3rd Party Insurance කේස්

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මේන්න කේස් තුන.

    උබේ වාහනේ 3rd පාටි ඉන්ශුවරන්ස් තියෙන්නේ

    1. උබ ගිහින් වාහනයක් හෑප්පුවා. වරද උබේ අතේ. උබේ ආලාභේට කරන්න දෙයක් නෑනේ, අනිත් එකාගේ අලාභේ උබ ගෙවන්න ඕනෙද, ඌට ඕන බන්බුවක් ගහගනින් කියල උබට දමලා ගහලා එන්න පුලුවන්ද? (උගේ ඉන්ශුවරන්ස් එක ෆුල් ද හාෆ් ද කියලා අදාල නෑ නේ වරද උබේ නම්)

    2. උබ ලස්සනට පාරේ යද්දි වෙන එකෙක් ඈවිත් හෑප්පුව, වරද උබේ නොව වරද උගේමයි. එතකොට උබ 3rd පාටිනම් ඉතින් මොන දෙයියන්ට කියන්නද. අරුගෙන් ගානක් ඉල්ලන්න පුලුවන්ද? නෑත්තන් ඌට විරුද්දව මොකඛ කරන්න පුලුවන්?

    වාහනේ ෆුල් ඉන්ශුවරන්ස් නම්,

    3. වෙන එකෙක් ඈවිත් හෑප්පුවොත් උගෙන් ගානක් ඉල්ලන්න පුලුවන්ද? ඌ දෙන්න බෑ කිව්වොත් මොකක්ද කරන්න පුලුවන්?

    නඩු දාන කේස් නම් මේවා පොලිස් නඩු, අපරාද නඩු, සිවිල් නඩු වශයෙන් පොඩ්ඩක් පෑහෙදිලි කරල දීපල්ලකො.
     
    • Like
    Reactions: jmzsl

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගොඩක් උන් බන් වෙන එකෙක් ඇවිල්ල වැද්දුවත් තමන්ගේ එකෙන් හදා ගන්නවා නේ ද. පස්සේ අරු හොයා ගන්න බැරි උනොත් එහෙම තමන්ගේ එකෙන් හදා ගන්නත් බෑ නේ. නැත්තම් නඩු කියා කියා ඉන්න වෙන්නේ.

    3rd නම් ඉතින් සොරිම තමා
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    danna aramin full insurance nam waradda kage unath kamathi kenekuta claim karanna puluwan.

    3rd party nam uba waraddak kaloth uba aruge alabeth gewala ube paduwath daraganna one,aru waradinam hodin gaanak illa ganna barinam police gihin nadu daala gaanak ganna puluwan.
     
    මේන්න කේස් තුන.

    උබේ වාහනේ 3rd පාටි ඉන්ශුවරන්ස් තියෙන්නේ

    1. උබ ගිහින් වාහනයක් හෑප්පුවා. වරද උබේ අතේ. උබේ ආලාභේට කරන්න දෙයක් නෑනේ, අනිත් එකාගේ අලාභේ උබ ගෙවන්න ඕනෙද, ඌට ඕන බන්බුවක් ගහගනින් කියල උබට දමලා ගහලා එන්න පුලුවන්ද? (උගේ ඉන්ශුවරන්ස් එක ෆුල් ද හාෆ් ද කියලා අදාල නෑ නේ වරද උබේ නම්)

    මචෝ මෙතන කෙස් කීපයක් තියනවා ( මගේ පුද්ගලික අත්දැකීම් මත)

    *අපේ වාහනය දාවනය වන සහ දාවනය වන තවත් වහනයක් කියන කරණය
    උබ ගිහින් වාහනයක් හෑප්පුවා. වරද උබේ අතේ... කියන එක කියන්න කලින් පොලිසිය බලන්නේ දෙන්නම වැරදිද කියල.(උදා: සිග්නල් නොදා වමට හැරවීම වරද උබේ අතේ , ඒ වැදුන වහනය වමෙන් ඉස්සර කරලන් එයත් වැරදි )

    (උදා: මිනුවන්ගොඩ අනතුර. මෙහි බස් හිමියන් දෙදෙනාට 5000 බැගින් දඩ නියම කළා.
    images

