Bussiness help ekak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    බේබ් කෙයා ප්‍රොඩක්ට් සහ පේස්ට්‍රි,බ්‍රෙක්ෆස්ට්,ඩ්‍රින්ක්ස්, වගේ විකුන්නන හොටෙල් එකක් යන දෙකෙන් ලාබ වැඩිම බිස්නක් එක මොකක්ද කියල කරන කෙනෙක් ගෙන් උදව්වක් ඔන. හොටෙල් එකක් කරනවනම් බැලිය යුතු මූලික සාදක.කරුනු ටිකකින් හෙල්ප් එකක් ඔන...
     
    • Like
    Reactions: kinkon

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    BUMP thama... (but ithin stock eke movement eka thama dekema pstry hdala move une naththam loss, product eka deelath ehemai.. Star hotel normally plate 1kin loku margin ekak tianawa kiala thama mge yaluwek qwe normally plates 25-30 weddi over heads coveredlu)
     
    • Like
    Reactions: manjulabw

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    kokatath mulika wenne illuma thama ban . kathawata kiyanwane sinhalaya modaya kewum kanna lobaya kiyala. restaurent 1k hodi mage mathe. man dakala na baby care products walin godaa giya porak
     
    • Like
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    [CENTER[/CENTER]
    කෑම කඩ හොඳයි ආදායම එනවනම් බනිස් පාන් වලට වඩා ෆයිඩ් රයිස් කොත්තු වගේ..කෝකියන්ගෙ ගාන තමා වැඩි.

    ලොකුවටම කලොත් මචන් තනියම
    කරන්න අමරුයි එකයි සොටීඉට්ස්, ඉදිආප්ප,පාන්, කරි, මස් කරි, බීම, ම්ල්ක්සෙක්ස්, හොට්ඩ්‍ර්න්ක්ස්,කූල්ඩ්‍රින්ක්ස්, කෙක්ස් වගේ දේවල් විතරක් කරන්න ඉන්නෙ මොකද රයිස් කලොත් කට්ට වැඩ්යි​
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,391
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    [CENTER

    ලොකුවටම කලොත් මචන් තනියම
    කරන්න අමරුයි එකයි සොටීඉට්ස්, ඉදිආප්ප,පාන්, කරි, මස් කරි, බීම, ම්ල්ක්සෙක්ස්, හොට්ඩ්‍ර්න්ක්ස්,කූල්ඩ්‍රින්ක්ස්, කෙක්ස් වගේ දේවල් විතරක් කරන්න ඉන්නෙ මොකද රයිස් කලොත් කට්ට වැඩ්යි[/CENTER]
    හොඳයි බන් මිනිස්සු ගැවසෙන තැනක් නම් අවුලක් නෑ
     

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    වැඩිය ලාබ මොක්කකද කියන්න අමරුය් විස්තර නැතිව. උඹ බෙකරියකුත් එක්කද කරන්න යන්නේ ? සාමාන්යෙන් හෝටලයක් පටන් ගන්න එක ලේසි වෙය් හොඳ සෙනග ගැවසෙන තැනක් සෙට් කරගත්තොක්. බේබි කෙයා බිස්නස් අල්ලගන්න මුලදී අමාරු වෙයි. එත් එක්ස්පෑන්ඩ් කරන්න ලේසි වෙයි. කම්පනියක් රෙගිස්ටෙර් කරනවද?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    වැඩිය ලාබ මොක්කකද කියන්න අමරුය් විස්තර නැතිව. උඹ බෙකරියකුත් එක්කද කරන්න යන්නේ ? සාමාන්යෙන් හෝටලයක් පටන් ගන්න එක ලේසි වෙය් හොඳ සෙනග ගැවසෙන තැනක් සෙට් කරගත්තොක්. බේබි කෙයා බිස්නස් අල්ලගන්න මුලදී අමාරු වෙයි. එත් එක්ස්පෑන්ඩ් කරන්න ලේසි වෙයි. කම්පනියක් රෙගිස්ටෙර් කරනවද?

    Nae ban company ekak newei shop ekak
    Baby care ekata wada daily profit eka hotel
    Ekakin wadi kiyala hitenawa anika Colombo ehe mehe yanna
    Onath nathi nisaa wiyadamak na wage