කාලයක් මතක නෑ බං. අවුරුදු දෙකකට වැඩි.අප්ඩේට් ගානක් කරා බං.

mage nan baba wage update una.ube backup ekak nedda?
අඩේ මං අප්ඩේට් කලා සීන් එකක් උනේ නැ තාම හැබැයි
Agent Abans (LG)mama hithanne. .poddak balanna.
වොරන්ටි ඉවරයිනෙ.අබාන්ස් එකට කොල් කරලා බලන්න මචං.![]()
ela ela



සරලයි itunes connect කරහන් මුලින්
ඊට පස්සේ itunes summary එකේ තියනවා restore iphone කියල ඒක click කරහන්ක popup message එකක් එයි එකෙනුත් restore දෙන්න


අප්ඩේට් එක උනා. icloud එකට ලොග් වෙන්න කිව්වා. එකත් කරා. ඒ ලොග් වෙනකොට 2way authantication කියලා සීන් එකක් ආවා.
ube eka factory unlock ekakda nattan r sim da?
mcn umbe battery dead wela tiyenne. mn Gampaha. lagainam hadala denna puluwan. nettam ithin aniwa koheta hari denna wenawa
මචන් ලා,
notification එක ඇවිත් දවස් ගානකට පස්සසේ ෆෝන් එක අප්ඩේට් කරා ios 10.2 වලට. ඒ කරලා බලනකොට ෆෝන් එක No Service වැටිලා. carrier කියන item එකත් නෑ. මල මගුලයි. settings වල search කරත් carrier කියන item එක නෑ.
![]()
restart කරලා බලනවා කියලා හිතලා ෆෝන් එක restart කරා දැන් on වෙන්නේ නෑ.charger එකට ගැහුවම ඔය පහල screen එක ඇවිත් නිවෙනවා පත්තු වෙනවා.
![]()
මොකක්ද බං මේකට කරන්නේ? කොහොමද on කරගන්නේ?
තෑන්ක්ස් මචං. ඒ උනාට චාජර් එකට ගහලා තියෙද්දීමයි අප්ඩේට් එක කරේ. ඒ වෙලාවේ බැටරි 100%.