට හීන වලට යන්න ඕනා.
    මේක කරන විදිය ගැන දන්න කෙනෙක් කියන්න. නිතිවිරෝදි වැඩකුත් නොවෙන නිසා අව්ලක් නෑනේ.
    ස්පා වල කෙල්ලෝ වැඩ කරාට අව්ලක් නෑ, ස්පා තිබ්බට අව්ලක් නෑ කියන මතේ කිරියේ ගොඩක් අය ඉන්නේ. ඉතින් එතනින්ම බිස්නස් එක හැදිලා.

    මන් අහලා තියෙනවා ප්‍රාදේශිය ලේකම් ලග තනි පුද්ගල විදියට ලියපදින්චි කරලා ස්පා කරනවා කියලා. එහෙම කරන එක නීතියානුකුලද? නැත්තන් වෙන විදියකට කරන්න ඕනාද? මෙතන කියන්න බැරිනම් පී.එම් එකක් දාන්න.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කොල්ලෙක් හැදිලා
    කෙල්ලන්ගේ අතට දෙන්න අවස්ථාවක්

    එල එල බෝ සුබ පැතුමු පටන් ගත්තම කියපන්
    පලවෙනි පාර පට්ට කෑලි බස්සපන්
    ඇන්ටා පාරවල් දාන්න එපා
    අපි එන්නම් බලලා යන්න
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,039
    4,102
    113
    Sri Lanka
    Ayueveda doc kenek ona. Doc kenek nathuwa kisi deyak karanna be.

    Mulin spa karana ekek hambela unge special codes tika aha ganin :D I mean ahawal ekata oluwa mehema wanuwama kella dannawa seen eka.

    And all prices aha ganin...

    Doc and girls la 3k 4k dapan. Place eka nidahas wenna ona. Cover wechcha thenak nam hondai. Gini town eke daanna epa.
     
    Last edited:

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    මේක මුල ඉදන් කරන විදිය දන්න කෙනෙක් නැද්ද? ආයුර්වෙද ඩොක්ටර් කෙනෙක්ව හොයාගන්නේ කොහොමද?
    නෙට් එකේ ස්පා එක දාන විදිය ගැන නෑනේ.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ආයුර්වේද ඩොකෙක් ඕනි
    මේකට ලයිසන් එකක් ගන්න ඕනි
    ඉන්න කෙල්ලෝ ආයුර්වේද සම්භාහනය පිලිබදව ඩිප්ල‍ෝමා එකක් තියෙන්න ඕනි.

    1919 කෝල් කරලා අහපන් විස්තර කියයි
     

    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    ආයුර්වේද ඩොකෙක් ඕනි
    මේකට ලයිසන් එකක් ගන්න ඕනි
    ඉන්න කෙල්ලෝ ආයුර්වේද සම්භාහනය පිලිබදව ඩිප්ල‍ෝමා එකක් තියෙන්න ඕනි.

    1919 කෝල් කරලා අහපන් විස්තර කියයි

    එහෙම ඩොකාලා හොයන්න බැහැ මචං .
    හෙහෙ හිතපන් උබ මහන්සි වෙලා ස්පා ඩොකෙක් උනා නම් උබ යනවා ද වෙන එකෙක් ළඟ වැඩ කරන්න ? උබම ස්පා එකක් දාගන්නවා මිසක් :lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඩොකෙක් ට කියපන් ලයිසන් එක අරන් දෙන්න මාසෙකට ගානක් දෙන්නම් කියලා
    පට්ට බිස්නස් එක බෝ
    මගේත් කාලයක් අයිඩියා තිබ්බා
     

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    ආයුර්වේද ඩොකෙක් ඕනි
    මේකට ලයිසන් එකක් ගන්න ඕනි
    ඉන්න කෙල්ලෝ ආයුර්වේද සම්භාහනය පිලිබදව ඩිප්ල‍ෝමා එකක් තියෙන්න ඕනි.

    1919 කෝල් කරලා අහපන් විස්තර කියයි

    ඩොකෙක් ට කියපන් ලයිසන් එක අරන් දෙන්න මාසෙකට ගානක් දෙන්නම් කියලා
    පට්ට බිස්නස් එක බෝ
    මගේත් කාලයක් අයිඩියා තිබ්බා

    මම ගල්කිස්සේ ස්පා දෙක තුනකට ගියා. ඒවල ඩොකෙක් නෑනේ. වැඩකරන කෙල්ලොන්ට ඩිප්ලොමා තියා සාමාන්ය පෙලවත් නෑ වගේ.

    ඩොකෙක්ට කියලා ස්පා එක රෙජිස්ටර් කරගත්තොත් ඒ ඩොකා හැමදාම ස්පා එකේ ඉන්න ඕනද?


    උබ කොහෙද බන්? කැමටිනම් සෙට්වෙලා වැඩේ කරමු.
     

    shanpeiris

    Active member
  • Sep 27, 2014
    270
    39
    28
    කලු කුහරෙක
    එහෙම ඩොකාලා හොයන්න බැහැ මචං .
    හෙහෙ හිතපන් උබ මහන්සි වෙලා ස්පා ඩොකෙක් උනා නම් උබ යනවා ද වෙන එකෙක් ළඟ වැඩ කරන්න ? උබම ස්පා එකක් දාගන්නවා මිසක් :lol:

    ඔය ආයුර්වේද ඩොකෙක් වෙන එක අමාරු වැඩක්ද? සාමාන්ය කෝස් එකක් කරලා ස්පා එකක ඩොකෙක් වෙන්න බැරිද දන් නෑ.