දික්කසාද නඩුවක්

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඒක මාර වැඩක්නේ.ගෑනිගේ මානසිකත්වය විතරද එතකොට මිනිහගේ:frown:.මූ මේ ලමයව නොදැක ඉන්න බැරුව දුක්වෙනවා.ඒ ගෑණි ළමයත් එක්ක එහෙ ආතල් එකේ ඉන්නවා.මිනිහා ගැන වගේ වගක් නැහැ.:angry:

    ඔව් බන් ගෑනියි ගෑනිගේ ගෙදර උනුයි ෆුල් චූන් එකේ ළමය හුරතල් කර කර ඉන්නවා. මම අපේ අම්මල ඔටුවොද එතකොට.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,151
    1,523
    113
    ai kiyanna oneda?
    mama me case tika aye kiyala kalinma breakup karala.!
    mokada kella eyage gedara daala enna kemati naa oni ekata amma kiwa amma kiwa amma kiwa kiya kiya innawa so ape amma ekka gihin katha kala eyage amma eyage gedarinmai nawathinna oni kiyala.. eka ape ammata kemati naa.. ape amma kiwa ekko ape gedara inna denna nethnam wena geyakin inna denna mage puthawa ahema ewanna mata keati naa kiwa..! amma kiwa kellagen ahanna ape gedarata oh wena gedarin enna kematida kiyala.. man ahuwa ekigen eki senikawa kiwa ahema yanna amma kiwanam mama enawa amma kemati naa yawanna kiyala.. man kiwa ahenam me sambanadaya idiriyata geniyanna baa kiyala..!
    denuth message karanwa still love kiyala.. abai amma kiyana deaha aha innawa..! mewata mokadda karanne bn :/ kawruwath epaa kiyala inne den ewana message ekath ganan ganna nathuwa.. kella adarei nam mage katha hari ahanawa neh ekath naa.. mekiwa bendoth aniwa divorce case ekata yai.. kiyala hithunaa mokada hema ekatma amma gaawa ganna nisa,, :baffled::baffled:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උබ මුහුණදීලා ඉන්න තත්වය ගැන හදවතින්ම දුකයි බ්‍රෝ.. :confused:නමුත් මෙතනදී හදවතට වඩා මොලේ පාවිච්චිකරලා වැඩකරන්න ඕනේ ! උබට වෙන ගෙදරක පදිංචියට යන්න පුලුවන්නම් ඔය තියන ප්‍රශ්න වලින් බොහොමයක් විසදෙයි. අද කසාද වලින් 70% පමණ ඔහොමතමා බං , මට හිතාගන්න බැරි අපේ වැරදි නැතුව ඇයි අපි ජීවිතය විදවන්නේ කියල. මටත් ඔයතරම් ප්‍රශ්න නැතිවුනාට දික්කසාද වෙන්න හිතුන වාරගණන අනන්තයි.

    දික්කසාදය ආනන්තරිය පාපකර්මයක් විදිහට තමයි ලංකාවෙ සමාජය දකින්න පුරුදුවෙලා ඉන්නේ. නමුත් ජීවිතය කියන්නේ විදවන්න්න ඕන දෙයක් නෙමේ, අපි හැමදාම පුරුදුවෙලා ඉන්නේ, හැමෝම උපදෙස් දෙන්නේ අනුන් වෙනුවෙන් ජිවත් වෙන්න. නමුත් හැමෝටම තමන්ගේ කියල ජිවිතයක් තියනවනේ. අනිත් කාරණය තමයි ලංකාවේ තියන යල්පැනගිය නිතිය ! මෙමෙ නිතිය යටතේ දෙන්න කැමති වුනත් දික්කසාදය අර මූලික කරුණු 3 ඔප්පුකරන්නේ නැතිව ගන්න බෑ !!!! USA වල දික්කසාද වෙන්න දෙන්න කැමතිනම් හරිම ලෙහෙසියි ..කොටින්ම උසාවි යන්න ඕනෙත් නෑ

