කෙල්ලෙක් නැහැ කියලා වැලලෙන අනාථයෝ මෙහෙ වරෙන්

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    @preamble mathakada oya issara me wage watina lipi liwwa :rolleyes:
    මගේ දරුවා පල්ලා මේ වගේ ලව් මාන්ජමික හුත්තවල් මම ජිවීතේට ලියා නැත, ඉදිරියේදි ලියන්නේද නැත
     
    • Haha
    Reactions: siri_ayya

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මගේ දරුවා පල්ලා මේ වගේ ලව් මාන්ජමික හුත්තවල් මම ජිවීතේට ලියා නැත, ඉදිරියේදි ලියන්නේද නැත

    kolu karayanta mona love da oi
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    අතේ පාරක් ගහලා නිදානින්බං ඕව ගනන් ගන්නෙපා
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    326169085_695448888893040_5925023944049997462_n.jpg
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,896
    4,246
    113
    අපිට උපදෙස් දීලා පොල් කඩන තැනක එකෙක්ද යකෝ සෙට් උනේ
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    මගේ පස්සෙන් එනවා බන් මට වඩා අවුරුදු 10ක් බාල කෙල්ලක් කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ කෙල්ලගේ තාත්තට ගාමන්ට් එකකුත් තියෙනවා, හෙන සල්ලි තියෙන ෆැමිලි එකක්. වැඩේ තියෙන්නේ කෙල්ලට තවම බරක් පතලක් තේරෙන්නේ නැහැ සමාජේ. ගේ ඇතුලෙම හැදිච්ච කෙල්ලක්. හැබැයි මම වගේ එකෙක්ට කිසි දෙයක් නැතිව ලව් කියන්නේ එකනම් සිරාම ලව් එකක් වෙන්නත් බැරි නැහැ. මට හිතාගන්න බැරිව ඉන්නේ
     
    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    එතකොට නිකන් කවුරුත් සල්ලි දීලා ගන්නේ නැති ඩයනා බිසකට් වගේ.🥲
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මගේ පස්සෙන් එනවා බන් මට වඩා අවුරුදු 10ක් බාල කෙල්ලක් කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. බොරු කියන්න ඕනේ නැහැ කෙල්ලගේ තාත්තට ගාමන්ට් එකකුත් තියෙනවා, හෙන සල්ලි තියෙන ෆැමිලි එකක්. වැඩේ තියෙන්නේ කෙල්ලට තවම බරක් පතලක් තේරෙන්නේ නැහැ සමාජේ. ගේ ඇතුලෙම හැදිච්ච කෙල්ලක්. හැබැයි මම වගේ එකෙක්ට කිසි දෙයක් නැතිව ලව් කියන්නේ එකනම් සිරාම ලව් එකක් වෙන්නත් බැරි නැහැ. මට හිතාගන්න බැරිව ඉන්නේ
    chok choka ahenna ghpn
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    maru. eyth dan mata wadak nae. habai ona dewal kaleta kara gatha magema kramayakata