    * අපේ වාහනය දාවනය වන සහ නවතා ඇති වහනයක් කියන කරණය
    මෙතනදී බලනවා හරියට පාර්ක් කරලද කියලා (පාර අයිනේ පාර්කින් බෝර්ඩ් නැතුව නැවත්තුවොත් අනිවා වැරදි )

    ඕන බම්බුවක් ගහගනින් කියලා එන්න නං බෑ මචෝ. අනතුරක් උණ ගමන් ලගම තියන පොලිසියට දන්වන්න ඕනි. එක අනිවාර්ය නීතියක් (කොචර ට්‍රයි කරත් පොලිස් නම්බර් බිසී. ගොඩ වෙලාවට කරන්න වෙන්නේ 3 වීල් 1 ගිහිං පොලිසිය කැන්දන් එන්න ඕනි)

    2. උබ ලස්සනට පාරේ යද්දි වෙන එකෙක් ඈවිත් හෑප්පුව, වරද උබේ නොව වරද උගේමයි. එතකොට උබ 3rd පාටිනම් ඉතින් මොන දෙයියන්ට කියන්නද. අරුගෙන් ගානක් ඉල්ලන්න පුලුවන්ද? නෑත්තන් ඌට විරුද්දව මොකඛ කරන්න පුලුවන්?

    ගානක් ඉල්ලා ගන්න නීතියෙන් බෑ මචෝ. එක බලහත් කාරෙන් පුළුවන් (ගොඩක් අය එකනේ කුණුහරුප කියාගෙන බහින්නේ)
    අලාබේ ඉල්ලා ගන්න සිවිල් නඩුවක් යන්න ඕනි. එකෙන් අනික් රියදුරු වැරදි කාරය වෙන්න ඕනි. (මේකට උසාවියේ සෑහෙන්න ටොපියක් කාලා, වාහනේ අලාබේ වගේ 2 ගුණයක් නීති පුතුන්ට ගෙවල )

    වාහනේ ෆුල් ඉන්ශුවරන්ස් නම්,

    හොදම දේ බැහැල කියන්න මගේ ෆුල් ඉන්සුර්න්ස් මං හදාගන්නවා ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියල. (එතකොට අනිවාර්යයෙන්ම මිනිහ කියන දෙයක් තමයි මගේ 3 පාර්ට් , මගේ අතේ වරදක් නෑ මං මොකටද නිකන් පරිප්පු කන්නේ කියලා.)
    1. වරදක් නැද්ද කියලා එයාට තීන්දු කරන්න බෑ :P මොකද ඌ ජජ් නෙමයිනේ.
    2.එහෙනං පොලිසි යන් කියපු ගමන් ටාර් ගාල පොලිසියට ගියා .උබට නඩු දැම්ම (බොහෝ වෙලාවට අලාබෙ උණ එකාටත් නඩු වැටෙනවා - මොනවා කරන්නද බං ලංකාවේ නීතියනේ ) ඊලග නඩු දිනේදී උසාවි දැම්ම 2 නටම 2500 දඩ ගැහුවා. අනතුරක් වලක්වා නොගැනීම, අනාරක්ෂිත ලෙස රිය පැදවීම.

    හැබැයි මිනිහ නිකන් හරි කිවොත් එල මගේත් ෆුල් ඉන්ශුවරන්ස් මාත් කැපුන කිව්වට යන්න දෙන්නනම් එපා පුතෝ . Driving licence 1 ඉල්ලා ගනිං ගහපං ෆොටෝ කොපියක්, ලියල ගන්න ලියමනක් අහවල් අංක දරන වාහන 2 හැපුනය ෆුල් ඉන්ශුවරන්ස් හදාගන්නවය කියල.
    නැත්නම් මොනවද වෙන්නේ
    මිනිහ යනවා ලගම තියන පොලිසියට ගිහිං පැමිණිල්ලක් දානවා අහවල් අංක දරන වාහනය Hit and run කියල. වැඩේ පත්තු වෙන්නේ Department of Motor Traffic ගිහිං ගෙදරට නෝටිස් එද්දී.

