SLT නෙට් යන්නේ නැතෝ...

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    SLT නෙට් යන්නේ නැතෝ...

    අය්යෝ මාර #^%* බන්.12 වෙනකන් ඇහැරන් හිටිය .10ටත් හොදට වැඩ කරා .දැන් මොන browser එකකින් වත් connect වෙන්නේ නෑ.(busy නෙමෙයි .connection එකක් නෑ වගේ ) ඒ උනාට torrent download වෙනවා.DNS වෙනස් කරත් වැඩක් උනේ නෑ .මේක හදාගන්න විදියක් කියපන්කො.
     
    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    අය්යෝ මාර #^%* බන්.12 වෙනකන් ඇහැරන් හිටිය .10ටත් හොදට වැඩ කරා .දැන් මොන browser එකකින් වත් connect වෙන්නේ නෑ.(busy නෙමෙයි .connection එකක් නෑ වගේ ) ඒ උනාට torrent download වෙනවා.DNS වෙනස් කරත් වැඩක් උනේ නෑ .මේක හදාගන්න විදියක් කියපන්කො.
    Router eka off karala 5 min wage hitapn. hari yanwa. oka unge awlak bun