    කරනදෙයක් බුද්දිමත්ව කරපන් !!! ජයවේවා!:yes::yes::yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    mama me case tika aye kiyala kalinma breakup karala.!
    mokada kella eyage gedara daala enna kemati naa oni ekata amma kiwa amma kiwa amma kiwa kiya kiya innawa so ape amma ekka gihin katha kala eyage amma eyage gedarinmai nawathinna oni kiyala.. eka ape ammata kemati naa.. ape amma kiwa ekko ape gedara inna denna nethnam wena geyakin inna denna mage puthawa ahema ewanna mata keati naa kiwa..! amma kiwa kellagen ahanna ape gedarata oh wena gedarin enna kematida kiyala.. man ahuwa ekigen eki senikawa kiwa ahema yanna amma kiwanam mama enawa amma kemati naa yawanna kiyala.. man kiwa ahenam me sambanadaya idiriyata geniyanna baa kiyala..!
    denuth message karanwa still love kiyala.. abai amma kiyana deaha aha innawa..! mewata mokadda karanne bn :/ kawruwath epaa kiyala inne den ewana message ekath ganan ganna nathuwa.. kella adarei nam mage katha hari ahanawa neh ekath naa.. mekiwa bendoth aniwa divorce case ekata yai.. kiyala hithunaa mokada hema ekatma amma gaawa ganna nisa,, :baffled::baffled:

    apo othaninma nawaththapan oka. Man a kale oya theerane gaththe nathi nisa thamayi ada windawanne. Hathurekutawath mehema mata una wage wenna epa.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    බබා සනීපෙන් ඉන්නවා බන්. ඒත් පොඩි පොඩි කේස් තියෙනවා තාමත්. ගෑනිගේ මොලේ හෝදලා තියෙනවා සුපිරියටම. එපා වෙනවා ජීවිතේම

    machan ape ekek kiwwa wage babala hamba wunama amma tikak amuthu wenawa. api wage logical hithanne ne. poddak iwasapan. oya seen eka 2-3 months wath yay. wenama hitiyath ubata wifege wenasak penewi, tharaha yay. habai babata 4 months wage weddi himeeta aragena waren.

    මචං මෙහෙම දෙයක් තියෙනවා. මේක වෛද්‍ය මතයක්.

    ගැහැණියක් තම දරැ ප්‍රසූතියකන් පසුව විශාදය එහෙම නැත්නම් ඩිප්‍රෙෂන් තත්ත්වයට පත්වෙන්න පුලුවන්. ඒකේ අධික තත්ත්වයට පත් උනහම දින 14කදි වගේ තමන්ගේ ජීවිතය උනත් තමුන් විසින් ඉතා උපක්‍රම ශීලිව නැති කරගන්න පෙලඹෙනවා. උඹ ඔන්න ඕක තේරැම් අරන් මාස 5 - 6 ක් වත් යනකන් ඉක්මන් නොවී ගෑණිගේ මානසිකත්වය පොඩ්ඩක් තේරැම් ගනින්.

    මෙහෙම හිතපන් උඹ උඹේ ඕනකමට ගෑනිව උඹේ ගෙදර ගෙනාවා කියලා හිතපන්. උඹ වැඩට ගිය දවසක් ගෑනි මොනවා හරි දෙයක් කරගත්තොත් මොකද උඹ කරන්නේ. මේ රටේ ඔයවගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා.

    මෙතන උඹට අසාධාරණයක් වෙලා තියෙනවා තමයි. ඒකේ කිසිම විවාදයක් නැහැ. නමුත් උඹට වඩා දරැණු මානසික අවපාතයකයි බිරිද මේ අවස්ථාවේ ඉන්නේ විද්‍යාණුකූලව ගත්තත්. ඒක නිසා මෙතනදි හැගීමට වඩා බුද්ධියට මුල්තැන දීලා වැඩ කරපන්. දික්කසාදය ඕනනම් තව මාස 7 - 8 ක් ඒක කරපන්. මොකද දික්කසාද කරන්න තියෙන නීතිමය අයිතිය ඉදිරියේදී නැති වෙන්නේ නෑනේ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ඔව් බන් ගෑනියි ගෑනිගේ ගෙදර උනුයි ෆුල් චූන් එකේ ළමය හුරතල් කර කර ඉන්නවා. මම අපේ අම්මල ඔටුවොද එතකොට.

    machan mehema karapan, uba weekend eke babath ekka ube gedara palayan. tika tika eliyata ganin. Oya seen eka hamoma face karanawa. mala pannata divorce wenna yanna epa.
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    machan uba inne ganige gedara da?? ( binna bahala da)
    ube gedarak nam mokatada baya wenne ban thaniyen idapan
    ube ammai thathtai ekka innawanam inna kiyapan ..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මමත් හොඳට ඇමතුවා බන් උන්ගේ තාත්තට. උන්ට ලජ්ජා නැහැ. මහා සක්කිලි හැත්තක්

    ඔව් බන් ගෑනියි ගෑනිගේ ගෙදර උනුයි ෆුල් චූන් එකේ ළමය හුරතල් කර කර ඉන්නවා. මම අපේ අම්මල ඔටුවොද එතකොට.