    3. වෙන එකෙක් ඈවිත් හෑප්පුවොත් උගෙන් ගානක් ඉල්ලන්න පුලුවන්ද? ඌ දෙන්න බෑ කිව්වොත් මොකක්ද කරන්න පුලුවන්?

    බෑ මචං / තග දාලනං පුළුවන් / කරන්න දෙයක් නෑ මචෝ එක තමා ලංකාවේ නිතිය.

    නඩු දාන කේස් නම් මේවා පොලිස් නඩු, අපරාද නඩු, සිවිල් නඩු වශයෙන් පොඩ්ඩක් පෑහෙදිලි කරල දීපල්ලකො.

    සිවිල් නඩු තමා

    එත් අපරාද නඩු, වෙනවා සාවද්‍ය මනුෂ්‍ය ගාතනයකදී (උදා : නිවිතිගල හසිත (සර්පයා ) වාහනෙන් තාපයකට හිරකරලා කරපු ගාතනය.) එත් ගොඩක් වෙලාවට එකෙත් උනා වගේ කාර්මික දෝෂ ගනන් ගැනෙනවා. .

    නඩු දාන කේස් ඕනිනම් අහල බලල කියන්නම් මචෝ

    ජය
    VK
     
    Last edited:
    • Like
    Reactions: Vandey

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    bump,

    wahaneka happunoth anik wahaneta kohomawat ube insurance eken gewanne na, ube insurance eken gewannanam nadu kiyala anik wahane un dinanna one.

    Ehenm full insurance dala wedak nene bn. Ape damage ekak hadagannath un salli nodi inna welawaluth thiyanawane
     
    Ehenm full insurance dala wedak nene bn. Ape damage ekak hadagannath un salli nodi inna welawaluth thiyanawane

    ඔවි මචෝ මේකයි සීන් එක
    නිතිය කියන්නේ සමානාත්ම තාවයවත් සදාරණයමාත් නෙමයි. ඒවා හදුන්වන්න අර්ථ කථනය කලාට එහෙම නෑ.

    jaya
    VK

    15672504_10154169578171551_7308062538394627885_n.jpg
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Uba full insurance daalanam kohoma unath ubata ube insurance companyen claim karaganna puluwan ban. Full daalanam kisimadekata bayawenna deyak naha. anith ekage eka gana uba hithanna epa. ube wena ekekwa happuwanam, uge full nam u uge eken claim kara gani. uge 3rd party nam ubata uta kiyakhari dila hari uge wahane hari hadala denna wenawa nadu noda. echcharai. lokuwata geniyanna oni nahane. :)
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    Mawa happala happapu eka salli denna be kiuwoth naduwak dala naduwa iwara wenna kpchchra kal wage yanawada bn ?kiyak naduwata wiyadam weida
     
    Sihanmalinda

    Member
    Jan 22, 2012
    16
    7
    3
    mehemai bro ube eka 3rd party wena full thiyana ekek awilla happuwoth,ubata arugen claim karanna puluwan ,eth ubata nadu kiyala aru waradi karu karanna wenawa,ita wada hodai ehema unama dennama kathaa wela aru hadana garage ekatama ube ekath dala uta kiyala hadaganna eka ,,,,,,,,,
     
    Mawa happala happapu eka salli denna be kiuwoth naduwak dala naduwa iwara wenna kpchchra kal wage yanawada bn ?kiyak naduwata wiyadam weida

    එක මෙහෙමයි මචෝ නඩුව 1 එක විදිහට ඇදෙනවා. හප්පපු කෙනා කිවොත් උබ බිමත්ව හිටිය කියලා මෙඩිකල් රිපෝර්ට් ඕනි වෙනවා. (ලංකාවේ මිනිස්සු බොරුවටත් එක්ක කියනව) ඊලග පාර 1 අරං යන්න ඕනි. මට උනා මෙහෙම දේකුත් උන් කිවිව මගේ වාහනේ බට්(කෑලි එකලස් කර හොරට ලංකාවේ හදපු ) 1 ක් එක චෙක් කරන්න කියල. ඔන්න නඩුව කල් ගියා. ඊලග පාර පොත චෙක් කරලා රිපෝට් 1 අරගෙන වෙර හැර ගිහිං බර කිරල අත්සන් කරන් ඇවිත් රිපෝර්ට් එක උසාවියට ඉදිරිපත් කරහම කිව්වා . රිපෝර්ට් 1 අත්සන හොර අත්සනක්ද කියලා ෂුවර් නෑ . රජයේ රස පරීක්ෂකට යවල බලන්න කියල. ඊලග නඩු වාර 2 ම රිපෝර්ට් 1 ඇවිත් නෑ. ඔන්න ඔහොමයි තත්වේ. එක නඩු වරෙකට ලෝයර් 5000 ගානේ ගත්ත තව රිපෝර්ට් අරං ලොයර්ට පෙන්නලා නඩුවට ලෑස්ති වෙනවට ඒ හැම වාරේකටම 2000 ගානේ ගත්ත. දුර උසාවියක් උනොත් එහෙම අනාථයි (උදා : ගාල්ල , කඩුවෙල , නුවර ) මොකද නඩු අහන්නේ අනතුර සිදුවෙච්ච පොලිස් බල ප්‍රදේශය අදාල උසාවිය විතරයි.

    තව දේවල් වෙනවා උබ වාහනේ කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් යනවා. වෙන කෙනෙක් ඇවිත් හප්පනවා හැප්පුන වාහනේ කෙනාට අමාරුයි (උදා : බියිසිකල්. 3 වීල් හපුනොත් රියදුරුට ගොඩ වෙලාවට අමාරුයි ) මිනිහ හොස්පිටල් ඇඩ්මිට් කලොත් අනිවා උබව ලෝකප් කරනවා. සිකුරාදා දවසක් උනොත් සදුදා වෙනකම් ඉන්න ඕනි. කරුමෙට ඌ මැරුනොත්/ කකුල් කැඩිලා අබ්බගාත උනොත් 14 යන්නම වෙනවා.

    මං මේ කියපු දේවල් ගොඩක් මගේ පුද්ගලික් අදැකීම් මට සහ මගේ යාළුවන්ට වුන.

    මං නං කරන්නේ දැන්

    1.වාහනේ හැපුනොත් මගේ 1 ෆුල් ඉන්ෂුරන්ස් නිසා බහින්නෙම හිත හදාගෙන.
    2.වරද මගෙනං (මගේ දැනුම හැටියට) සහ අනික් රියදුරු අහිංසකයෙක් කියලා පේනවනම් උපරිම 2500/= මොකද? පොලිසියට ගිහිං මට රථවාහන නඩුවක් දාපු ගමන් අනිවා 2500/= උසාවියෙන් දඩ ගහන නිසා.එක ඒ මනුස්යට දෙන එක සදාරණයක් කියලා හිතෙන නිසා.
    3.වරද මගෙනං අනික් පැත්තේ කෙනා කුණුහරප කියාගෙන කෑ ගහගෙන එනවනම් කියන්නේ "ලංකාවේ වාහනයක් හපුනහම මුලින් ම කරන්නේ මොකද්ද පොලිසියට දන්වමු ඉසෙල්ලා එක කරමු කියලා" සත පහක් ගෙවන්නේ නං නෑ. නඩු වැටිලා දඩ කාලත් තියනවා. එතනින් ඉවරයි.
    4.වරද මගේ නෙමයි නං එත් අනික් පැත්තේ කෙනා කුණුහරප කියාගෙන කෑ ගහගෙන එනවනම්. කොහොම හරි පොලිසියේ නඩු දැම්මල 2500 ටොපිය දෙනවම තමා.

    ඔය මගේ පිළිවෙත මචං :)

    ජය
    VK

    • Like
    Reactions: jmzsl
    mehemai bro ube eka 3rd party wena full thiyana ekek awilla happuwoth,ubata arugen claim karanna puluwan ,eth ubata nadu kiyala aru waradi karu karanna wenawa,ita wada hodai ehema unama dennama kathaa wela aru hadana garage ekatama ube ekath dala uta kiyala hadaganna eka ,,,,,,,,,

    අනිවා මචෝ මේක තමා ගොඩක් වෙලාවට ප්‍රයෝගිකව වෙන දේ. හැබැයි ඕක නිතිය නෙමෙයි , සදරණය තමයි මචෝ.

    ජය
    VK
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    REP++