NවීQ level 5 jobs

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල මම NවීQ ෙලවල් 4 කරල තිෙයනව හාඩ්ෙවයාර් පරිගණක. නමුත් ෙම්ෙකන් රජෙය් ෙජාබ් ඒකකට යන්න බෑලු. මම තීරණය කරා ෙලවල් 5කරන්න. ඩිප්ෙලා්මා ඒකක්, අවුරුදු 2ක් යනව ෆුල්ටයිම් කරන්න.

    මචං ෙම්ක කරාමවත් මාෙසට 35000ක් වත් ෙසට් ෙවන රජෙය් ෙජාබ් ඒකකට යන්න පුලුවන් ෙවයිද? ෙමාකද අවුරදු 2ක් ෆුල් ටයිම්ෙන්.

    කරන්න කලින් ඔයාලෙගන් අැහුෙව්. :)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    4 වලිනුත් එක එක ඒවාට ගන්නවා මන් දැකලා තියෙනවා බන්..මේ ඊයේ පෙරේදත් මන් දැක්කනේ යකෝ .. උවමනාවෙන් බැලුවේ නැහැ... මතක් උනොත් අනිවා කියන්නම්..

    5 නෙවේ 6 , 7 උනත් මේ විදිහට කරපන්..පුළුවන් තරම් ඉගෙන
    ගනින්.. ඔච්චරයි ඉතුරු වෙන්නේ අන්තිමට...
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    NVQ Level 5 thiyena ekaata 50+ job hoya ganna puluwan

    4 වලිනුත් එක එක ඒවාට ගන්නවා මන් දැකලා තියෙනවා බන්..මේ ඊයේ පෙරේදත් මන් දැක්කනේ යකෝ .. උවමනාවෙන් බැලුවේ නැහැ... මතක් උනොත් අනිවා කියන්නම්..

    5 නෙවේ 6 , 7 උනත් මේ විදිහට කරපන්..පුළුවන් තරම් ඉගෙන
    ගනින්.. ඔච්චරයි ඉතුරු වෙන්නේ අන්තිමට...

    තෑන්ක්ස් මචංල.

    ඒෙහනම් මම 5 කරනව. මට 50ක් ඔ්ෙනත් නෑ මචං 40ක් තිබ්බත් සෑෙහන්න ෙදයක්.

    :)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    4 වලිනුත් එක එක ඒවාට ගන්නවා මන් දැකලා තියෙනවා බන්..මේ ඊයේ පෙරේදත් මන් දැක්කනේ යකෝ .. උවමනාවෙන් බැලුවේ නැහැ... මතක් උනොත් අනිවා කියන්නම්..

    5 නෙවේ 6 , 7 උනත් මේ විදිහට කරපන්..පුළුවන් තරම් ඉගෙන
    ගනින්.. ඔච්චරයි ඉතුරු වෙන්නේ අන්තිමට...

    :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    තෑන්ක්ස් මචංල.

    ඒෙහනම් මම 5 කරනව. මට 50ක් ඔ්ෙනත් නෑ මචං 40ක් තිබ්බත් සෑෙහන්න ෙදයක්.

    :)

    අම්මට හුඩු මතක් උනා CECB එකේ යකෝ.. දැන්ම ඔබ්සර්වර් එක බලපන්..
    4 වලින් ගන්නවා සහයක වගේ එහෙකට.. ජොබ් එක සෙට් උනොත් අනිවා
    හොඳට ඉගෙන ගන්න පුළුවන් ... පඩිත් ඇති 40 කට කිට්ටුව...