    ගෑනිගේ ගෙදර උන් මොන සක්කිලි උනත් උබේ ගෑනි දැනගන්න එපැයි පවුල කඩාගන්නේ නැතුව උබ කියනදේ කරන්න.කරුමෙට තමා බන් ඔය වගේ ගෑණු සෙට් වෙන්නේ.මම දැන් මේ එලියට ගිහින් ඉන්න කොට ටවුන් එකේ පොරක් සෙට් උනා..අවුරුදු 45ක විතර.හරිම නිවිච්ච පොර..ඌ ඇමරිකාවේ ජොබ් එකක් කරනවා.ලංකාවට ඇවිත් නිවාඩුවට.ඌ කිව්වා එහෙ ඉන්න උගේ ලංකාවේ ගෑණි ඌව දාලා ගියේ ළමයි තුන් දෙනෙක් ඉද්දිලු.හේතුව තමා ඒකිට සැප වැඩි වීම.මූ ඒ වේසිට අලුත්ම කාර් එකකුත් අරන් දීලා ළමයින්ව එහෙම ඉස්කෝලේ එක්කන් යන්න.මේකි එහෙම ගිය දවසක ලංකාවේ එකෙක්ටම සෙට් වෙලා අන්තිමට ඌත් එක්ක පැනලා ගිහින් වාහනෙත් අරන්.ඔන්න බලපන් ලංකාවේ ගෑණුන්ගේ හැටි.ලංකාවේ නෙමේ ඇමරිකාවේ හිටියත් ඕකුන්ගේ වේස ගති අරින්න බැහැ..ඕකුන්ට ඕනවට වඩා කරන්න හොද නැහැ.අපේ උන් කොහෙද බදින්න ඉසල්ල ඉදන් ලොවාගෙන කොරනවා.බැන්දට පස්සෙත් එහෙමයි.එතකොට උන් හිතන්නේ අපි එහෙම කරන්නේ නිවට කමට කියලා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :rofl::rofl::yes:
    ගෑණු කසාද බඳින්න කලින් හිතන් ඉන්නේ පිරිමි කෙනාව වෙනස් කරගන්න පුලුවන් කියලලු. පිරිමි හිතන් ඉන්නේ ගෑණු කෙනා කවදාවත් වෙනස් වෙන එකක් නෑ කියලලු.හැබැයි ලංකාවේ විතරක් නෙමෙයි මුලු ලෝකෙම ගත්තත් ඒ හිතපු දේ කවදාවත් වෙලා නෑ..පිරිමියෙක් වෙනස් වෙන්නෙත් නෑ ගෑණු කෙනෙක් වෙනස් නොවී ඉන්නෙත් නෑ..ලෝක ස්වභාවය. ප්‍රශ්න කාටද නැත්තේ..ප්‍රශ්නයක් දිහා තමන්ගේ පැත්තෙන් විතරක් නෙමෙයි අනිත් කෙනා ඉන්න තැන ඉඳන් ඒ පැත්තෙනුත් හිතලා බලන්න ඕනේ..

    හොද ගෑණු හොද පිරිමින්ට හම්බවෙන්නෙ නැහැ හොද පිරිමි හොද ගෑණුන්ට හම්බවෙන්නෙත් නැහැ.ප්‍රශ්ණ නැති මිනිස්සු නැහැ තමා ඒත් වැඩේ ගෑණු ප්‍රශ්ණ විහින් දාගන්න එක.ඒකෙන් දුක් විදින්නේ හිත හොද පිරිමි.දැන් මූටත් වෙලා තියෙන්නේ ඒක.නැතුව මූ drink එකක් දාලා ආතල් අරන් කෙල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක සැපක් ගත්තා නම් මූට මේ වගේ දුකක් එන්න විදිහක් නැහැනේ.එහෙනම් මූ මේ වගේ ත්‍රෙඩ් එකක් දාන්නෙත් නැහැ..
     
