patta. mokadda texture pack eka? tikak lokuwata danna epai imagesදවස් දෙකක් විතර play කළා.
පරණ spawn එක..කොච්චර කාලෙකින්ද..
![]()
![]()
hancokගේ බංගලාව
![]()
![]()
![]()
![]()
මුට කැමරාව දිහා බලන්න කිව්වට බැලුවේ නැනේ
![]()
අනාත කුකුලෙක් රෝස් කර ලග තබාගෙන සිටින දුර්ලබ අවස්තාවක්
![]()
ගැහුවා සෙල්ෆියක්
![]()
මූ අහක බැලුවනේ. තව එකක් ගැහුවා
![]()
මාගේ දුප්පත් ලෑලි ගෙදර. නෑ නෑ quarts ගෙදර
![]()
![]()
iron iron කියල බැලුවේ නෑ ගැහුවා automatic furnace එකක්![]()
![]()
![]()
![]()
![]()
![]()
රෑ බෝ වුනා. මම අපේ අනිත් යාලුවන්ගේ ගෙවල් ටිකක් බලන්න ගියා
![]()
ඔක්කොම lock කරලා නිසා ඇතුල බලන්න නම් වෙන්නේ නැ
![]()
![]()
![]()
![]()










