Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
"This account has been terminated because we received multiple third-party claims of copyright infringement regarding material the user posted"

මගේ මුළු චැනල් එකේම විඩියෝ, බැනර් 100%ක් කොපි කරපු කෙනෙක්ව මම රිපෝර්ට් කලා කිව්වා මතකයි නෙ?
ඔන්න අද උදේ බලද්දි ඒ එකවුන්ට් එක යූටියුබ් එකෙන් බෑන් කරලම දාලා
විඩියෝ අයින් කරන්න කියලා හොඳින් කිව්වම ඒක ජෝක් එකට අරන් හිටියානෙ
දැන් සනීප ඇති :lol::lol:
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    "This account has been terminated because we received multiple third-party claims of copyright infringement regarding material the user posted"

    මගේ මුළු චැනල් එකේම විඩියෝ, බැනර් 100%ක් කොපි කරපු කෙනෙක්ව මම රිපෝර්ට් කලා කිව්වා මතකයි නෙ?
    ඔන්න අද උදේ බලද්දි ඒ එකවුන්ට් එක යූටියුබ් එකෙන් බෑන් කරලම දාලා
    විඩියෝ අයින් කරන්න කියලා හොඳින් කිව්වම ඒක ජෝක් එකට අරන් හිටියානෙ
    දැන් සනීප ඇති :lol::lol:

    avatar560651_1.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693

    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1777693

    :rolleyes:
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    "This account has been terminated because we received multiple third-party claims of copyright infringement regarding material the user posted"

    මගේ මුළු චැනල් එකේම විඩියෝ, බැනර් 100%ක් කොපි කරපු කෙනෙක්ව මම රිපෝර්ට් කලා කිව්වා මතකයි නෙ?
    ඔන්න අද උදේ බලද්දි ඒ එකවුන්ට් එක යූටියුබ් එකෙන් බෑන් කරලම දාලා
    විඩියෝ අයින් කරන්න කියලා හොඳින් කිව්වම ඒක ජෝක් එකට අරන් හිටියානෙ
    දැන් සනීප ඇති :lol::lol:

    obata-sathutuida-dan-ruwan-hettiarachchi.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    "This account has been terminated because we received multiple third-party claims of copyright infringement regarding material the user posted"

    මගේ මුළු චැනල් එකේම විඩියෝ, බැනර් 100%ක් කොපි කරපු කෙනෙක්ව මම රිපෝර්ට් කලා කිව්වා මතකයි නෙ?
    ඔන්න අද උදේ බලද්දි ඒ එකවුන්ට් එක යූටියුබ් එකෙන් බෑන් කරලම දාලා
    විඩියෝ අයින් කරන්න කියලා හොඳින් කිව්වම ඒක ජෝක් එකට අරන් හිටියානෙ
    දැන් සනීප ඇති :lol::lol:

    ඔහොම පලි ගන්න එපා ඔය සුදු මුණ කළු වෙයි :D
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,091
    875
    113
    33
    Srilanka
    හොඳින් කිව්වම අයින් කරන්න බැරි නම් ඉතින් වෙන මොනා කරන්නද ;)
    if you have copyright, YouTube will automatically give a warning to other account.
    i think you should use that videos / Channel to your benefit
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    2818wua.jpg

    me gana views thibila $4i thama thiyanne godakma Indian US Views :(
    ඔව්වා ඔහොම තමයි බං, වහින එකේ අතේ පාරක් ගහලා නිදා ගනින්. \

    එක වීඩියෝ එකක් දෙකක් අප්ලෝඩ් කලා කියලා රත්‍රං හම්බ වෙන්නේ නෑ බං.:lol:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන්ලා YouTube videos වලට දාන්න google search images ගන්න ප්පුලුවන්න්ද ? Actress pictures වගේ .Copyrights කේසස් එඉද ?
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    මචන්ලා YouTube videos වලට දාන්න google search images ගන්න ප්පුලුවන්න්ද ? Actress pictures වගේ .Copyrights කේසස් එඉද ?

    මන් දන්න විදියට නම් එහෙම අවුලක් නෑ බං , මාත් දාල තියෙනවා... :yes::yes:
     
    andapala2017

    Member
    Dec 2, 2016
    23
    1
    0
    මචන්ලා YouTube videos වලට දාන්න google search images ගන්න ප්පුලුවන්න්ද ? Actress pictures වගේ .Copyrights කේසස් එඉද ?

    danna puluwan godak aya danawane. ath lankawe nam awath report karana manasika leddu ennawa ahema akek dakkoth thamai awla tiyenne