    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ගෑනිගේ ගෙදර උන් මොන සක්කිලි උනත් උබේ ගෑනි දැනගන්න එපැයි පවුල කඩාගන්නේ නැතුව උබ කියනදේ කරන්න.කරුමෙට තමා බන් ඔය වගේ ගෑණු සෙට් වෙන්නේ.මම දැන් මේ එලියට ගිහින් ඉන්න කොට ටවුන් එකේ පොරක් සෙට් උනා..අවුරුදු 45ක විතර.හරිම නිවිච්ච පොර..ඌ ඇමරිකාවේ ජොබ් එකක් කරනවා.ලංකාවට ඇවිත් නිවාඩුවට.ඌ කිව්වා එහෙ ඉන්න උගේ ලංකාවේ ගෑණි ඌව දාලා ගියේ ළමයි තුන් දෙනෙක් ඉද්දිලු.හේතුව තමා ඒකිට සැප වැඩි වීම.මූ ඒ වේසිට අලුත්ම කාර් එකකුත් අරන් දීලා ළමයින්ව එහෙම ඉස්කෝලේ එක්කන් යන්න.මේකි එහෙම ගිය දවසක ලංකාවේ එකෙක්ටම සෙට් වෙලා අන්තිමට ඌත් එක්ක පැනලා ගිහින් වාහනෙත් අරන්.ඔන්න බලපන් ලංකාවේ ගෑණුන්ගේ හැටි.ලංකාවේ නෙමේ ඇමරිකාවේ හිටියත් ඕකුන්ගේ වේස ගති අරින්න බැහැ..ඕකුන්ට ඕනවට වඩා කරන්න හොද නැහැ.අපේ උන් කොහෙද බදින්න ඉසල්ල ඉදන් ලොවාගෙන කොරනවා.බැන්දට පස්සෙත් එහෙමයි.එතකොට උන් හිතන්නේ අපි එහෙම කරන්නේ නිවට කමට කියලා.

    ඔන්න බලපන් ලංකාවේ ගෑණුන්ගේ හැටි.ලංකාවේ නෙමේ ඇමරිකාවේ හිටියත් ඕකුන්ගේ වේස ගති අරින්න බැහැ..ඕකුන්ට ඕනවට වඩා කරන්න හොද නැහැ True ...
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ගෑනිගේ ගෙදර උන් මොන සක්කිලි උනත් උබේ ගෑනි දැනගන්න එපැයි පවුල කඩාගන්නේ නැතුව උබ කියනදේ කරන්න.කරුමෙට තමා බන් ඔය වගේ ගෑණු සෙට් වෙන්නේ.මම දැන් මේ එලියට ගිහින් ඉන්න කොට ටවුන් එකේ පොරක් සෙට් උනා..අවුරුදු 45ක විතර.හරිම නිවිච්ච පොර..ඌ ඇමරිකාවේ ජොබ් එකක් කරනවා.ලංකාවට ඇවිත් නිවාඩුවට.ඌ කිව්වා එහෙ ඉන්න උගේ ලංකාවේ ගෑණි ඌව දාලා ගියේ ළමයි තුන් දෙනෙක් ඉද්දිලු.හේතුව තමා ඒකිට සැප වැඩි වීම.මූ ඒ වේසිට අලුත්ම කාර් එකකුත් අරන් දීලා ළමයින්ව එහෙම ඉස්කෝලේ එක්කන් යන්න.මේකි එහෙම ගිය දවසක ලංකාවේ එකෙක්ටම සෙට් වෙලා අන්තිමට ඌත් එක්ක පැනලා ගිහින් වාහනෙත් අරන්.ඔන්න බලපන් ලංකාවේ ගෑණුන්ගේ හැටි.ලංකාවේ නෙමේ ඇමරිකාවේ හිටියත් ඕකුන්ගේ වේස ගති අරින්න බැහැ..ඕකුන්ට ඕනවට වඩා කරන්න හොද නැහැ.අපේ උන් කොහෙද බදින්න ඉසල්ල ඉදන් ලොවාගෙන කොරනවා.බැන්දට පස්සෙත් එහෙමයි.එතකොට උන් හිතන්නේ අපි එහෙම කරන්නේ නිවට කමට කියලා.

    uba hari ban matath kela wela thiyenne oka nisa thama..:yes:
    :yes: