දික්කසාද නඩුවක්

vnc

Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මුන්ට ඕනේ ළමය එහෙ තියාගෙන සෝබනේ දාන්ඩ උන් තමයි ලමයව බලන්නෙ කියල. උන්ගේ ගෙදර ඉඩත් නැහැ. ඒ මදිවට හත් දෙනෙක් විතර ඉන්නවත් එක්ක.

    උඹ ළමයායි ගෑණිවයි රට ෙගනාපන්..
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    magen goda yanna neme ban unge maha ge puthata liyala deela , euge wife munwa gedarin elawala thiyenne... dan mage gedarata awilla wife ta kelam kiyala apiwa kotawala ban thiyenne... unta yanna thanak nathi hinda ethana watila inna hadanne( ge thiyenne wife ge namata)... daruwawa unge budalayak karagena ban ...

    wife kamathi na unwa dala enna...
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    okkotama wada ganu hithanna one ban , un danaganna ona miniha kiyana de ahanna. mama me para vacation gihilla patta gemak dunna ganiwa unge ammala lagin galawaganna... harigiye na ban.. mata duka daruwa gana..

    මටත් එහෙම තමයි බන් දරුවට තවම මාසයක් වත් නැහැ.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මුන්ට ඕනේ ළමය එහෙ තියාගෙන සෝබනේ දාන්ඩ උන් තමයි ලමයව බලන්නෙ කියල. උන්ගේ ගෙදර ඉඩත් නැහැ. ඒ මදිවට හත් දෙනෙක් විතර ඉන්නවත් එක්ක.

    ubath lankawe nemeda inne
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    magen goda yanna neme ban unge maha ge puthata liyala deela , euge wife munwa gedarin elawala thiyenne... dan mage gedarata awilla wife ta kelam kiyala apiwa kotawala ban thiyenne... unta yanna thanak nathi hinda ethana watila inna hadanne( ge thiyenne wife ge namata)... daruwawa unge budalayak karagena ban ...

    wife kamathi na unwa dala enna...

    සුකනවා... මාර සීන් ඒක... ගෑනිෙග් ඔලුව හදන ඒක විතරමයි පුෙතා් කරන්න තිෙයන්ෙන්...
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මටත් එහෙම තමයි බන් දරුවට තවම මාසයක් වත් නැහැ.

    දරැවා ගැන හිතලා වැඩ කරපන් මචං.. අත්දැකීෙමන් ෙම් ෙස්රම කියන්ෙන්..
    :):)
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    ලංකාෙව් ෙගාඩක් උන්ට තිෙයන ප්‍රශ්ණය ඔ්කයි බං.. ෙමාෙල් තිෙයන උන් බැදපු ගමන් ෙවනම ඉන්නවා.. පවුෙල් ඒකම දරැවා උනහම වැඩියි ඔය සීන් ඒක...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    badala wenama thama ban hitiye ,mata kela une hoda karanna gihilla ban... mama dan hithanne lamaya gana ban ... ape ammalata daruwa balanna yana ekatath case danawa ban dan...
     
    Last edited:

    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    badala wenama thama ban hitiye ,mata kela une hoda karanna gihilla ban... mama dan hithanne lamaya gana ban ... ape ammalata daruwa balanna yana ekatath case danawa ban dan...

    අම්මට සිරි.. දැන්ම ෙමානාහරි කරපන්.. නැත්තම් ළමයා ෙලාකු උනාම උඹවයි උඹලාෙග් අම්මලාවයි තරහකාරයෝ වගේ දකියි..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    badala wenama thama ban hitiye ,mata kela une hoda karanna gihilla ban... mama dan hithanne lamaya gana ban ... ape ammalata daruwa balanna yana ekatath case danawa ban dan...

    machan, umbata ekko job eka atha arinna wenawa, neththam pawula atha arinna wenawa. umbata rewlay kenday dekama bera ganna beri scene ekek thiyenne.

    umba lamayatay geenitay adare nam oya job eka daala lankawata waren. awilla maha ewunwa gedarin pannapan.
    puluwannam kiyala 3 month niwadu daala waren.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අම්මට සිරි.. දැන්ම ෙමානාහරි කරපන්.. නැත්තම් ළමයා ෙලාකු උනාම උඹවයි උඹලාෙග් අම්මලාවයි තරහකාරයෝ වගේ දකියි..

    sirawata ban daruwa dan almost 4 years .... duke ba ban... :(:(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machan, umbata ekko job eka atha arinna wenawa, neththam pawula atha arinna wenawa. umbata rewlay kenday dekama bera ganna beri scene ekek thiyenne.

    umba lamayatay geenitay adare nam oya job eka daala lankawata waren. awilla maha ewunwa gedarin pannapan.
    puluwannam kiyala 3 month niwadu daala waren.

    mama vacation eka iwarawela apu gaman ban... lankawata ona welawaka gihin enna puluwan ... solid plan ekak ekka yanna ona ban ... , ganu nag epa una me vacation ekedi...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama vacation eka iwarawela apu gaman ban... lankawata ona welawaka gihin enna puluwan ... solid plan ekak ekka yanna ona ban ... , ganu nag epa una me vacation ekedi...

    vacation, salli wage newe machan, umbe pawula, lamayage jeewithe!! umbata loku kepa kireemak karannama wenawa.
    ikmanatama lankawa gihilla oya case eka sought out karapana.
    umba lamayage thaththa, umbe responsibility ekak thiyanawa lamayata eththatama thaththa wenna. ee kiyanne lamayage dukedi sepedi lamaya langa inna oni.
    eeka nisa, umbata loku decision ekak gannama wenawa,
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මචං උබ බවුද්දද ? දරුවට මාස කීයද ? දරුවට නාම දැම්මේ උබේ වාසගමද?

    සාමාන්‍යයෙන් දරුවා ලැබිලා මාස 3ක් මහ ගෙදර තියනවා. ඊට පස්සේ කිරිඅම්මලගේ දානේ දීලා ගෙදරට ගෙනියනවා.
     
    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මුන් මේ පර හැත්ත ළමයින්ව බනදල දුන්න නම් පාඩුවේ ඉන්ඩ ඕනේ. හැම රෙද්දටම ඇඟිලි ගහනවා. යකෝ දරුවෙක්ගේ අයිතිය උනත් තියෙන්නේ තාත්තට. මහා උන්ට කොහෙද මට නැති අයිතියක්. ගෑනිගේ ගෙදර ඉඩත් නැහැ මුන් අලුත හම්බුන ළමය එහෙ ගෙනියන්ඩ ලෑස්තිය. හම්බෙලා සතියක් උන්ගේ ගෙදර තියල එක්කන් ආවේ. දැන් ගෑනිගේ අම්ම ගෑනිගේ ඔලුවට අනන් මනං දාල ගැනී මගේ එක්ක ගේම

    ganith ekka wali daganda kalin unge maha unta kiyapan duwawa divorce karanawa kiyala angili gahuwoth... ethakota un loweth aye angili gahanna.... athdutuwai...
     
    • Like
    Reactions: Sajee85

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    vacation, salli wage newe machan, umbe pawula, lamayage jeewithe!! umbata loku kepa kireemak karannama wenawa.
    ikmanatama lankawa gihilla oya case eka sought out karapana.
    umba lamayage thaththa, umbe responsibility ekak thiyanawa lamayata eththatama thaththa wenna. ee kiyanne lamayage dukedi sepedi lamaya langa inna oni.
    eeka nisa, umbata loku decision ekak gannama wenawa,

    :yes::yes::yes: